Cuckold or Swinger Life style සහ කාමේසුමිච්චාචාරා

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මෙහෙමයි...මිනිස්සුන්ට හදවතකුයි මොලේකුයි හම්බෙල තියනවනෙ....ඒ කියන්නෙ හිතෙන හැමදේම කරන්න කලින් කල්පනා කරල බලන්නනෙ....හිතට එන හැම දේම කරන්න කලින් දෙපාරක්වත් හිතල බලන්න මේ කරන්න යන දෙයින් මටවත් පවුලෙ කෙනෙක්ටවත් ඉස්සරහට මොනව වෙයිද කියල....පිට රට මිනිස්සුන්ගෙ මානසිකත්වයෙන් හැමදේම හිතන්න එපා...අපිට බුද්ධ ධර්මය අහන්න දකින්න ලැබෙනව ඒ මිනිස්සුන්ට වඩා....හැම මනුස්සයම තමන් අදහන ධර්මයෙන් පිට හිතන්න කැමති නෑනෙ....ගොඩක් රටවල් වල බුද්ධ ධර්මය අඩුයි...උඹලගෙ කොහොමද දන්නෙ නෑ මට නම් මගෙ ආගමෙන් හොඳ ෆවුන්ඩේශන් එකක් වැටුන හරි වැරැද්ද තෝරල බේරල ගන්න....මගෙන් මගෙ ලමයින්ට ඒක වැටෙයි....හැම දෙයක්ම කරන්න කලින් හිතන්න මොකද ආසාවල් තාවකාලිකයි....හැබැයි වෙන ඩැමේජ් එක සදාකාලිකයි....තමන්ගෙ වයිෆ් තව කවුරු හරි එක්ක ශෙයාර් කරගන්න යනවනම් තව අවුරුදු 5කින් උබල ඔක්කොම ඔය ගැන හිතන්නෙ සම්පූර්න වෙනස් විදිහකට....එතකොට කොන්ද කෙලින් තියාගන ගෑනිගෙ වත් ඒ වැඩේට සම්බන්ද උන උන්ගෙ වත් මූන බලන්න පුලුවන් වෙයිද කියල තමන්ගෙ මොලෙන් තීරනය කරන්න....මොලයක් තියෙන්නෙ පාඩම් ගොඩ දාන්නම නෙමෙයි....පිට රටවලින් විසිකරන ඔක්කොම ගන්න හදන්න එපා මොකද මමත් වෙන රටක ඉන්නෙ මෙහෙ මානසික රොගියො ලන්කාවට වඩා ගොඩක් වැඩියි....ගොඩක් මිනිස්සු කාලෙකදි කලැප්ස් වෙනව....ලන්කාවෙ මෙච්චර දූශන, වන්චා වැඩි ආගමික බැක්ග්‍රවුන්ඩ් එක කියල හිතන්න එපා...ඒව වැඩි වෙන්න හේතුව කාලෙන් කාලෙට මාරු වෙන ආන්ඩු උන් දෙයක් කරගන යනව මිසක් රටේ දියුනුවක් ගැන හිතන්නෙ නැති නිසා....ඒ දෙක පටලවගන ඉන්නෙ ගොඩක් මිනිස්සු....ඒ සයිඩ් එක ලන්කාවෙ උඩට ආවොත් ලන්කාවෙ මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් ඉහලට යනවා....අපිත් 20-25දී ඔය වගේ ෆීලින් ආව මචන්...ඒත් ඔය වයස පන්නගනින්.....ලෝකෙ ගැන දකින්නෙ එතකොට....සෙක්ස් කියන්නෙ ජීවිතේ නෙමෙයි.....මොඩල් කෙනෙක් බැන්දත් අවුරුදු 5ක් යනකොට කලින්ට වඩා 500% ඔය උවමනාව අඩු වෙනව...දැන් දවසට 3යි පස්සෙ මාසෙට එකයි නැත්තම් දෙකයි....ඇත්ත ඒකයි....විහින් නාස්ති වෙන්න එපා....අවශ්ය දේ අවශ්ය වෙලාවෙදි හම්බෙයි.....ඔය ප්ලෙශර් එක බොහොම තාවකාලිකයි....ඕක හැදුවෙ පෝර්න් මූවි වලින් ඒ කියන්නෙ දැනට අවුරුදු 5කට මෙහා හදපු ට්‍රෙන්ඩ් එකක්....ජීවිතේ විනාස කරගන්න එපා....
     
    • Like
    Reactions: Mid Night Fighter

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone

    Thanks Bro
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සම්පුර්ණ ඇත්ත :yes::yes:
    තමන්ගේ ගැනිට හෝ කෙල්ලට හද්වතිනම් එකහිතිනම් ආදරේ නම් මේ වගේ දෙයක් ක්රන්න හිතෙන්නේ වත් නැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අපි මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නේ උබලගේ බන අහන්න නෙමෙයි...:angry: ශෙයා කරගන්න එකෙක් අපිටත් කතා කරයිද බලන්න..:rofl:

    ඒ නිසා බන කියන්නතුව හිටපන්..:angry: බන කිව්වා කියල ඕක කරන උන්ඕක නොකර ඉන්මේ නැහැ..:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපි මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නේ උබලගේ බන අහන්න නෙමෙයි...:angry: ශෙයා කරගන්න එකෙක් අපිටත් කතා කරයිද බලන්න..:rofl:

    ඒ නිසා බන කියන්නතුව හිටපන්..:angry: බන කිව්වා කියල ඕක කරන උන්ඕක නොකර ඉන්මේ නැහැ..:P

    වෙනසකට ආතයි :love: :rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපි මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නේ උබලගේ බන අහන්න නෙමෙයි...:angry: ශෙයා කරගන්න එකෙක් අපිටත් කතා කරයිද බලන්න..:rofl:

    ඒ නිසා බන කියන්නතුව හිටපන්..:angry: බන කිව්වා කියල ඕක කරන උන්ඕක නොකර ඉන්මේ නැහැ..:P

    මම තනියෙන් ඉන්නේ
    උබ කැමතිද උබේ ගර්ල්ෆ්රෙන්ද්ව මාත් එක්ක share කරගන්න නැනේ නැනේ
    අන්නේකයි කියන්නේ :P:P:yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය සීන්නං දැං නැගලම යනවග හැබැයි කතාවක් තියෙනව ඔය හබ් එකේ ගම්පහ පැත්තෙයි කුරුණෑගල පැත්තෙයි ජෝඩු 2කකට ඒඩ්ස් හැදිල නිසා තමා මේ සීන් එකට බැහැල තියෙන්නෙ කියල:frown:. කුරුණෑගල පොර එකපාර කොල්ලෝ 4 ක් 5ක් සෙට් කරං තමා වැඩේ කරන්නෙ. ගම්පහ එකා ෂේප් එකේ සල්ලිත් කඩන සීන් එක කරනවලු.
    පොදුවේ ගත්තොත් මම නං මේක දකින්නෙ මහ අනාරක‍ෂිත දෙයක් විදියට. මොකද ජෝඩුවක උනත් ගෑනි හරි මිනිහ හරි පිට ගිහිං ලෙඩක් ඩවුන්ලෝඩ් කරන්නං අපිටත් නිකංම අප්ලෝඩ් වෙන නිසා. කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කියන උන් තමා මේවට යන්නෙ. ගිහිං ඉතිං අර ගෑනුංගෙ කකුලෙ නියපොත්තෙ ඉඳං ඔලුවෙ ගෙස් ගහට එනකං සර්විස් පාර දීල වැඩේට බහිද්දි ඒක දාගන්ඩ තමයි උන් දන්නෙ:rofl:.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම තනියෙන් ඉන්නේ
    උබ කැමතිද උබේ ගර්ල්ෆ්රෙන්ද්ව මාත් එක්ක share කරගන්න නැනේ නැනේ
    අන්නේකයි කියන්නේ :P:P:yes::yes:

    Pissuda utto :rofl: amu kawilada? :lol:

    Mamath me inne ehema ekek enakan...:rofl: mama kalin awe...e nisa polime waren.:P
     
    Ithin bn hiv ehema bo wenne nane...? :baffled:

    Mulu agatama condom ekak dala oya service eka dunnanam hari :rofl::lol:
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone

    සම්පුර්ණ ඇත්ත :yes::yes:
    තමන්ගේ ගැනිට හෝ කෙල්ලට හද්වතිනම් එකහිතිනම් ආදරේ නම් මේ වගේ දෙයක් ක්රන්න හිතෙන්නේ වත් නැහැ

    අපි මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්රයිබ් වෙලා ඉන්නේ උබලගේ බන අහන්න නෙමෙයි...:angry: ශෙයා කරගන්න එකෙක් අපිටත් කතා කරයිද බලන්න..:rofl:

    ඒ නිසා බන කියන්නතුව හිටපන්..:angry: බන කිව්වා කියල ඕක කරන උන්ඕක නොකර ඉන්මේ නැහැ..:P

    වෙනසකට ආතයි :love: :rolleyes:

    මම තනියෙන් ඉන්නේ
    උබ කැමතිද උබේ ගර්ල්ෆ්රෙන්ද්ව මාත් එක්ක share කරගන්න නැනේ නැනේ
    අන්නේකයි කියන්නේ :P:P:yes::yes:

    he he
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ඔය සීන්නං දැං නැගලම යනවග හැබැයි කතාවක් තියෙනව ඔය හබ් එකේ ගම්පහ පැත්තෙයි කුරුණෑගල පැත්තෙයි ජෝඩු 2කකට ඒඩ්ස් හැදිල නිසා තමා මේ සීන් එකට බැහැල තියෙන්නෙ කියල:frown:. කුරුණෑගල පොර එකපාර කොල්ලෝ 4 ක් 5ක් සෙට් කරං තමා වැඩේ කරන්නෙ. ගම්පහ එකා ෂේප් එකේ සල්ලිත් කඩන සීන් එක කරනවලු.
    පොදුවේ ගත්තොත් මම නං මේක දකින්නෙ මහ අනාරක‍ෂිත දෙයක් විදියට. මොකද ජෝඩුවක උනත් ගෑනි හරි මිනිහ හරි පිට ගිහිං ලෙඩක් ඩවුන්ලෝඩ් කරන්නං අපිටත් නිකංම අප්ලෝඩ් වෙන නිසා. කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කියන උන් තමා මේවට යන්නෙ. ගිහිං ඉතිං අර ගෑනුංගෙ කකුලෙ නියපොත්තෙ ඉඳං ඔලුවෙ ගෙස් ගහට එනකං සර්විස් පාර දීල වැඩේට බහිද්දි ඒක දාගන්ඩ තමයි උන් දන්නෙ:rofl:.

    aha
     
    සාමාන්යෙන් පිටරට කපල් සෙට් වෙද්දී සමහරු medical report බලනවා
    දෙපැත්තේම අය recent එකක්

    Pissuda utto :rofl: amu kawilada? :lol:

    Mamath me inne ehema ekek enakan...:rofl: mama kalin awe...e nisa polime waren.:P

    :D:D
    එකනේ කියන්නේ