නැතිබැරිකමට හොරකම් කරන උන්ටත් සමාව දෙමු බන්.. ඔය හොර පොල් කඩන උන් නම් අදාලම නෑනෙ එතකොට. ඇයි ඉතින් උන් බඩගින්නට නැති බැරිකමටනෙ හොරකම් කරන්නෙ. වැරදි නෑ කියමු.. ආ තව හොරෙන් පොල් කඩල ඒව විකුනල මයික් ගන්න උන්ටත් වැරදි නෑ කියමු.. ඇයි ඉතින් හොරකම් කලත් ගොඩ යන්නනෙ කරන්නෙ..
ගොන්කතා කියන්න එපා බන්.. මෙහෙම බණ දෙසන උබල අනේ බන් පින්සිද්ද වෙයි බුදුදහම් ගැන ත්‍රෙඩ් නොදා හිටපන්..
kithul gahata nagga minihatath kiyanna dewal thibbalh
![]()
මේක බලපන්. .
https://www.youtube.com/static?template=terms
උබලා හිතන්නේ උස්සපු විඩියෝ දාපු චැනල් විතරයි බැන් වෙන්නේ කියලනම් ලොල් තමා බන්. .
ඒකට තමා කොපිරයිර් ස්ට්‍රික්ස් තියෙන්නේ 3ක් ආවම බඩු හම්බෙනවා. . ඊට අමතරව එකපාරම සස්පෙන්ඩ් කරවන්න ඕනනම් හොර ක්ලික් දාලා හරි කෙලෙව්වෙකි. . නැත්තන් හේට්ෆුල් ස්පීච් දැම්මත් ඇති. .
ඕක ගොඩක්ම වෙන්නේ මේකයි. . අනුන්ගේ ගොසිප් එකක් හරි සින්දුවක් හරි දාන් චැනල් කරන එකෙක් ඉන්නවා කියමු. . ඔය ගොසිප් සයිට් එහෙම තියෙන්නේ, සින්දු දාපු චැනලුත් තියෙන්නේ. . දැන් අලුත් එකෙක් යුටියුබ් එකට බැස්ස ගමන් පරන උන් ඒ විඩියෝස් රිපොර්ට් කරනවා. . පරන උන්ගේ විව්ස් බෙදෙන නිසයි උන් ඔහොම කරන්නේ. . රිපෝර්ට් කරලා බැරිනම් අර අලුත් චැනල් එකට හොර විව්ස් හරි සබ්ස් හරි අරන් දානව. . ඉතින් බඩු හම්බෙනවා. .
අවසානෙදි කියන්නේ ගොන් ආතල් දිදී ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. . උබලා ඔයවැඩේ කරනවද කියලා දැන්නම් සැකයක් එනවා. .

තවත් ඕනතරම් විදි තියෙනවා මම ඒවා මෙතන කියන්නේ නෑ මොකද උබලා වගේ එවුන් ඒ දේවල් දැනගත්ත ගමන් කරන්නේ ඒ විදිවලට චැනල් බැන් කරවන එක. .





