Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    උඹ ඉතින් ගිහින් Google එකට කියපන් පටන් ගන්න කාලේ චුට්ටක් හොරකන් කරන්න දෙන්න කියල....මොකද කව්රු කොහොම රිපෝට් කරත් අන්තිම තීරණේ ගන්නේ උන් නෙහ් :lol:

    කැමරා ගන්නකන් හොරකන් කරන්න දෙන එකත් එල අයිඩියා එක :rofl:
    හොරකම සදාරණිය කරන්න දගල දැගලිල්ල කොහොමද.. :rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හයික්ලාස් බැහැලා වගේ. . :rofl:

    ඇයි බන් උබට ගොසිප් කියන වචනේ තේරුම තේරෙන්නේ නැද්ද? ගොසිප් කියන්නෙම අනුන්ගේ දේවල් දාන එක තමයි. .
    ගොසිප් වෙබ් කරන එවුන් මහ පරිමනෙන් ඒ වැඩ කරන්නේ. . උන්ගේ චැනලුත් එහෙම තමයි. .
    අලුතෙන් ගොසිප් කරන්නේ කව්ද අරුන් උන්ට ගේම දෙනවා. . හේට්ෆුල් ස්පීච් කියයි අරක කියයි මේක කියයි. .
    ඒ කියලා රිපෝර්ට් කරලා බැරිවුනොත් හොරක්ලික් හරි දානවා. . ඕක තමයි වෙන්නේ. .

    දැන් උන්ගෙම චැනල් කරන උන්ගේම විඩියෝස් හදලා දාන එකෙක් ගමු ගප්පියා, පැටියා, වස්ති වගේ. .
    අන්න උන්ගේ විඩියෝස් හරි වෙන එහෙම චැනල් කරන එකෙක්ගෙ විඩියෝස් කවුරුහරි උස්සනවනම් අනිව උන්ට කෙලවන්න ඕනා ඒකේ කිසිම අව්ලක් නෑ. .
    මෙතන වෙන්නේ ඒක නෙවෙයි. . අමරදේවගේ හරි පරන ගායකයන්ගේ විඩියෝස් දාන එකෙක් ඉන්නවා කියලා හිතමු. . අන්න ඌ කැමති නෑ අන්න ඌ කැමති නෑ තව එකෙක් ඇවිත් උන්ට තරගයක් වෙනවට. . ඒ නිසා පරන විඩියෝ එකේ ලින්ක් එකක් දාලා අරුව රිපෝර්ට් කරනවා. . ඒ කරලත් බැරිනම් හොර ක්ලික් දාලා හරි සස්පෙන්ඩ් කරවනවා. .

    මේ කතාව සම්පුර්ණ ඇත්ත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
    මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
    ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
    උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .

    දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
    මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .

    https://www.youtube.com/static?template=terms

    ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
    ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .
    අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .

    උස්සපු content සින්දු අරව මේවා දාන්න එපා එතකොට කාටවත් රිපෝට් කරන්න බැනේ? සරලයි.....උස්සපුවා දාල පස්සේ බෑන් උනා කියල අඬල වැඩක් නෑ

    Youtube TOS වලට විරුද්ධ වැඩ කරන්නත් එපා එතකොට එහෙම රිපෝට් කරන්නත් බෑනේ? ඒත් රිපෝට් කරලා බෑන් කරනවා කියන්න එපා මොකද එහෙම පුළුවන් නම් ඔය චනුක්ස් කියන එකා බෑන් වෙලා හුගක් කල් ඌට ඉන්න තරහකාරයෝ හැටියට.:rofl:

    වැරද්දක් නොකර නිකන්ම රිපෝට් කරපු පලියට චැනල් වැහෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    සැමදා වගේ උබ ඇන්දිලා :lol::lol:

    උ සිංහල කම අගේ කරන නිසා නිසා ජාතකේ දෙසන්න නැහැ :dull::dull:

    මම සමහර විට උගේ ගමනට වල කැපුවා,සමහර විට උ අද තැනට එක හේතුවක් මන් :rofl::rofl:

    Ado tho Wol_____ ne?Man hithuwa tho thamai kyla e...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොරකම සදාරණිය කරන්න දගල දැගලිල්ල කොහොමද.. :rofl::rofl:

    මමත් ඉන්නේ PewDiePie කාරයාව රිපෝට් කරලා බෑන් කරවන්න :yes: මම උගේ මූනේ හැඩේට කැමති නෑ :frown:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    Username eka mkkda bn?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උස්සපු content සින්දු අරව මේවා දාන්න එපා එතකොට කාටවත් රිපෝට් කරන්න බැනේ? සරලයි.....උස්සපුවා දාල පස්සේ බෑන් උනා කියල අඬල වැඩක් නෑ

    Youtube TOS වලට විරුද්ධ වැඩ කරන්නත් එපා එතකොට එහෙම රිපෝට් කරන්නත් බෑනේ? ඒත් රිපෝට් කරලා බෑන් කරනවා කියන්න එපා මොකද එහෙම පුළුවන් නම් ඔය චනුක්ස් කියන එකා බෑන් වෙලා හුගක් කල් ඌට ඉන්න තරහකාරයෝ හැටියට.:rofl:

    වැරද්දක් නොකර නිකන්ම රිපෝට් කරපු පලියට චැනල් වැහෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද

    මන් මෙච්චර කියද්දිත් උබ එකමදේනේ කියන්නේ මම කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
    ඔය වැඩේ කරන සන්විදානාත්මක සෙට් ඉන්නවා ගොඩක්ම වෙබ් කරන උන්. . අන්න උන්ටයි මන් ඕක කියන්නේ. .

