කෙල්ලව බ්ලැක්මේල් කරනව
________________________________________________________________________________

ගෙවල් ගාව කෙල්ලෙක්ට වෙලා තියන අකරතැබ්බයක්. මේ කෙල්ල යාලුවෙලා ඉන්න කොල්ල මේකි වර්ජින් නැහැ කලින් කොල්ලො එක්ක ඉදල අරකයි මේකයි කියල කරදර කරල කොහොමහරි මූ ඒකි එක්ක ඉදල මේකිගෙ කඩල.
කාලයක් ගිහින් මූ මේකිව කෙයාර් කරන්නෙ නැහැලු. දැන් පොර කියනවලු ඒකිව ඌ බදින්නෙ නැහැලු වෙන කාටවත් බදින්න දෙන්නෙත් නැහැලු එදා සිද්දියෙ ෆෝටෝ මූ ගාව තියනව කියල කෙල්ලට තර්ජනේ කරන්න අරගෙන.
මූ ඒක කරල තියෙන්නෙ කොල්ලො එක්ක ඔට්ටුවක් අල්ලල ඒ ඔට්ටුව දිනන්නලු. දැන් ඒක කරල ඉවර හින්ද මේකිව අල්ලෙ නටවන්න යන්නෙ.
මේ සිද්දියට නීතියෙන් පියවරක් ගන්න පුලුවන්ද?
කෙල්ල බයයි පොලීසි යන්න එක්ස්පෝස් වෙන හින්ද. කෙල්ල ගෙදර අයට කියන්නෙත් නෑ අම්මල තාත්තල ප්‍රෙෂර් කාරයො හින්ද ඒ අයට කරදරයක් වෙයි කියල. මේකට කරන්න පිලියමක් කියපල්ල නැත්නම් අර කාලකන්නිය හින්ද මේ කෙල්ලයි අම්මයි තාත්තයි තුන්දෙනාම මැරෙන සීන් එකක් තියෙන්නෙ