Bicycles in Sri Lanka

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bicycle enna enna lankawe adu wenawa neda?
    Racing walatath echcharama illumak ne neda?

    danna kenek podi idea ekak denna
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Real sinhalese shimano with mavic Eclipse wheels. Ridei:P

    මන් tomahawk එකක් 5500 ට අරන් 2500 දුන්න
    ඇද වෙච්ච රීම්+හුලන් බැහැල+handle මලකඩ කාල+ලගේජ් ගලවල+ජියර් කැඩිලා ඉස්සරහ+පැඩල් එකක් කැඩිල්ම ගිහින් තව්වත් එක්ක+මද්ගර්ඩ් මලකඩ එක්ක

    අවුරුදු 3ක් පුල් පැදලා

    මේකටනම් හොදටම රිදියි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Real sinhalese shimano with mavic Eclipse wheels. Ridei:P

    "Shimano, Inc. (株式会社シマノ Kabushiki-gaisha Shimano?) is a Japanese multinational manufacturer of cycling components, fishing tackle, and rowing equipment. It produced golf supplies until 2005 and snowboarding gear until 2008. Headquartered in Sakai, Japan, the company has 32 consolidated subsidiaries and 11 unconsolidated subsidiaries. Shimano's primary manufacturing plants are in Kunshan, China; Malaysia; and Singapore." :P

    uththarayak dipanko mage prashneta :angry:
     
    bicycle පැද්දේ අපේ වයසේ කොල්ලෝ මචන්
    අපේ වයසේ කොල්ලෝ ගොඩක් දන් ජොබ් කරනවා
    අලුත් පරම්පරාවේ එවුන් bicycle පදින්නේ නැහැ
    එක්කෝ ෆ්බ් එකේ
    නැත්නම් කෙල්ලෙක් එක්ක රූම් ගිහින්

    ඕක තම මම හිතන්නේ