Yamaha ray zr vs Honda dio

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Ray Zr එක තමයි මට දැනට ලංකාවෙ සාමාන්‍ය ස්කූටර් වලිස් ලස්සනම එක. එකේ අර කොළපාටයි කහයි මිශ්‍ර Matt green එක මාර ලස්සනයි ඒ හැර Maverick blue එකත් ලස්සනයි.
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    2017-honda-dio.jpg

    dio 2017 model eka hoda nadda?

    phone charge karannath port ekak thiyenawa

    look ekath hodai

    https://www.honda2wheelersindia.com/dio
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ray Zr එක තමයි මට දැනට ලංකාවෙ සාමාන්‍ය ස්කූටර් වලිස් ලස්සනම එක. එකේ අර කොළපාටයි කහයි මිශ්‍ර Matt green එක මාර ලස්සනයි ඒ හැර Maverick blue එකත් ලස්සනයි.

    මාත් ආස යමහා එකටත්මයි ගන්නවානම් Matt green එකක්ත්මයි ගන්නේ ඒක මාර පෙනුමයි.

    ස්තුතියි මචන් උබට..
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    dio 1k petrol weda ne bng.. e unata hodai. mn use karanneth dio. 2nd market tynwa. parts tynwa.. pickup hodai.. RAY 1k speed widinna pluluwam dio 1t wada
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    dio 1k petrol weda ne bng.. e unata hodai. mn use karanneth dio. 2nd market tynwa. parts tynwa.. pickup hodai.. RAY 1k speed widinna pluluwam dio 1t wada

    tnx machooo..

    Dio ekata vada RAY eke Petrol vrdakaranava.mage yaluvek gava thiyenava,eth ahana ahana eka kiyanne Dio ganna kiyala.mama me deken ekak thoraganna beriva inne..? Dio eke petrol kiyak karanavada?
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ගිය අවුරුද්දේ නොවැම්බර් මම ගත්තේ RAY ZR එක. ALLIGATOR GREEN එකක් විතරයි තිබ්බෙ සුදු ඒවා 4ක් තිබ්බා.GREEN එකටත් සල්ලි බැදලා තිබ්බේ ඒ හින්දා සුදු එකක් ගත්තා. හැබැයි දැන් ගියාම GREEN තියෙනවා සුදු නෑ හොයන්නවත් මගේ යාලුවෙකුටත් හෙව්වා බොරැල්ලේ ඔටෝමෝල් ගිහින් සුදු එක නෑ. අප්‍රේල් වෙද්දි එයි කිව්වා ඒත් තාම නෑ. GREEN එකත් ස්ටොක් ඉවර උනාම හොයාගන්න බැරිවෙයි ඒ හින්දා ඉක්මනට ගන්නවනම් ගනින්. ඔටෝමෝල් එකෙත් මේ දවස්වල බාන්නෙම නිල් එකයි රතු එකයි විතරයි. :yes::yes:

    බයික් එක ගැන කියනවනම්

    මමත් ඩියෝ වැහිවැහැලා හින්දම තමා මේක ගත්තේ සුදු එක තමා ඉන්දියාවේ ගොඩක්ම ගිහින් තියෙන කලර් එක. GREEN එක FZ එකේ පාටමනෙ. ගොඩක් අය අහනවා ගාන කීයද තෙල් කොහොමද කියලා. කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ බන් බයික් එක දිහා අනිවා බලනවා ඉස්සරහ ලුක් එක නිසා. තෙල් කරනවනම් ටිකක් අඩුයි තමා. ටැන්කිය ලීටර් 4 ද කොහෙද අල්ලන්නේ. පිකප් සුපිරි. ඩිස්ක් බ්‍රේක් එකේ බ්‍රේක් ශුවර්. ඩියෝ අනන්තවත් දකිනවා පස්සෙන් ගිහින් අනිනවා. මේකෙ නම් එහෙම අවුල් නෑ හරියට සර්විස් ටික කරගනින්. මම ගන්නකොට 2,59,900/. දැන් 2යි 70ක්ද කොහෙද. ඩියෝ එකත් මම පැදල තියෙනවා මේක ඊට වඩා ස්පීඩ්,කම්ෆර්ටබල්. පාර්ට්ස් නම් තියෙනවා ඩිස්ක් බ්‍රේක් වර්ශන් එක ගන්නවනම් වටේ ප්ලාස්ටික් කෑලි ටික හූරගන්නේ නැතුව තියාගනින්. ;);););)

    rayzr_story_fb_647_020316111317.jpg

    photo from internet
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද

    brake koheda ban supiri 50n passe lissanava ho gala.
    sudu ire dala balahan kohomada balance kiyala.
    mata nam meke kisi lassanak na
    brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    brake koheda ban supiri 50n passe lissanava ho gala.
    sudu ire dala balahan kohomada balance kiyala.
    mata nam meke kisi lassanak na
    brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa

    මෝඩයෙක් වගේ කියවන්න එපා බන්.කොයි ස්කූටරෙත් සුදු ඉරේ ලිස්සනවා.උබ එක පැදල නැති බව පේනවා නිකමට අරන් ඩිස්ක් බ්‍රේක් එක පැදලා බලපන් බ්‍රේක් කොහොමද කියලා. උබට 80ට යන්න ඕනි නම් 150සීසී එකක් පැදපන්. මට හදිස්සියක් නෑ. උපරිම 60ට ගියාම මට ඇති. උබ ගෑනු බයික් එකක් ගියත් පිරිමි බයික් එකක ගියත් මැරෙන වෙලාවට මැරෙනවා. එතකොට ටීවී එකේවත් කියනවද උබ මලේ පිරිමි බයික් එකක් පැදලා කියලා :rofl::rofl::rofl::rofl::rofl::P:P:lol::lol::lol: lol oi
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    brake koheda ban supiri 50n passe lissanava ho gala.
    sudu ire dala balahan kohomada balance kiyala.
    mata nam meke kisi lassanak na
    brake gana nam ahanna epa oya ganu modal vala 80 alanna ba ovala anika 80 gihin brake gahiuwama passa issaraha idi. mama marenne nathiva inne oya vage ganu indiyan bike padinne nathi nisa
    ට හිකෙන ලොජික් යකෝ
    :lol::lol::rofl::rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    dash-17.jpg

    මේක මොකද?කෙල්ලෙක්ට නම් සෙට් වෙන්නෙ නෑ:no:,බයික් එකේ බරත් එක්ක,:rolleyes:ඒත් කොල්ලෙක්ට සුපිරි බන්,පෙනුම ඉස්සරහා ටිකක් අවුල්,පිටිපස්සෙන් බලද්දින් නම් ෆට්ටම ගති බයික් එකක්,:love:බැලන්ස්,පිකප් අතින් කියන්න වරදක් නෑ,:no:තෙල් කෙරුවාවත් නියමෙටම තියනවා,:dull: