යකෝ උඹට වෙන වැඩ නැද්ද මේ ඔන්ලයින් නරි නාව නාව ඉන්නේ ?
nari nawa nawa idala olu mati unama job hoyaganna amaru weddi private campus gihin degree aran job karana ekawa maran kanna hadanawa

යකෝ උඹට වෙන වැඩ නැද්ද මේ ඔන්ලයින් නරි නාව නාව ඉන්නේ ?

එක්ටා ගිවිසුම, රාජ්‍ය දේපල පුද්ගලීකරණය, සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය අතරතුරදී සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා නවලෝක රෝහලේ පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතව සිටින බවනියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව කොළඹ නවලෝක රෝහල ප්රතික්ෂෙප කරයි.
නවලෝක රෝහලේ නිල ප්රකාශකයක් සදහන් කරන්නේ පාදෙණිය මහතා අද දිනය තුල තම රෝහලට නොපැමිණෙන බව දැනුම් දී තිබූ බවත් ඒ බව වේලාවන් වෙන් කරවාගෙන තිබූ රෝගීන් වෙත දන්වා ඇති බවත්ය.
වෙබ් අඩවි හා දුරකතන සේවාවන් ඔස්සේ වෙන් කර ගන්නා පුද්ලලයින් වෙත එම තොරතුරු යාවත්කාලීන වීමේ යම් ප්‍රමාදයක් සිදුවන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ අතර කොළඹ පැවති මාධ්‍ය හුමවකදී සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ ළමා රෝග විශේෂඥයෙක් වන පාදෙනිය මහතා අද දිනයේද කොලඹ රිච්වේ ආර්යා ලමා රෝහලේ තම රාජකාරියේ යෙදී සිටි බවත් වෛද්‍ය වර්ජන කැදවූ දිනයන්හිදී වැඩ වර්ජනන නොකරන රෝහලක් වන එම ලමා රෝහලේ පාදෙණිය මහතා බොහෝ අවස්ථාවන්හිදී රාජකාරියේ යෙදී ඇති බවත්ය.

ලංකාවෙ වෛද්‍යවරුන්ගෙන් 95%ම තනිකර හොර වනචර එවුන්. මන් කතාවක් කියන්නම්. එකපාරක් ඕස්ට්‍රේලියාවන් කෙල්ලෙක් ආව ලංකාවට. එයා එහෙ ඩොක්ටර් කෙනෙක්. එයාව අපිට සෙට් උනාම අපි දැන ගත්ත එයා ඇවිත් තියෙන්නෙ ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන අධ්‍යනය කරන්න කියල. එයා කිව්ව පුදුම කලකිරීමක් තියෙන්නෙ කියල ලංකාවෙ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන. ලංකාවෙ උන් හිතුනු ගමන් ස්ට්‍රයික් කරන කතාව එයාට දැනගන්න ලැබිල. එහෙ දොස්තරල කවදාවත් ලෙඩ්ඩුන්ව අනතුරේ දාල ස්ට්‍රයිල් කරන්නෙ නැතිලු. මෙහෙට වඩා හුගක් දොස්තරල මහන්සි වෙනවලු ලෙඩ්ඩු වෙනුවෙන්. මෙහෙ ඔය ආණ්ඩුවෙ මෙඩිකල් ෆැකල්ටි වල උන් වගේ පාරවල් බ්ලොක් කර කර පිස්සු කෙළින්න එහෙ ළමයින්ට වෙලාවක් නැතිලු. එහෙ ඩිග්රි එක ගන්න මෙහෙට වඩා හුගක් මහන්සි වෙන්න ඕනලු. මෙහෙ උන්ට වගේ පිස්සු කෙල කෙල ඩිග්රි ගන්න බැරිලු. ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස් වලින් එන දොස්තරල ගැන ඉතින් මොන කතාද.

‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි
පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

nari nawa nawa idala olu mati unama job hoyaganna amaru weddi private campus gihin degree aran job karana ekawa maran kanna hadanawa![]()
parliament eke ewunta baninna be ban eka athakin baluwama. eeta wada ape rate salli kana gon matto tikak innawa government campus wala. aurudu 4k rate salli kaka idala anthimata eliyata enne kahi ballo tikak.

ජන සතු කරන්න කියලලු ඉල්ලන්නේ
මු හෙන තොගයක් කියවල තව මොනාද කරන්න තියෙන්නේ අහනව
මුට මොලේ හොද නැද්ද
කෙටි උත්තරයයි තියෙන්නේ
ජන සතු කරන්න
මු ලංකාවේම ජනාධිපති උන ඒක අපිට වාසනාවක්

ජන සතු කරන්න කියලලු ඉල්ලන්නේ
මු හෙන තොගයක් කියවල තව මොනාද කරන්න තියෙන්නේ අහනව
මුට මොලේ හොද නැද්ද
කෙටි උත්තරයයි තියෙන්නේ
ජන සතු කරන්න
මු ලංකාවේම ජනාධිපති උන ඒක අපිට වාසනාවක්
ඒ කෑල්ල තමා පත්තරේ දැකල නෑ හිටං!![]()

හිතෙන හිතෙන වෙලාවට strike කරලා ඊටපස්සේ රනිල් etca ගෙන්න හදාදී ජනතවගෙන් නම් එක අබෑට්යක සපෝර්ට් එකක් බලාපොරොත්තු වෙන්න එපා
මොකද ලංකාවේ මිනිස්සු මෝඩයි ඒ වගේම කරන කියන දේවල් ලේසියෙන් අමතක කරන්නේ නැ

ඒ බව පේනවා බන් කමෙන්ට් වලින්ම