    අනිත්දේ මන් මගේ ත්‍රේඩ් එකෙත් කිව්වා උබලා අලුත් නිසා අත්දැකිමක් ගන්න ගොසිප් වගේ දෙයක් කලාට කමක් නෑ එතනින් එහා ඒ චැනල් එකේ රැදෙන්නේ නැතුව තමන්ගේම දෙයක් දාලා චැනල් කරපල්ලා කියලා. .
    පස්සේ එතනදිත් සමහරක් මට කියෙව්වා එහෙම බැන් වෙන්නේ නෑ උබ බොරුවට කොල්ලොන්ව බයකරනවා අනන් මනන් කියලා. .
    ඉතින් බලපන්. . උන්ගෙම හොදට කියපු දේට උන් මට කියපුදේ. .

    දැන් මෙතනත් එහෙමනේ බන් මන් අලුතෙන් චැනල් හදන කොල්ලෝ වෙනුවෙන් කතාකලේ. .
    දැන් උබලා කියනවා මන් හොරුන්ට උදව් කරනවා කියලා. .

    කාට කියන්නද බන් මේවා. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
    මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
    ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
    උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .

    දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
    මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .

    https://www.youtube.com/static?template=terms

    ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
    ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .
    අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
    ඊයෙ පෙරේද යූටියුබ් කරන්න ඇවිත් නොදන්න ගොන් ලබ්බවල් කියවන්න එපා බන්..
    ඉන්වැලීඩ් ක්ලික් ප්‍රශ්නෙ ආවෙ 2012ටත් කලින්.. ඒ කාලෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් තරගෙට බෑන් උනා ඔය ඉන්වැලීඩ් ක්ලික් නිසා. මෙකෙ ඕන තරම් ත්‍රෙඩ් වැටිල ඇති ඉන්වැලීඩ් ක්ලික්ස් කොහොමද හැන්ඩ්ල් කරන්නෙ කියල....

    උබ ඔලුවෙන් හිටන් සයිස් 7න් පෝස්ට් කලත් උබ හොරා තමා. දවසක ඕකට උබට ගෙවන්න වෙනව.. මාක් මයි වර්ඩ්.. :yes:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මමත් ඉස්සර ඔය ෆෝරම් එකේ හිටියා බන්..මූ ලිනක්ස් උගේ තාත්ත ලියපු එකක් වගේ නේද හිටියේ? :lol::rofl:

    Habai ugen Linux gana mokak hari ahaphma lissala yanta Nam dannawa lassanata...:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හොරකම සදාරණිය කරන්න දගල දැගලිල්ල කොහොමද.. :rofl::rofl:

    රිපෝර්ට් කරන උන් හොරුන්ගෙත් හොරු බව නොතේරෙන එකනේ අව්ල. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඊයෙ පෙරේද යූටියුබ් කරන්න ඇවිත් නොදන්න ගොන් ලබ්බවල් කියවන්න එපා බන්..
    ඉන්වැලීඩ් ක්ලික් ප්‍රශ්නෙ ආවෙ 2012ටත් කලින්.. ඒ කාලෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් තරගෙට බෑන් උනා ඔය ඉන්වැලීඩ් ක්ලික් නිසා. මෙකෙ ඕන තරම් ත්‍රෙඩ් වැටිල ඇති ඉන්වැලීඩ් ක්ලික්ස් කොහොමද හැන්ඩ්ල් කරන්නෙ කියල....

    උබ ඔලුවෙන් හිටන් සයිස් 7න් පෝස්ට් කලත් උබ හොරා තමා. දවසක ඕකට උබට ගෙවන්න වෙනව.. මාක් මයි වර්ඩ්.. :yes:

    මම මේ වෙලාවේ යුටියුබ් චැනල් කරන්නේ නෑ ත්‍රේඩ් එකකුත් දාලා කියලා ඇති. .
    උබලා ඔය වෙන වෙන කේස්වල තරහවල්නේ බන් පිටකරන්නේ. . :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කතාව සම්පුර්ණ ඇත්ත

    මම කියන සමහරක් දේවල් සමහරුන්ට තේරෙන්නේ නෑ බන් ඒක මගේ අව්ලක්ද උන්ගේ අව්ලක්ද කියලා මට තේරෙන්නෙත් නෑ. . :baffled:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    eka nam kamak na kiyamuko
    mage SEO threads wagayak tibba godak ewun mage namen search karala awe geek eka hoyagena seo nisama
    mu mawa ban nokara mage name eken log wenna nodi user name eka tiyan hitiya ain karanne natuwa mokada hits bahina nisa
    anna ea wage tikak cha buwek

    Uba thama e dawas wala SEO pora...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් මෙච්චර කියද්දිත් උබ එකමදේනේ කියන්නේ මම කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
    ඔය වැඩේ කරන සන්විදානාත්මක සෙට් ඉන්නවා ගොඩක්ම වෙබ් කරන උන්. . අන්න උන්ටයි මන් ඕක කියන්නේ. .

