කෙල්ලව බ්ලැක්මේල් කරනව

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කෙල්ලව බ්ලැක්මේල් කරනව

    ________________________________________________________________________________

    ගෙවල් ගාව කෙල්ලෙක්ට වෙලා තියන අකරතැබ්බයක්. මේ කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ල මේකි වර්ජින් නැහැ කලින් කොල්ලො එක්ක ඉදල අරකයි මේකයි කියල කරදර කරල කොහොමහරි මූ ඒකි එක්ක ඉදල මේකිගෙ කඩල.
    කාලයක් ගිහින් මූ මේකිව කෙයාර් කරන්නෙ නැහැලු. දැන් පොර කියනවලු ඒකිව ඌ බදින්නෙ නැහැලු වෙන කාටවත් බදින්න දෙන්නෙත් නැහැලු එදා සිද්දියෙ ෆෝටෝ මූ ගාව තියනව කියල කෙල්ලට තර්ජනේ කරන්න අරගෙන.
    මූ ඒක කරල තියෙන්නෙ කොල්ලො එක්ක ඔට්‍ටුවක් අල්ලල ඒ ඔට්‍ටුව දිනන්නලු. දැන් ඒක කරල ඉවර හින්ද මේකිව අල්ලෙ නටවන්න යන්නෙ.
    මේ සිද්දියට නීතියෙන් පියවරක් ගන්න පුලුවන්ද?
    කෙල්ල බයයි පොලීසි යන්න එක්ස්පෝස් වෙන හින්ද. කෙල්ල ගෙදර අයට කියන්නෙත් නෑ අම්මල තාත්තල ප්‍රෙෂර් කාරයො හින්ද ඒ අයට කරදරයක් වෙයි කියල. මේකට කරන්න පිලියමක් කියපල්ල නැත්නම් අර කාලකන්නිය හින්ද මේ කෙල්ලයි අම්මයි තාත්තයි තුන්දෙනාම මැරෙන සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Money Mike

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ‍දන්න කෙනෙක් උබට උදවු කරාවී
    තරහ ගන්න එපා ඇහුවට ඇයි බං එකි උබට එය කථාව කිවුවේ උබේ නැදෑයෙක් ද?:baffled:
    උත්තර නොදුන්නට කමක් නෑ උබට හිතන්නයි මම ප්‍රස්නය ඇහුවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසි යන්නත් බැරිනං ගෙදර අම්මලට කියන්නත් බැරිනං ආය මක් කරන්නද එක්කෝ අරුව මරල හංගන්න ඕනේ, නැත්තන් ඌට දෙකක් ඇනල ෆොටෝ ටික ගන්න ඕනේ.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ‍දන්න කෙනෙක් උබට උදවු කරාවී
    තරහ ගන්න එපා ඇහුවට ඇයි බං එකි උබට එය කථාව කිවුවේ උබේ නැදෑයෙක් ද?:baffled:
    උත්තර නොදුන්නට කමක් නෑ උබට හිතන්නයි මම ප්‍රස්නය ඇහුවේ

    නෑ මචං මම ඒකිගෙන් යාලුවෙන්න ඇහුව. එතකොට ටික කාලෙකින් ඒකි මට විස්තරේ කිවුව මම කිවුව ඒත් කමක් නෑ මම කැමතී බදින්න කියල. ඒත් දැන් ඌ තර්ජනේ කරනවලු වෙන කාවවත් බදින්න දෙන්නෙත් නෑ කියල. ඌ ගාව තියන ෆොටෝස් එලියට දැම්මොත් මටනම් ඕක අදාලම නෑ ඒත් අපෙ ගෙවල් වල අයගෙන් කේස් එකක් එනවනෙ බං.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පොලිසි යන්නත් බැරිනං ගෙදර අම්මලට කියන්නත් බැරිනං ආය මක් කරන්නද එක්කෝ අරුව මරල හංගන්න ඕනේ, නැත්තන් ඌට දෙකක් ඇනල ෆොටෝ ටික ගන්න ඕනේ.

    අන්තීම විසදුම මුලින්ම කරන්න බැරි හින්දයි බං ඊට අමතරව ගන්න පුලුවන් ඇක්ෂන් එකක් තියනවද කියල දැනගන්න බැලුවෙ. ඌ කොහොමත් තව කෙල්ලො අමාරුවෙ දාන්න කලින් ඌ ගැන බලන්න වෙනව
     
    • Like
    Reactions: ජොසී

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තීම විසදුම මුලින්ම කරන්න බැරි හින්දයි බං ඊට අමතරව ගන්න පුලුවන් ඇක්ෂන් එකක් තියනවද කියල දැනගන්න බැලුවෙ. ඌ කොහොමත් තව කෙල්ලො අමාරුවෙ දාන්න කලින් ඌ ගැන බලන්න වෙනව

    එහෙම කීවට ඕව කරන්න යන්න එපා පිස්සුද :D

    හොඳම වැඩේ පොලිසි යන එක එහෙම උන් රටටම අඬබෙර ගහල ව්භාග කරන්නෙ නැතුව ඇති. හැබැයි අරූ ගාව ෆොටෝ තියෙනවය ඌ බ්ලැක්මේල් කරනවය කියන්න සාක්කි තියෙන්න ඕනේ. කෝල් අරන් රෙකෝඩ් කරලා තියාගනින් දැන්ම ඌ ෆොටෝ එලියට දැම්මොත් උගේ බෙල්ලෙන්ම හිරවෙන්න. නැත්තන් ඌ කියයි මම දන්නේ නෑ මම නෙවේ ඕව එලියට දුන්නේ මම අහිංසකයි කියල.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කාන්තා හා ලමා කාර්යාංශෙට කතා කරපන්
    ඒකට කියනවනම් ගෙදර අයවත් දැනුවත් කරන්න වෙනව නේද බං
    එහෙම කීවට ඕව කරන්න යන්න එපා පිස්සුද :D

