kia නම් මන් හිතන්නේ එන ලෙඩ හෑ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක හින්ද වෙන්න් ඇති
වැඩිපුර නොදනිමි

micro service aul bn eka thma lokuma issue eka..anika reliability and maintainence cost eka rexton ekk ehema tyna kenkgen ahndko kohmda maintainence kyl 30000n wtra injector clean krnwa...gannwanm petrol eka ganda...oka 60k witra wenwa neda...oya ganta vezzel eka puluwan wei bn...
මට වාහනයක් ගන්ඩ තව කාලයක් ඉන්ඩ වෙයි මචන්...
නිකන් හොයලා බැලුවෙ 
ගන්නවනම් ප්ට්රල් එක ගන්ඩ කිව්වෙ ඇයි මචන්...ඩීසල් ඒකේ අවුල මොකක්ද හොදට ඉඩ පහසුව තියෙන වාහනයක් අනිත් ඔය වර්ගයේ වාහන එක්ක බලද්දී![]()


oka 60k withara wenawa ban.man hithanne oke engine eka atte 1500CC withara da koheda,hariyatama danne na.