GMOA -එහෙමද ආස ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.

    පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය.

    ඔය සෙට් එක එන්නේ අතට ගත්මනාවක් හා එදා දවසේ කෑම වේල් ටික ලැබෙනා නිසාත්, දවස් දෙකක් ඉතර නොමිළේ බොන්න ලැබෙනාත් නිසාය. එහෙම ඇර ආන්ඩුව ගැන කළකිරුණ උන් ආයෙත් මහින්ද ගෙනෙයි කියා හිතනවා නම්, එක්කෝ උන්ගේ මොළේ ළොකු අමාරුවක් තිබෙන්න ඕනාය. එහෙම නැතිනම් මැරිලා ආයේ ඉපදුන එකෙක් වෙන්න ඕනාය.

    පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. ගොම ගොඩට අමතරව උන් හා එක් වූ කාළකන්නි වෘත්තීය සංගම්, එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. අන්තරේ මෙන්ම වර්ජන තර්ජන ගා ගර්ජන වලින් ජීවත් වන ජෙප්පෝද, හත් පොලේම ගා ගත්තේය. මහින්දට කඩේ යන ජඩමාද්දියවේදින්ගේද පුක බිම ඇනුන අතර, එදිනම සිරිසේන දුන් සිරා ටෝක් එක හැම එකේම ප්‍රචාරය උනේය.

    මිනිසුන්ට ආන්ඩුව එපා වී ඇත්තේ යම් ප්‍රමාණයකටද, එයිටත් වඩා මේ හැමදා වර්ජනය කරනා පිංගුත්තර ගොන් ඩොකාලා සෙට් එක එපාම වී ඇත්තේය. පාලකයන්ට රිද්දන්නෙයි කියා උන් පලිගන්නේ අන්ත අසරණ අහිංසකයින්ගෙන්ය. එක දිනක් පමණක්, "වර්ජන දිනයේ" හවස් වරුවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නතර කලද, මේ මහා "දීප ව්‍යාප්ත වැඩ වර්ජන" කළ දිනයේ ප: ව: 4.00 වන විට, ප්‍රයිවට් ප්‍රැක්ටිස් (PP) මෙන්ම චැනලින් සියල්ලමද පටන් ගත්තේය. නියම සීන් එක කියන්නේ, එසේ කළේ පැය 24:00 ක් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කරනවායැයි කියූ පිරිසම වීමය.

    කෙසේ හෝ අන්තීමට කෙල වූයේ පාදෙනියගේ පොකට් එකට විතරය. අනෙක් උන් සියල්ලෝම පොල් කඩාගෙන ගෙදර ගියෝය. ජනතාව සූරාගෙන කන සල්ලි වලින් සයිටම් වලට ළමයි දමනවා යැයි මර හඬ දෙන ගොම සංගමයෙන් අපට අහන්නට තිබෙන්නේ, පාදෙනිය කාරයා හවසට කරන්නේ සූරා කෑමක් නොවෙදෝ කියාලාය. ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය.

    කෙසේ හෝ මොළෙ කළඳක් නැතෙයි කියනා රන්ජන් රමණ යකාගේ ගැටේට, දොස්තරලා පමණක් නොව, උන් උඩ දාගෙන නටනා හාල්පාරුවන්ද කියනාකාරයට ලංකාවේ උගතුන්ගේ සුපිරිම ක්‍රීම් එකෙත් මහා එකාම බෙල්ලටම මාට්ටු වීම නම්, මාරම ලොල් සහගතම උනේය. පාදිනිය එහෙම කරන්නේ නැතෙයි කිව් මහින්ද මහත්තයාගේ පිස් පෝච්චි වීරවංශයාද හත් පොලේම ගාගෙන පාර්ලිමේන්තුවේ නෑවේය.

    කෙසේ හෝ මේ විගඩම මහජනයා හැමදා ඉවසන්නේ නැතිය. මහින්ද මහත්තයත් හිතාගෙන උන්නේ මොන මළදානෙ කොලත් සුදු වෑන් වලට බයේ ජනතාව ඕනෑම දෙයක් ඉවසාගෙන ඉඳියි කියලාය. ඒත් මිනිස්සුන්ට චාන්ස් එකක් ආපු වෙලේ, උන් මහින්දව එල්ලුවේ මැදමුලනේ ජනෙල් ගැට්ටේය. ලෝකෙට පාඩම් කියා දෙන්න ගිය එකා, මෝඩයන් යැයි සිතා ගෙන උන්, ජනතාවගෙන් පාඩම ඉගෙන ගත්තේ එදාය.