    හොඳම වැඩේ පොලිසි යන එක එහෙම උන් රටටම අඬබෙර ගහල ව්භාග කරන්නෙ නැතුව ඇති. හැබැයි අරූ ගාව ෆොටෝ තියෙනවය ඌ බ්ලැක්මේල් කරනවය කියන්න සාක්කි තියෙන්න ඕනේ. කෝල් අරන් රෙකෝඩ් කරලා තියාගනින් දැන්ම ඌ ෆොටෝ එලියට දැම්මොත් උගේ බෙල්ලෙන්ම හිරවෙන්න. නැත්තන් ඌ කියයි මම දන්නේ නෑ මම නෙවේ ඕව එලියට දුන්නේ මම අහිංසකයි කියල.
    ඒ ෆොටෝ එලියට දානව කියන කෝල් සේරම ඒකි රෙකෝඩ් කරගෙන ඉන්නෙ. තර්ජනේ කරන සේරම රෙකෝඩ් කරගෙන තියාගෙන ඉන්නෙ
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    kella inne koheda?

    kolla inne koheda?

    un dennage pawul pasu bim kohomada?

    ඉන්න තැන අදාල වෙන්නෙ නැහැනෙ මචං උදවු කරන්න.
    දෙන්නගෙම පවුල් පසුබිම හොදයි. පවුල් වල අයගෙ කිසි අවුල් මොකුත් නෑ. සමාජෙ යම් මට්ටමක ඉන්න කට්ටිය.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒ හුත්තිගෙ පුතාට අම්මෙක් නැද්ද? අක්කලා නංගිලා නැද්ද? කැරියව කපන්න ඕනේ අඟලෙ අඟලෙ කෑලි වලට. ඕකගේ අතක් පයක් කනක් නැත්නම් නහය කපපන් සදාකාලිකව මතක හිටින්න
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඒ හුත්තිගෙ පුතාට අම්මෙක් නැද්ද? අක්කලා නංගිලා නැද්ද? කැරියව කපන්න ඕනේ අඟලෙ අඟලෙ කෑලි වලට. ඕකගේ අතක් පයක් කනක් නැත්නම් නහය කපපන් සදාකාලිකව මතක හිටින්න

    :yes::yes::yes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඒ හුත්තිගෙ පුතාට අම්මෙක් නැද්ද? අක්කලා නංගිලා නැද්ද? කැරියව කපන්න ඕනේ අඟලෙ අඟලෙ කෑලි වලට. ඕකගේ අතක් පයක් කනක් නැත්නම් නහය කපපන් සදාකාලිකව මතක හිටින්න

    anyway අවසානෙදි කෙල්ල උඹට සෙට් වෙනවා. ඒක නිසා හිත හදාගනින් :baffled:
    කෙල්ලව මම බදින්න අහද්දි තමා බං විස්තරේ කිවුවෙ. මටනම් ඒ බල්ලගෙ වැඩ අදාල නෑ. ඒත් ඕක අපේ ගෙවල් වල අය දැනගත්තොත් මට අරකිව බදින්න වෙන්නෙ නෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කෙල්ලව මම බදින්න අහද්දි තමා බං විස්තරේ කිවුවෙ. මටනම් ඒ බල්ලගෙ වැඩ අදාල නෑ. ඒත් ඕක අපේ ගෙවල් වල අය දැනගත්තොත් මට අරකිව බදින්න වෙන්නෙ නෑ

    ගේමක් ඇදහන් නිකන් ඉන්න එපා. යකෝ ඔට්ටුවට ගහල අතාරිඳ කෙල්ලො ඉන්නේ? පොන්නයගෙ නම ගම විස්තර දාපන්කො මෙතන.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ හුත්තිගෙ පුතාට අම්මෙක් නැද්ද? අක්කලා නංගිලා නැද්ද? කැරියව කපන්න ඕනේ අඟලෙ අඟලෙ කෑලි වලට. ඕකගේ අතක් පයක් කනක් නැත්නම් නහය කපපන් සදාකාලිකව මතක හිටින්න

    කෙල්ලත් හොද ලයින් එකක් ඌට අල්ලල ඇති කියල මට හිතෙනව. :rofl:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    inna than adala wenawa, dan poddak hithapan un inne colombo 7 kiyala.. ahala pahala ewunta unwa marala giyath wadak na, danneth na. habai mokak hari scene ekak gihin gamaka nan inne ??

    gamema ewun awith pissu kelinawane, pare bahala yanna ba. gam ratawal atha arala dala yanna wenne.

    a kohoma hari, poddak balapan kella kiyana kathawath aththada kiyala..

    kauda danne kella muuta boot eka dilada kiyala,,

    mama nan karanne eka deyai.. mawa expose nowenna, kidnap karanawa..
    homba rivet wenna dila hondin beranna balanawa.. naththan ithin ahawal eka galawala athata denawa.