මේ පාර එන Alien: Covenant ෆිල්ම් එක අර කලින් ආපු prometheus කියන ෆිල්ම් එකත් එක්ක සම්බන්ද වෙනවද? එකේ ඉන්න අර robo නේ මේකෙත් ඉන්නෙ
නම වෙනස් උනාට ඒකත් ඒලියන් ෆිල්ම් සිරිස් එකේ එකක් තමා.ප්‍රොමිතියස් එකට පස්සේ වෙන දේවල් තමා ඕකේ පෙන්නන්නේනම වෙනස් උනාට ඒකත් ඒලියන් ෆිල්ම් සිරිස් එකේ එකක් තමා.
Meka man danna widihata Prometheus ta passe, Alien 1 movie ekata kalin ena ekak.
Prometheus and Alien 1 wala connection eka hadanne meken
Alien 1 kiwwe 1979 movie ekada machan?Meka man danna widihata Prometheus ta passe, Alien 1 movie ekata kalin ena ekak.
Prometheus and Alien 1 wala connection eka hadanne meken

කතව මුල ඉදන් පැහැදිලි කරහන් කුකුල්

කතව මුල ඉදන් පැහැදිලි කරහන් කුකුල්
පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා...![]()
two versions of robotsමේ පාර එන Alien: Covenant ෆිල්ම් එක අර කලින් ආපු prometheus කියන ෆිල්ම් එකත් එක්ක සම්බන්ද වෙනවද? එකේ ඉන්න අර robo නේ මේකෙත් ඉන්නෙ
පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා...![]()

පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා...![]()

ඔය ටික දනනවා
යකෝ මන් අලියන් 1 ෆිල්ම් එක බැලුවේ 80 දී රට ඉද්දි
තොපි ඒ කලේ අම්මගේ බඩේ වත් නෑ
මේ අලුත් එකයි පරණ එකයි සම්බන්ද වෙන හැටි කියාපන්