නික්ම යාම

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
වයධම්මා සඞ්‌ඛාරා අප්පමාදෙන සම්පාදෙථා
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කනගාටුවට කරුනක් විතරක් නෙවෙයි, ධර්මය ගැන ඇත්තටම දැනගන්න අවශ්‍යතාවයක් තිබ්බ, බුද්ධියක් තියෙන අයට (බර්මියුඩා වගේ විකාර, ධර්මය බිරිඳ කරගන්න වගේ ජෝක්ස් පිලි නොගන්න තරම් මොලයක් ඇති අයට) වෙච්ච ලොකු පාඩුවක්. ඒත් මේ අසූචි ගඳ ගහන සූකරයන් සමඟ පිංවත් ඔබ ගැටුනා කියලා උද්දච්ච උන්ව හරි මඟට ගන්න බැහැනේ. ආර්ය උපවාදය කරගත්ත උන්ට වගා කරගත් දේ ලැබෙයි.
 
Last edited:

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බල්ල මැරුනහම මෙච්චර කල් උගෙ පිහිටෙන් ජීවත් වෙච්ච මැක්කන්ට තමයි ඉතිං යන එන මං නැතිඋනෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බල්ල මැරුනහම මෙච්චර කල් උගෙ පිහිටෙන් ජීවත් වෙච්ච මැක්කන්ට තමයි ඉතිං යන එන මං නැතිඋනෙ.

    ඇත්තටම මීවනපලානේ හොර ගණයා මලාද? හුටා! ඉතිං දැං කාගෙන්ද උඹ බුද්ධ පූජාව, බත් දංකුඩ ඉල්ලං කන්නෙ?
    :lol::lol:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඔය අන්තිම බුදු වදන් ටික ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහ වර්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ දකින්න පුළුවන් [ පිටුව: http://thripitaka.org/view/sp/sp2/259 ]. මුලට තව වචන ටිකකුත් තියෙනවා. දක්වපු කොටසේ සිංහල තේරුම දී ඇත්තේ මෙහෙමයි:

    සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    අප්‍රමාදය කරන්නේ කෙසේද යන්න ගැන විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ තෙවන පණ්ණාසකයේ කෙසිවග්ගයේ අප්පමාද සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp13/252 ] දැකිය හැකියී.

    මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනොදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව, එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.


    ඔබත් අප්‍රමාදය කරන්න. මමත් අප්‍රමාදය කරන්නම්.

    Skylark
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉදිරිපස දොරටුවෙන් නික්ම ගොස් යලි හිමින් සීරුවේ පස්සා දොරින් ඇතුලට රිංගා ගැනීම
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉදිරිපස දොරටුවෙන් නික්ම ගොස් යලි හිමින් සීරුවේ පස්සා දොරින් ඇතුලට රිංගා ගැනීම


    ඇයි බයද? ස්කයිලාක් ආපහු ආවා දැක්කම කකුල් වෙව්ලනවද?:rofl::rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇයි බයද? ස්කයිලාක් ආපහු ආවා දැක්කම කකුල් වෙව්ලනවද?:rofl::rofl:

    ආයිත් ඇවිල්ල අනිත් අයත් මුලා කරල ආර්‍යෝපවාද, සංඝ භේද අකුසල කර්ම කරගෙන කල්ප ගානකට අපාගත වෙන්න සිදුවෙන එක ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නෙ.