    ඒ නිසා පිංගුත්තර ගොන් ඩොකාලාට අපි කියන්නේ, තොපේ මේ විගඩම් ජනතාව හැමදාම ඉවසන්නේ නැතෙයි කියලාය. පුළුවන්නම් අඛන්ඩ වැඩ වර්ජනේට පලයව් කියාද අපි අභියෝග කොරනවාය. ඔය ඉන්න ගොබ්බයන්ට මතක නැති උනාට, අලෙවි මව්ලානා, වාසු, ඩීව්, පිස්සු විතාරනලාගේ ගුලි කා, ඔය විදියටම වැඩ වර්ජන කරන්න ගිය මහා පිරිසකට 80 දී ගෙදර යන්න උනේ, රනිල්ගේ මාමා රට පාලනය කොරාපු කාළයේය. අන්තීමේදි වර්ජනය කළ හරක් කන්න බොන්න නැතිව එල්ලිලා වහ බීලා මැරෙද්දි, වර්ජනේ ඕගනයිස් කරාපු උන් රජ සැපම වින්දේය.

    ජනතාවගේ මුදලින්ම කකා පාලකයන් හා තිබෙනා එරියස් තමන්ට කන්න දෙන උන්ගෙන් පිරිමහ ගන්න යනවා නම් මෙන්ම, ඊට ඉඩ දෙනවා නම් උන් දෙපිරිසම අමු ගොබ්බයෝය කියා අපට කියන්නට වෙනවාය. අපෙන් හූරගෙන කන දේ හරියට පාලනය කර ගන්න බැරි නම් කොරන්න තියෙන්නේ, ජනතාවට විහිළු සපයන්නේ නැතිව හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය.

    ගොම සංගමයේ උන්ට නම් කියන්න තියෙන්නේ, ඊළඟ දවසේ වර්ජනේ කොරනවා නම්, වාහනේ ගහගෙන යන ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය. මන්ද මෙවර පැස්ටෝල් නැතිවනවා පමණක් නොව, ගඩොල් භාග වින්ඩ්ස්ක්‍රීන් වලට සැපත් වන්නටත් බොහෝ ඉඩ කඩ ඇති නිසාමය.

    ජනතා බලය අන් සියළුම බලයන්ට වඩා වැඩි බව හැම එකාම සිහියේ තබා ගැනීම කාට කාටත් හොඳය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

    https://maathalan.blogspot.com/2017...howComment=1494169897753#c7561406262966070489

    අනේ මන්ද බන් පාදෙණිය මේ පර සබන් නැතුවම හොදට නාගත්තා .
    මහිදට උදේ රෑ කඩේ යන හිරු tv දෙරණ වගේ ඒවගෙත් මුන්ට දුන්න දුවන්නම
    මිනිස්සු නිවුස් වල මුන්ට බන්නේ බල්ලෝ කියල
    මුන් මිනිස්සුන්ගෙන් දුවන්න කන කෑම වැඩි දුරක නෙමයි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිළිකුල් කරන්න ඕන බන්
    සිරාම
    ඔකුං එක දවසක් ස්ට්‍රයික් කරලා ඉතුරු දවස වල ජිවිත බෙරනවනේ
    පිළිකුල් නෙමෙයි ඕකුන්ව මරල දන්නා ඕන :yes::yes:
    11.gif
    ලංකාවෙ උන්ට අද කරපු දේ හෙට අමතක වෙනව...biology කරල medicine ගිය එකෙක් විතරයි ඒකෙ අමාරුව දන්නෙ.සයිටම් එකට කඩේ ගිහින් ගිරිය පුප්පන් බෙරිහන් දෙන උන්ට ඒක තෙරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    11.gif
    ලංකාවෙ උන්ට අද කරපු දේ හෙට අමතක වෙනව...biology කරල medicine ගිය එකෙක් විතරයි ඒකෙ අමාරුව දන්නෙ.සයිටම් එකට කඩේ ගිහින් ගිරිය පුප්පන් බෙරිහන් දෙන උන්ට ඒක තෙරෙන්නෙ නෑ

