Alien: Covenant

baba3

Banned
Sep 27, 2016
282
33
0
මේ පාර එන Alien: Covenant ෆිල්ම් එක අර කලින් ආපු prometheus කියන ෆිල්ම් එකත් එක්ක සම්බන්ද වෙනවද? එකේ ඉන්න අර robo නේ මේකෙත් ඉන්නෙ
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රොමිතියස් එකට පස්සේ වෙන දේවල් තමා ඕකේ පෙන්නන්නේ :yes: නම වෙනස් උනාට ඒකත් ඒලියන් ෆිල්ම් සිරිස් එකේ එකක් තමා.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Alien film series ekama mula idan download karanna link dennakooo.. podi kale rupawahiniye baluwa.. aye balanna asai..
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    ප්‍රොමිතියස් එකට පස්සේ වෙන දේවල් තමා ඕකේ පෙන්නන්නේ :yes: නම වෙනස් උනාට ඒකත් ඒලියන් ෆිල්ම් සිරිස් එකේ එකක් තමා.

    මම ආසම ෆිල්ම් සෙට් එකක්. එත් prometheus බලද්දී හිතුනේ නෑ ඒක alien එකේ එකක් කියල.. කතාවේ විදිහට devid (robo) තමා alienla හදන්නෙ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,979
    113
    127.1.1.0
    Meka man danna widihata Prometheus ta passe, Alien 1 movie ekata kalin ena ekak.
    Prometheus and Alien 1 wala connection eka hadanne meken
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    Meka man danna widihata Prometheus ta passe, Alien 1 movie ekata kalin ena ekak.
    Prometheus and Alien 1 wala connection eka hadanne meken

    ඒ වගේ තමා. Engineer planet එකේ alien ලව හදන්නේ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කතව මුල ඉදන් පැහැදිලි කරහන් කුකුල්

    පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා... :yes::yes:
     
    මේකෙ පේන්නේ aliens ලව හදපු විදිහ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ පාර එන Alien: Covenant ෆිල්ම් එක අර කලින් ආපු prometheus කියන ෆිල්ම් එකත් එක්ක සම්බන්ද වෙනවද? එකේ ඉන්න අර robo නේ මේකෙත් ඉන්නෙ
    two versions of robots
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,979
    113
    127.1.1.0
    පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා... :yes::yes:

    + Thawa hodata baluwoth, oya Alien 1 film eke mun godabahina thana atha arala dapu space ship ekak thiyenawa.

    E promethues eke un ethanata yana ship eka. Prometheus passe haduwata Alien 1 ekai, Prometheus ekai link wena widihak hithanna ba. Me aluth film eken eka connect wei.

    Anith eka me sare Ridly Scott ma thama movie eka direct karanne.Alien 1 direct karapu pora. Mans kiyala thibuna thawa movies 5 k unath me franchise eke hadanna puluwan kiyala. :shocked::shocked::shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පලවෙනි කතාවේ space ship එකක ගිහින් වෙන ලෝකෙකට ගොඩ බැහැලා එද්දී alien පැටියෙක් crew එකෙක් එකෙක්ගේ මූණේ එල්ලෙනවා. පස්සේ ඌ එලියට එන්නේ පපුව පලාගෙන. ඊට පස්සේ ඌ space ship එක ඇතුලෙම ලොකු වෙලා ඒකෙ ඉන්න එවූන් කනවා. අරුන් දුවනවා. ඌ හොයන ගිහින් කනවා. අරුන් දුවනවා... :yes::yes:

    :growl::growl:
    ඔය ටික දනනවා
    යකෝ මන් අලියන් 1 ෆිල්ම් එක බැලුවේ 80 දී රට ඉද්දි
    තොපි ඒ කලේ අම්මගේ බඩේ වත් නෑ :frown::frown:
    මේ අලුත් එකයි පරණ එකයි සම්බන්ද වෙන හැටි කියාපන්:):)

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    :growl::growl:
    ඔය ටික දනනවා
    යකෝ මන් අලියන් 1 ෆිල්ම් එක බැලුවේ 80 දී රට ඉද්දි
    තොපි ඒ කලේ අම්මගේ බඩේ වත් නෑ :frown::frown:
    මේ අලුත් එකයි පරණ එකයි සම්බන්ද වෙන හැටි කියාපන්:):)

    ube waysa kiyada ban? :eek:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    :growl::growl:
    ඔය ටික දනනවා
    යකෝ මන් අලියන් 1 ෆිල්ම් එක බැලුවේ 80 දී රට ඉද්දි
    තොපි ඒ කලේ අම්මගේ බඩේ වත් නෑ :frown::frown:
    මේ අලුත් එකයි පරණ එකයි සම්බන්ද වෙන හැටි කියාපන්:):)

    mu tika dawasakata ka;in kiuwa ne marry karala na kiyla wayasa adu nsa :lol::lol: