Google Chrome , Opera ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    Google Chrome වලයි , Opera භාවිතා කර කර ඉන්නකොට කරන්ට් එක ගියොත් ගමන් Cache එක ඔකොම මැකිලා යනවා. මෙහෙම මැකෙන්න නැති වෙන්න මේක හදා ගන්න බැරි වෙයිද ? Internet එකේ හෙව්වා හොයා ගන්න බැරි උනා මචන්ලා.

    Gb ගාන ඉවර උනාම Slow කරන පැකේජ් එකක් භාවිතා කරන්නේ. එකේ GB ගාන ඉවර වෙන්න කලින් යන්න තියෙන ඔකොම සයිට් වලට ගිහිල්ලා Cache එක Save කරගන්නවා. නැත්තම් load වෙන්නේ හිමින් ගොඩක් සයිට්. කරන්ට් එක ගිහිල්ලා Cache එක Delete උනාට පස්සේ එල කිරි විතරයි එන්න පුලුවන්. ඔන්න ඕක නිසයි Cache එක මට ගොඩක් වැදගත්

    Bump කරන අයටයි , උදව් කරන අයටයි රේප් 6 ගානේ දෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ithin ban hoda ups ekak pawichchi karapanko

    ගත්තා ඒවා නම් හේනට දවස් දෙක තුනයි තියෙන්නේ. උන් වොරන්ටි දෙන්නේ නැහැ මල හැත්ත අ/පුර බැරිම තැන නුවර ගිහින් ගත්තා එත් එහෙමයි. එකත් කැඩුනට පස්සේ වොරන්ටි නිසා ගිහින් දුන්නා ඌ එක දැන් මාව රස්තියාදු කරනවා ඒක දෙන්නේ නැතුව. ලැප් එකක් ගන්න දැන් හිතං ඉන්නේ ඩෙක්ස් ටොප් හරියන්නේ නැහැ, මේ විදියට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නැහැ Dialog 690 Unlimited එක.

    1.mulinma kiyanna ona mee package eka padui ... 4GB day and 4GB night neh :baffled::baffled: slt 4G walata maru weyan... slt aduma package ekata maseta 975/- enawa vat ekkka.. eeth labai ubata.

    2.current giyama ehema seen ekak enna puluwan bn machine ekema files corrupt wena nisa.. oka hard disk ekata hoda neh .. :baffled:

    3.power supply hadala thiyenne weda karanna nemei current giyama..:no::no: power supply hadala thiyenne power drop unama pc eka safely off kara ganna.. 4500-5500 atara thiyena ona UPS ekak ten mints wage thama weda karanne.. wedi ma unoth 15mints .. ithin oken PC eka off kara ganna thama puluwan eeta wada karanna deyak neh..
     
    1. එහෙම 4Gb එකක් නැහැ බන් මේක 3Gb එකක්. ඉස්සර දුන්න මේකේ ඔය රෑ දවල් කෙස් නැහැ.

    2. එහෙමද ? මන් firefox දැම්මා එකේ ඔය අවුල වෙන්නේ නැහැ. එත් ඒක හෙන අවුල් හිර වේවි යන්නේ

    3. :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1. එහෙම 4Gb එකක් නැහැ බන් මේක 3Gb එකක්. ඉස්සර දුන්න මේකේ ඔය රෑ දවල් කෙස් නැහැ.

    ow mata mathakai maath oka use kara 2010 onbuxdotcom eke add click karann :lol::lol:.. eeta passe 4gb day and 4gb night ekata maru una.. eke cost eka 690/- vat nethiwa.. :growl::baffled:

    ganak athata enna gaththata passe mam oya dialog eka ain kara bn.. dan slt 4g kaleka idan... labai .. speed hodai... ekai ubata ganna kiwwe...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ow mata mathakai maath oka use kara 2010 onbuxdotcom eke add click karann :lol::lol:.. eeta passe 4gb day and 4gb night ekata maru una.. eke cost eka 690/- vat nethiwa.. :growl::baffled:

    ganak athata enna gaththata passe mam oya dialog eka ain kara bn.. dan slt 4g kaleka idan... labai .. speed hodai... ekai ubata ganna kiwwe...

    ela man try karala balanam.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    Firefox වල එහෙම නැ නේද?

    එහෙම නැහැ මචන්. එත් ඒක හිර වේවි නේ වැඩ කරන්නේ. වීඩියෝ එකක් බලන්න ගියත් එහෙමයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    ඔපෙරා වලින් පලයන්කෝ. මං කිරියේ කබ අදිද්දී ගේම ගැහුවේ ඔපෙරා එකෙන්. 64kbps වලට අඩු වෙලා තිබුනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    ඔපෙරා වලින් පලයන්කෝ. මං කිරියේ කබ අදිද්දී ගේම ගැහුවේ ඔපෙරා එකෙන්. 64kbps වලට අඩු වෙලා තිබුනේ

    Opera gana thmai macho kiyanne. mechara me uba treed eka baluwa nadda