    මුන්ට ඕවා කියන නිකන් මං තරහකාරයෝ හදාගන්නවා විතරයි බන්
    :baffled:
     
    • Like
    Reactions: crazyasa

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11.gif
    ලංකාවෙ උන්ට අද කරපු දේ හෙට අමතක වෙනව...biology කරල medicine ගිය එකෙක් විතරයි ඒකෙ අමාරුව දන්නෙ.සයිටම් එකට කඩේ ගිහින් ගිරිය පුප්පන් බෙරිහන් දෙන උන්ට ඒක තෙරෙන්නෙ නෑ

    ඉතින් ඒ අමාරැව රටේ අනිත් මිනිස්සු පිටින් යවන්න ඕනිද? :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් ඒ අමාරැව රටේ අනිත් මිනිස්සු පිටින් යවන්න ඕනිද? :rolleyes:
    නැහැ...එහෙම වෙන්න ඕනි නැහැ....උන් හදන්නෙත් අනාගතේ ඇතිවෙන්න තියෙන ප්‍රශ්ණයක් නැති කරන්න.සයිටම් එකට කඩේ යන බහුතරයකට වුනත් අන්තිමට නවතින්න වෙන්නෙ දෙයක් වුනාම රජයෙ ඉස්පිරිතාලෙ අපි පතුරු අරින දොස්තර මහත්තුරු ලඟම තමයි.මොකද අපිට සෞඛ්‍ය ඇමති වගේ සිංගප්පූරු ඉස්පිරිතාල වල යන්න තියා ලංකාවෙ ප්‍රයිවෙට් හොස්පිටල් එක්ක ට්‍රීට්මන්ට් ගන්න එකත් අමාරු නිසා.කවුරු කොහොම කීවත් තුවාලේ වේදනාව තියෙන්නෙ දන්න මිනිහා... තමන්ගෙ කවුරුහරි ඉස්පිරිතාලෙක දුක් විදිද්දි දොස්තරලා ස්ට්‍රයික් කලොත් ඒ මනුස්සයට ඉවසන්න බෑ.කොතන ගියත් අන්තිමට බැලුවම පාදඩ දේසපාලුවො නිසා තමයි මේ හැමදේම.මේකට හරි විසදුමක් දුන්නනම් මේ දේ වෙන්නෙ නෑ.රටේ ඉන්න අපි විදවනවා.උන් සැප ගන්නවා.බටහිර රටවල තියෙන මහත්මා දේශපාලනයක් දකුණු ආසියානු රටවල දකින එක හීනයක් විතරයි.විශේෂයෙන් අල්ලපු රටේ සහ අපේ.මුඩුක්කු මානසිකත්වය දේශපාලනේදි.අරින්න අරින්න පස්සෙන් දුවනවා.ඡන්දෙ ලංවෙලා පුටු ටිකක් බෙදුවම මන්ත්‍රීතුමා දෙයියා.

    මේ ප්‍රශ්ණෙ ඉක්මනට විසඳේවා කියල මම නම් පතන්නෙ.අසරණ මිනිස්සු හැම පැත්තෙන්ම තැලෙනවා
     
    Last edited:

    බිල්ලෙක් නැත්නම් කිසි ගෝ එකක් නෑ නේද මචන්
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18

    මේ වගේ ගොබ්බයොත් කැම්පස් ගිය එකේ..රටට කෙල වෙන එක අහන්නත් දෙයක්ද??? දැන් මුන් කියන විදියට රටේ කිසිම පුද්ගලික අධ්‍යාපන ආයතනයක් තියෙන්න විදියක් නෑ..කැම්පස් යන්න බැරි අනික් ලමයි මුන්ගෙ වහල්ලු වෙන්න ඕනද???

    කැම්පස් යන්න බැරි උනා නම් ඔය සොයන් රැකියාවක් කරගෙන ඉන්න ඕනෙ මෙයා කියන විදියට.

    Palaya Manda buddikayo Parayo yanne.......

    1 st SAITEM, now new target 2 nd IESL, KDU & NSBM
    https://www.facebook.com/privatecampusourgang/videos/717293798450602/
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මුන්ගෙයි හරක්ගෙයි දැන් ලොකු වෙනසක් නෑ

    උඹල වගේ පදත්තලයෝ තමයි මේ රටේ මුස්ලිම් ආක්‍රමණයට වගකියන්න

    ඕනේ.මේ රටේ සිංහල බූරුවෝ මස්මාලු කනකොට තම්බි සත්තු මරමරා උන්ට විකුණලා ශක්තිමත් ජාතියක් වෙනවා .ඊටපස්සේ තම්බි

    උන්ගේ සියලුම අන්තවාදී වැඩ කරගෙන මුලු සිංහල බවුද්ද ජාතියටම විහිලු කාරයින්ට වගේ සලකන්න පුරුදු වෙනවා .තව එකක් කියන්න

    ඕනේ ..මේ මස්මාලු කන එවුන් නිසා තමයි රජයේ පුස්පාට් දාන මෝඩ විහිළුකාර වෛද්‍යවරු ඉහලට ඇවිල්ල වර්ජනේ කරලා මුළු සමාජයම

    තෙරපන්නේ .මේ විහිළුකාරයෝ ටික දන්නවා මිනිස්සු මස්මාලු කනකන් තමන්ට රෝගීන් හිගවෙන්නේ නැති බව .මිනිස්සු

    න්නිර්මාන්ස්හවෙනවා නම් වෛද්‍ය වරුන්ට 88%ක් රෝගීන් අහිමි වෙනවා .එක නිසා මේ මස්මාලුකන ගෝත්‍රික සිංහල මෝඩ බවුද්ද ඩයල්

    ටික මේ රටේ මුස්ලිම් අන්තවාදය හා රාජ්‍ය වෛද්‍ය ත්‍රස්තවාදයට උඩගෙඩි දීල පස්සේ එකට තමන් කිසිම සම්බන්දයක් නැහැ වගේ මේ දෙකට

    චෝදනා කරන්න තරම් මෝඩ රැලක් .සමහර සිංහල බවුද්දයෝ ලංකාවේ වටිනාකම දන්නේ නැහැ .බුදුදහමේ හරය අන්දුරන්න්නේ නැහැ

    .තමන්ගේ රටේ ඉන්නේ හරියට පිටරටින් ආපු බෝදින්කාරයෝ වගේ .මේ ගෝත්‍රික ගතිය මුන්ගෙන් නැතිවෙනකන් මේ රට හැමදාම

    දියුණුවක් නැහැ .

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    පිළිකුල් කරන්න ඕන බන්
    සිරාම
    ඔකුං එක දවසක් ස්ට්‍රයික් කරලා ඉතුරු දවස වල ජිවිත බෙරනවනේ
    පිළිකුල් නෙමෙයි ඕකුන්ව මරල දන්නා ඕන :yes::yes:

    රජයේ වෛද්‍යවරු වනාහි එදිනෙද ජීවිතයට නැතුව බැරි කුනු කුහක ත්‍රස්තවාදී පිරිසකි.මෙන්න එකෙක් මාතෘ වාට්ටුවක අම්ම කෙනෙකුට කතාකරන විදිය."අය්යෝ අපිට නිදාගන්නවත් දෙන්නේ නැහැ ......"මම යනකම්ම හිටියද එලියට දාන්න ...ඇත්තටම මුන් මේ තරඟ තිරිසන් තත්වෙට පත්වෙලා තියෙන්නේ මුන්ට ඉන්ගිනේරු ක්ෂේත්‍රයේ අයට වගේ විචාර බුද්දීයකුත් නැහැ . කළා ක්ෂේත්‍රයේ අයට වගේ මානුෂික කමකුත් නැහැ.මොවුන්ට බලන්න වෙන රෝගීන් ප්‍රමාණය නිසා උන්ට ලොකු පීඩනයක් තියෙනවා .ඒක කලමන කරණය කරගන්න තරම් විචාර බුද්දියක් මුන්ට නැහැ .ඒවිතරක් නෙමෙයි මේ විහිලු කාරයෝ කැමති නැහැ මේ තදබදය අඩුකරන්න පුද්ගලික ආයතන වෛද්‍ය ශිෂ්ශයෝ බිහිවෙනවට .මෙච්චර පීඩනයක් තියෙද්දී මේ මෝඩයෝ තදබල සල්ලි තන්හාවට පුද්ගලික රෝහල්වලට කොයි වෙලාවේ පනිනවද කියල බලාගෙන තමයි රස්සාව කරන්නේ ඉතින් මේ ගොන්නුන්ට පීඩනය තවත් වැඩිවෙනවා. ඇත්තටම මේ නරුමයෝ අතින් වරදින ප්‍රතිකාර ආබාදිතවෙන පුද්ගලයෝ ජීවිතෙන් වන්දි ගෙවන මිනිස්සු කොයිතරම් ඇත්ද ? වැරද්දක් උනහම කොහොමහරි නිදහසට කරුණු හොයාගන්නවා .බටහිර වෛද්‍යවිද්‍යාව සත්යවෙන්න පුළුවන් .එත් රෝගීන්ට හරියෙට කතාකරන්න දන්නේ නැති පුදගල්යෝ ඔක්කොම එකතුවෙලා වැඩක් වැරදුනාම කියන දේවල් සත්‍ය කියල පිළිගන්න පුළුවන් කාටද ?මේ ගොල්ලෝ මාර්ගපල ලබපු පිරිසක් නෙමෙයි.සියලුම ව්‍යාජ වාර්තා හදාගෙන තමන්ගේ වාසියට හරවාගෙන තමන්ගේ මේ කාලකන්නි පුරුද්ද තවදුරටත් ගෙනියන්න මුන් යුහුසුළු වෙනවා .ප්‍රබාකරන් ගෙන් පස්සේ අපේ රටේ තියෙන භයානකම ත්‍රස්තවාදය මේක තමයි .ඇත්තටම මේ විහිලුකාර මෝඩ රිලවු ටික නැති හබැ වෛද්‍යවරු අපේ රටට පහල කරගන්න කවුරුත් එකතුවෙන්න වෙනවා ......
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල වගේ පදත්තලයෝ තමයි මේ රටේ මුස්ලිම් ආක්‍රමණයට වගකියන්න

    ඕනේ.මේ රටේ සිංහල බූරුවෝ මස්මාලු කනකොට තම්බි සත්තු මරමරා උන්ට විකුණලා ශක්තිමත් ජාතියක් වෙනවා .ඊටපස්සේ තම්බි

    උන්ගේ සියලුම අන්තවාදී වැඩ කරගෙන මුලු සිංහල බවුද්ද ජාතියටම විහිලු කාරයින්ට වගේ සලකන්න පුරුදු වෙනවා .තව එකක් කියන්න

    ඕනේ ..මේ මස්මාලු කන එවුන් නිසා තමයි රජයේ පුස්පාට් දාන මෝඩ විහිළුකාර වෛද්‍යවරු ඉහලට ඇවිල්ල වර්ජනේ කරලා මුළු සමාජයම

    තෙරපන්නේ .මේ විහිළුකාරයෝ ටික දන්නවා මිනිස්සු මස්මාලු කනකන් තමන්ට රෝගීන් හිගවෙන්නේ නැති බව .මිනිස්සු

    න්නිර්මාන්ස්හවෙනවා නම් වෛද්‍ය වරුන්ට 88%ක් රෝගීන් අහිමි වෙනවා .එක නිසා මේ මස්මාලුකන ගෝත්‍රික සිංහල මෝඩ බවුද්ද ඩයල්

    ටික මේ රටේ මුස්ලිම් අන්තවාදය හා රාජ්‍ය වෛද්‍ය ත්‍රස්තවාදයට උඩගෙඩි දීල පස්සේ එකට තමන් කිසිම සම්බන්දයක් නැහැ වගේ මේ දෙකට

    චෝදනා කරන්න තරම් මෝඩ රැලක් .සමහර සිංහල බවුද්දයෝ ලංකාවේ වටිනාකම දන්නේ නැහැ .බුදුදහමේ හරය අන්දුරන්න්නේ නැහැ

    .තමන්ගේ රටේ ඉන්නේ හරියට පිටරටින් ආපු බෝදින්කාරයෝ වගේ .මේ ගෝත්‍රික ගතිය මුන්ගෙන් නැතිවෙනකන් මේ රට හැමදාම

    දියුණුවක් නැහැ .

    ඇත්ත කියපන් උඹ අර අනෝජගෙ ගෝලයෙක් නේද?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මේ වගේ ගොබ්බයොත් කැම්පස් ගිය එකේ..රටට කෙල වෙන එක අහන්නත් දෙයක්ද??? දැන් මුන් කියන විදියට රටේ කිසිම පුද්ගලික අධ්‍යාපන ආයතනයක් තියෙන්න විදියක් නෑ..කැම්පස් යන්න බැරි අනික් ලමයි මුන්ගෙ වහල්ලු වෙන්න ඕනද???

    කැම්පස් යන්න බැරි උනා නම් ඔය සොයන් රැකියාවක් කරගෙන ඉන්න ඕනෙ මෙයා කියන විදියට.

    Palaya Manda buddikayo Parayo yanne.......

    1 st SAITEM, now new target 2 nd IESL, KDU & NSBM
    https://www.facebook.com/privatecampusourgang/videos/717293798450602/
    අම්මලගේ සල්ලි වලින් කඳ බඩ ලොකුවෙනවකම් කෙලල කෙලල අන්තිමට ඒ සල්ලිවලින්ම ප්‍රයිවට් කැම්පස් දුවන උඹ වගේ පුබ්බඩයෙක්ට කියන සිංහලේ තේරෙන්නෙ නැති එක අරුමයක් නෙමේ.
    …දොස්තර කියන්නෙ ජීවිතයක් එක්ක තීරණ ගන්න කෙනෙක්.මැශින් එක්ක නෙමේ.රටේ තියෙන අනික් පුද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ පුද්ගලික විරොධයක් නෑ.
    …මම කිව්වෙ මොකක්ද කියලා ආයෙ කියවලා බලපන්. බලල ඒ තේරෙන්නෙත් නැතිනම් දෙමව්පියොන්ගෙන් අහලා තේරුම් කරගනින්.
    …උඹගෙ බුද්ධි මට්ටමේ හැටියට ඒ තේරෙන්නෙත් නැතිවෙයි :lol::lol:
     
    Ane palayan gOBILO YANNE...Mama igana gaththe mama Job ekak karala mahansi wela hambu knarapu salli walin Loan dala..... api thamai danne api job karana gaman igana ganne kotchara kattak kawada kiyala..... Nikan Modayek wage kiyawanne epa.... Salli dunna kiyala degree hambawenne naaa.... apita ubalata wage sinnonge support eken assingment /exam goda danne ath baa.. Thopila pora sey kiyewwuwata thopila igana gaththeth Api rajayata gewana badu salli walin ........ Yako thopila anith minissu nge salli walin pinata igena gena Pora talks denna laddje nadde harako....... Yako thopi api wage mahansi wela Job karala igenagaththa num,,,,, Thopi anith unta monawa kiyaida danne naa..... Pinata igena gena ohoma Pake talks denwanum......... Yako Thopila Ratata th Rajayatath aththatama Barak......... Ape badhu salliwalin igena gena apita ma Pake talks dena ........ thopi wage booruwo mey rate innakum... hamadame Politicians la ta puka deegena thamai inna wenne..........
     
    :lol::lol::lol::lol::lol::lol:
    මම රජයේ කැම්පස් යන එකෙක් නෙමේ මනුස්සයෝ
    මම කීවෙ උඹට කියන දේ තේරෙන්නෙ නෑ කියල
    දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත සම්බන්ධ තීරණ ගන්න කෙනෙක්.එහෙම එකෙක් හොඳම මීටරයක් වුනාට කමක් නෑ කියන එක මගේ මතය.ඒක උඹට ඉවසන්නත් පුළුවන් උඹේ මතය කියන්නත් පුළුවන්
    මම රටේ සල්ලිවලින් ඉගෙනගත්තෙ නැහැ.අපි මේ රටට සල්ලි හොයලා ගෙනත් දෙන වුන්.උඹලටත් වඩා අපිට අයිතිය තියේ කතා කරන්න.උඹ මම ගැන නොදැනයි ඔහොම කතා කරන්නෙ.මමත් ඉගේනගත්තෙ මගේ සල්ලි වලින් තමයි.
    P.S. : දේශපාලුවන්ට ගොට්ට අල්ලලා මට සත පහක දෙයක් ලැබෙන්නෙ නෑ.ඕකුන් රට කන එක විතරයි කරන්නෙ මන් ඕකුන් පස්සෙ යන්නෙත් නෑ.හැබැයි දේශපාලන මතයක් තියේ,ඒක මේකට අදාලත් නෑ
     
    Last edited:
    • Like
    Reactions: amoeba2576

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ඔන්න ආයි දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් තියනවාලු.....එකේදීවත් පාදෙණිය ඇතුළු  ගෝබිලෝ ටිකට මිනිස්සු සෙට් වෙලා පැණි බේරෙන්න දෙනවානම්.......
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    :lol::lol::lol::lol::lol::lol:
    මම රජයේ කැම්පස් යන එකෙක් නෙමේ මනුස්සයෝ
    මම කීවෙ උඹට කියන දේ තේරෙන්නෙ නෑ කියල
    දොස්තර කෙනෙක් කියන්නෙ ජීවිත සම්බන්ධ තීරණ ගන්න කෙනෙක්.එහෙම එකෙක් හොඳම මීටරයක් වුනාට කමක් නෑ කියන එක මගේ මතය.ඒක උඹට ඉවසන්නත් පුළුවන් උඹේ මතය කියන්නත් පුළුවන්
    මම රටේ සල්ලිවලින් ඉගෙනගත්තෙ නැහැ.අපි මේ රටට සල්ලි හොයලා ගෙනත් දෙන වුන්.උඹලටත් වඩා අපිට අයිතිය තියේ කතා කරන්න.උඹ මම ගැන නොදැනයි ඔහොම කතා කරන්නෙ.මමත් ඉගේනගත්තෙ මගේ සල්ලි වලින් තමයි.
    P.S. : දේශපාලුවන්ට ගොට්ට අල්ලලා මට සත පහක දෙයක් ලැබෙන්නෙ නෑ.ඕකුන් රට කන එක විතරයි කරන්නෙ මන් ඕකුන් පස්සෙ යන්නෙත් නෑ.හැබැයි දේශපාලන මතයක් තියේ,ඒක මේකට අදාලත් නෑ

    Uba kauruwunath mata moko... Apith ratata $$$salli gena aya thamai.... and lanakawe IT Graduets lata Job opertunities hadala denawa. Machun uba kiyana kathawe aththuk thiyanawa..... eth machun SAITEM hari KDU hari private walin Docters la awoth Maha Loku prashneyak wenne naa.... Apita one num e golla gawata noya inna puluwan...... But this GMOA and Anthare they dont like Private Unis ... 1. SAITEM, 2. Other Private Unis
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Uba kauruwunath mata moko... Apith ratata $$$salli gena aya thamai.... and lanakawe IT Graduets lata Job opertunities hadala denawa. Machun uba kiyana kathawe aththuk thiyanawa..... eth machun SAITEM hari KDU hari private walin Docters la awoth Maha Loku prashneyak wenne naa.... Apita one num e golla gawata noya inna puluwan...... But this GMOA and Anthare they dont like Private Unis ... 1. SAITEM, 2. Other Private Unis
    අනික් ඒව නැතිවෙන්න දෙන්න හොඳ නෑ.sliit එකන් එහෙම කී දෙනෙක් ගොඩ යනවද.මගේ මතය දොස්තර මහත්තුරු ගැන පමණයි.උන් ගාවට නොයනවට වඩා හොඳයි නේද එහෙම බිහි නොවන්න සලස්වන එක. නියපොත්තෙන් කපන්න ඕනි දේ පොරවෙන් කපන්න අවශ‍‍ය නැහැනෙ
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Machun Like in IT & Engineering market eke oda competition ekak thiyenna ona... For Doctors also like that... need a competition ...... Best will survive and others get failed....

    But for the moment there is a monopoly for Doctors... You must know some doctors private Channeling fees is more than 10,000/= LKR Ex-: Dr.Chandima De Mel,,, because there is a monopoly for them