    අනිත්දේ මන් මගේ ත්‍රේඩ් එකෙත් කිව්වා උබලා අලුත් නිසා අත්දැකිමක් ගන්න ගොසිප් වගේ දෙයක් කලාට කමක් නෑ එතනින් එහා ඒ චැනල් එකේ රැදෙන්නේ නැතුව තමන්ගේම දෙයක් දාලා චැනල් කරපල්ලා කියලා. .
    පස්සේ එතනදිත් සමහරක් මට කියෙව්වා එහෙම බැන් වෙන්නේ නෑ උබ බොරුවට කොල්ලොන්ව බයකරනවා අනන් මනන් කියලා. .
    ඉතින් බලපන්. . උන්ගෙම හොදට කියපු දේට උන් මට කියපුදේ. .

    දැන් මෙතනත් එහෙමනේ බන් මන් අලුතෙන් චැනල් හදන කොල්ලෝ වෙනුවෙන් කතාකලේ. .
    දැන් උබලා කියනවා මන් හොරුන්ට උදව් කරනවා කියලා. .

    කාට කියන්නද බන් මේවා. .

    උඹ කසිප්පු පෙරලා පොලිසියට මාට්ටු උනාම ඔත්තුව දීපු උන්ට බනිනවා අලුත් කොල්ලොනේ කියල

    අලුතෙන් නෙවෙයි බන් මොකෙන් බැස්සත් හොර වැඩ කරන්න පුරුදුවෙන්න එපා....ඒ මදිවට හොර වැඩ කරලා අහු උනාම අනිත් උන්ට බනින්නත් එනවා. කරන ලබ්බක් සදරනවා කරපංකෝ එතකොට කාටවත් බෑනේ රිපෝට් කරන්න

    පුරුදු වෙන්න කරනවා නම් ඇයි බං monetize කරන්නේ? අරුම පුදුම පුරුදුවීමක්නේ එක? අනුන්ගේ content නැතුවම බැරි නම් monetize නොකර තමන්ට copyright නැහැ කියල දාපන්කෝ.....copyright owner claim කරොත් කරන්න දෙයක් නෑ එත් (උගේ දේපල ඌ claim කරන එකේ වැරද්දක් නෑනේ)

    අනුන්ගේ දේපල විකුනලා සල්ලි හොයන උන් හොරු නෙවෙයි නම් මොක්කුද බං?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිපෝර්ට් කරන උන් හොරුන්ගෙත් හොරු බව නොතේරෙන එකනේ අව්ල. . :D

    දැන් කීපාරක් කිව්වද බං උනුත් අනුන්ගේ දේවල් නම් දාන්නේ හොරු තමයි කියල? උනුත් හොරු උඹලත් හොරු :lol:
     
    උබ කියන්නේ උස්සලා විඩියෝ දාන කතවක්මනේ අනිත් ඒවා පේන්නේ නැද්ද බන්. .
    වෙන විදිවලටත් සස්පෙන්ඩ් කරවනවා තේරුම් ගනින්කෝ කියනදේ. .

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ කියන්නේ උස්සලා විඩියෝ දාන කතවක්මනේ අනිත් ඒවා පේන්නේ නැද්ද බන්. .
    වෙන විදිවලටත් සස්පෙන්ඩ් කරවනවා තේරුම් ගනින්කෝ කියනදේ. .

    උස්සපු content සින්දු අරව මේවා දාන්න එපා එතකොට කාටවත් රිපෝට් කරන්න බැනේ? සරලයි.....උස්සපුවා දාල පස්සේ බෑන් උනා කියල අඬල වැඩක් නෑ

    Youtube TOS වලට විරුද්ධ වැඩ කරන්නත් එපා එතකොට එහෙම රිපෝට් කරන්නත් බෑනේ? ඒත් රිපෝට් කරලා බෑන් කරනවා කියන්න එපා මොකද එහෙම පුළුවන් නම් ඔය චනුක්ස් කියන එකා බෑන් වෙලා හුගක් කල් ඌට ඉන්න තරහකාරයෝ හැටියට.:rofl:

    වැරද්දක් නොකර නිකන්ම රිපෝට් කරපු පලියට චැනල් වැහෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද

    දැන් කීපාරක් කිව්වද බං සස්පෙන්ඩ් වෙන වැඩ නොකර හිටිය නම් හරි කියල :dull:
     
    Status
    Not open for further replies.