යමහා එක ලස්සනයි
එල මතන් තෑන්ක්ස්..මම ගන්න තිතන් ඉන්නෙත් යමහා එකතමයි..එලකිරි..
යමහා එක ලස්සනයි
Ray Zr එක තමයි මට දැනට ලංකාවෙ සාමාන්‍ය ස්කූටර් වලිස් ලස්සනම එක. එකේ අර කොළපාටයි කහයි මිශ්‍ර Matt green එක මාර ලස්සනයි ඒ හැර Maverick blue එකත් ලස්සනයි.
![]()
dio 2017 model eka hoda nadda?
phone charge karannath port ekak thiyenawa
look ekath hodai
https://www.honda2wheelersindia.com/dio
dio 1k petrol weda ne bng.. e unata hodai. mn use karanneth dio. 2nd market tynwa. parts tynwa.. pickup hodai.. RAY 1k speed widinna pluluwam dio 1t wada
dio hodai parts pertrol speed [pickp and markert






ගිය අවුරුද්දේ නොවැම්බර් මම ගත්තේ RAY ZR එක. ALLIGATOR GREEN එකක් විතරයි තිබ්බෙ සුදු ඒවා 4ක් තිබ්බා.GREEN එකටත් සල්ලි බැදලා තිබ්බේ ඒ හින්දා සුදු එකක් ගත්තා. හැබැයි දැන් ගියාම GREEN තියෙනවා සුදු නෑ හොයන්නවත් මගේ යාලුවෙකුටත් හෙව්වා බොරැල්ලේ ඔටෝමෝල් ගිහින් සුදු එක නෑ. අප්‍රේල් වෙද්දි එයි කිව්වා ඒත් තාම නෑ. GREEN එකත් ස්ටොක් ඉවර උනාම හොයාගන්න බැරිවෙයි ඒ හින්දා ඉක්මනට ගන්නවනම් ගනින්. ඔටෝමෝල් එකෙත් මේ දවස්වල බාන්නෙම නිල් එකයි රතු එකයි විතරයි.
බයික් එක ගැන කියනවනම්
මමත් ඩියෝ වැහිවැහැලා හින්දම තමා මේක ගත්තේ සුදු එක තමා ඉන්දියාවේ ගොඩක්ම ගිහින් තියෙන කලර් එක. GREEN එක FZ එකේ පාටමනෙ. ගොඩක් අය අහනවා ගාන කීයද තෙල් කොහොමද කියලා. කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ බන් බයික් එක දිහා අනිවා බලනවා ඉස්සරහ ලුක් එක නිසා. තෙල් කරනවනම් ටිකක් අඩුයි තමා. ටැන්කිය ලීටර් 4 ද කොහෙද අල්ලන්නේ. පිකප් සුපිරි. ඩිස්ක් බ්රේක් එකේ බ්රේක් ශුවර්. ඩියෝ අනන්තවත් දකිනවා පස්සෙන් ගිහින් අනිනවා. මේකෙ නම් එහෙම අවුල් නෑ හරියට සර්විස් ටික කරගනින්. මම ගන්නකොට 2,59,900/. දැන් 2යි 70ක්ද කොහෙද. ඩියෝ එකත් මම පැදල තියෙනවා මේක ඊට වඩා ස්පීඩ්,කම්ෆර්ටබල්. පාර්ට්ස් නම් තියෙනවා ඩිස්ක් බ්රේක් වර්ශන් එක ගන්නවනම් වටේ ප්ලාස්ටික් කෑලි ටික හූරගන්නේ නැතුව තියාගනින්.
![]()
photo from internet
brake koheda ban supiri 50n passe lissanava ho gala.
sudu ire dala balahan kohomada balance kiyala.
mata nam meke kisi lassanak na
brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa









lol oi brake koheda ban supiri 50n passe lissanava ho gala.
sudu ire dala balahan kohomada balance kiyala.
mata nam meke kisi lassanak na
brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa



