අප්පච්ච්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අප්පච්ච් විනාඩි 3-4 ක් ඉදල
    මේ වීඩියෝ එක බලල කියපල්ල
    බලන්න. මේ පෝය දවසේ තමන්ගේ
    අම්මා තාත්තට වෙන්න ඔන යුතුකම්
    අදම කරපල්ලා මචන්. මේ ලොකේ අපිට අනන්ත අප්‍රමානව අදරේ කරන කෙනෙක් ඉන්නවනම් ඒ දෙන්න විතරයි කියල අමතක කරන්න එපා. නැති දවසක අගේ කරනවට වඩා මේ වගේ දවසකවත් ඒ දෙන්න එක්ක සතුටින් කතා කරන්න අමතක කරන්න එපා මචන්..,

    බුදු සරනයි සියලු දෙනාටම....!!!




    කොච්චර ලස්සන සින්දුවක්ද?
    බම්ප් කරල විතරක් යන්න නම් එපා.​
     
    Last edited:
    • Like
    Reactions: rox2030 and SoapLK

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    පුංචි දවස්වල දෙපා වාරුවට
    පා ඔසවන්නට අත්වැල වන් නුඹ
    හඬාවැටෙන විට දිරි නොමැතිව සිත
    මා සනසාලූ මහමෙර වන් නුඹ

    බත සරිකරනට දහදිය වගුරා
    රිදෙන දෙපා අතගා හිනැහුනු නුඹ
    මා ලොව එලිකල මා පන සම විය
    මගේ ලොවට වට හිරු මයි මට නුඹ

    වියපත් පායුග නමැද කියමි අද
    වෙන්නෙමි අත්වැල නිති අදරින් මම
    මගේ පනත් ගෙන දිගුකල් ඉනු මැන
    මගේ ලොවේ සක්විති පියතුම නුඹ

    ආදරෙයි තාත්තා....
    :love::love:
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පුංචි දවස්වල දෙපා වාරුවට
    පා ඔසවන්නට අත්වැල වන් නුඹ
    හඬාවැටෙන විට දිරි නොමැතිව සිත
    මා සනසාලූ මහමෙර වන් නුඹ

    බත සරිකරනට දහදිය වගුරා
    රිදෙන දෙපා අතගා හිනැහුනු නුඹ
    මා ලොව එලිකල මා පන සම විය
    මගේ ලොවට වට හිරු මයි මට නුඹ

    වියපත් පායුග නමැද කියමි අද
    වෙන්නෙමි අත්වැල නිති අදරින් මම
    මගේ පනත් ගෙන දිගුකල් ඉනු මැන
    මගේ ලොවේ සක්විති පියතුම නුඹ

    ආදරෙයි තාත්තා....
    :love::love:

    :cool: