micro tivoli අව්ල්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    1.png

    1.මම මේකක් මේ ලඟදි දැක්කා..ලුක් එකනම් පට්ට...:love: මේවා තියෙන අවුල් මොනවද බන්.ඩීසල් පෙට්රල් 2ම එනවා :rolleyes:

    2.මචන්ලා ලංකාවේ මොකද kia වාහන එහෙම අඩුවෙන් පාවිච්චි වෙන්නේ...තියෙන අවුල් මොනවද බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    kia නම් මන් හිතන්නේ එන ලෙඩ හෑ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක හින්ද වෙන්න් ඇති

    වැඩිපුර නොදනිමි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    kia නම් මන් හිතන්නේ එන ලෙඩ හෑ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක හින්ද වෙන්න් ඇති

    වැඩිපුර නොදනිමි

    එල මචන් :)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    micro service aul bn eka thma lokuma issue eka..anika reliability and maintainence cost eka rexton ekk ehema tyna kenkgen ahndko kohmda maintainence kyl 30000n wtra injector clean krnwa...gannwanm petrol eka ganda...oka 60k witra wenwa neda...oya ganta vezzel eka puluwan wei bn...
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    micro service aul bn eka thma lokuma issue eka..anika reliability and maintainence cost eka rexton ekk ehema tyna kenkgen ahndko kohmda maintainence kyl 30000n wtra injector clean krnwa...gannwanm petrol eka ganda...oka 60k witra wenwa neda...oya ganta vezzel eka puluwan wei bn...

    ආ..එල මචො...vezzel එහෙම හැමතැනම තියෙනවානේ..මේක ටිකක් අන්කොමන් නිසා මම බැලුවෙ අයි නොගන්නෙ කියලා...:yes:මට වාහනයක් ගන්ඩ තව කාලයක් ඉන්ඩ වෙයි මචන්... :dull: නිකන් හොයලා බැලුවෙ :):D ගන්නවනම් ප්ට්රල් එක ගන්ඩ කිව්වෙ ඇයි මචන්...ඩීසල් ඒකේ අවුල මොකක්ද
    rep+++
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    හොදට ඉඩ පහසුව තියෙන වාහනයක් අනිත් ඔය වර්ගයේ වාහන එක්ක බලද්දී :yes:

    vezzel එකට වඩා ටිකක් ලොකුයි තමා නේද..ඉවෝක් එකේ සයිස් එක වගේ ..ලස්සනයි වන්ඩියනම් :love::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oka 60k withara wenawa ban.man hithanne oke engine eka atte 1500CC withara da koheda,hariyatama danne na.