Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.
Oct 13, 2016
2,675
276
0
Removed!

15xk483.jpg

:(
 
Last edited:

JokerFan

Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    uu oka kadden karanam, oita wada senaga enna thibba. Ela kollek , monawa unath u sinhalen hamotama therenna kiyala denawane :) Malinda ge channel ekath patta :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,492
    16,291
    113
    :cool: පට්ට.
    මෙයා එළකිරි ඉන්නවා නේද. :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔකේ ඇති අලුතක් නම් නෑ
    සින්හලෙන් රිවිව් තිබ්බෙ නැති නිසා
    කොල්ලෝ ඔව බලන්න ගත්තා.
    ලන්කාවේ මොනා තිබුනත්
    තවමත් මේගාබයිට් 10 ඉදල විකුනන
    හිගන කොම්පැනි කාරයෝන්ගෙන්
    කවදනම් අන්ලිමිට්ඩ් කනෙක්සන් ගන්න
    පුලුවන් වෙයිද දන්නේ නෑ.
    මොනා තිබුනත් හරිහමන් ප්‍රොවරිඩර්
    කෙනෙක් නෑ තවම. 4ජී නමට, ඩයලොග් කාරයා හූරන් කනව, ඇස්. එල්. ටී, ලන්කාබෙල් අරන් පපුවේ අමාරුව හදාගන්න වෙනව. අනේ මන්ද බන්. ඒකට මෙහේ
    දෙන කනෙක්සන් ජී. බී වලට නෙමෙයි ගෙවන්න ඔන ස්පීඩ් එක මත 16, 64.100 විදියට මාසෙකට 2000 ජී. බී යුස් කලත් එකම ගාන. ලන්කාවේ සක්ක්ලි වගේ අන්ලිමිට්ඩ් කියල 500ජී. බී විතර බාද්දි ලිමිට් කරන්නේ නෑ. කවදානම් ගන්න වෙයිද​
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :eek::eek::eek:
     
    මොක?​
    :eek::eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සමහර විට තව අවුරුදු 10ක් 15ක් යද්දි මෙහෙටත් එයි බං දැනට අවුරුදු 10කට විතර කලිනුයි දැනුයිම සලකල බලපංකො ඒ කාලෙ ඩයල් අප් කෝල් ගන්නව වගේ connect කල්ල තිබ්බ වෙලාවට කැපුනෙ. ඒ සේරම වෙනස් වුනානෙ. එක පාරක් මොබිටෙල් එකෙන් ඩොන්ගල් එකක් ඇහුව 12 000ක් කිව්ව. දැන් එහෙම නෑනෙ. ඔය රටවල internet දීල ගොඩක් කල් නිසා පාවිච්චි කරන අය වැඩි නිසා ඔහොම වෙලා ඇති මෙහෙත් තව ටික කාලෙකිං එහෙම වෙයි :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    na na.....uba danne nathi unata u anthima tike hint eka gahuwe EK ekata...ubata eka therune nadda?....

    hancock ta nam theruna.....:P:P:P:P:P

    ජාතිවාදය ගැන දේශපාලනේ ගැන කතා කර කර කාලේ කන එක ගැන කියපු එකද? :D
     
    Arrow112

    Member
    Mar 1, 2017
    26
    2
    0
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.
     
    • Like
    Reactions: Amith0424

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සැමදා වගේ උබ ඇන්දිලා :lol::lol:

    උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ :dull::dull:

    මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන් :rofl::rofl:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    mama oke hitapu famous ma buwek....​
     
    Status
    Not open for further replies.