Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනුන්ගේ ගෙවල් වලට හොරබඩු දාලා හොරබඩු වික්ක කියලා පොලිසියට මාට්ටු කරන උනුත් ඉන්නවා. . :rofl:

    කව්ද යකෝ උඹේ චැනල් එකට හොරෙන් වීඩියෝ දාපු එකා?:rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මගේ ලබ්බක් නෙවෙයි කියන්නේ. . අලුතෙන් එන උන් ගැන කියන්නේ. .
    අන්න උන්ගේ චැනල්ස් වලට සබ්ස් දාලා, ක්ලික්ස් දාලා කෙලවන උන් ඉන්නවා. .
    ගොඩක්ම ඕවා කරන්නේ හොරුන්ගෙත් හොරු තමා. .

    ඒක නෙවෙයි උබත් චැනල් රිපෝර්ට් කරන එකෙක් නේ? :rolleyes: ඇත්ත කියපන්. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එනම් අපි යනවා උබලා එක්ක ලව් කරන්න පස්සේ වෙලාවක එන්නම්. . ටටා. . :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මගේ ලබ්බක් නෙවෙයි කියන්නේ. . අලුතෙන් එන උන් ගැන කියන්නේ. .
    අන්න උන්ගේ චැනල්ස් වලට සබ්ස් දාලා, ක්ලික්ස් දාලා කෙලවන උන් ඉන්නවා. .
    ගොඩක්ම ඕවා කරන්නේ හොරුන්ගෙත් හොරු තමා. .

    ඒක නෙවෙයි උබත් චැනල් රිපෝර්ට් කරන එකෙක් නේ? :rolleyes: ඇත්ත කියපන්. . :D

    ඔව් බන් උඹල සර්වසදාරන විදිහට තමන්ගේම වීඩියෝ දාල චැනල් කරන්න හදනවා දුෂ්ට එළකිරි වාසීන් රිපෝට් කරාම දූෂිත youtube පරිපාලනය විසින් උඹලව අසාධාරණ විදිහට suspend කරනවා :rofl::rofl::rofl:

    නෑ බං මම youtube එකේ වැඩ කරන්නේ කෙලින්ම උඹලගේ චැනල් suspend කරනවා :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Ammata siri youtube channel dala anunge video ussala daala salli higaakana higanno godak innawane balan gihama. Rep kapala suicide notes liyala digata :lol:

    Dan elakiri eke 90% kma inne thuttu deke software engineers lai online salli higakana unui youtube horui bus wala asahana ponnayoi iiya oi :lol:
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ammata siri youtube channel dala anunge video ussala daala salli higaakana higanno godak innawane balan gihama. Rep kapala suicide notes liyala digata :lol:

    Dan elakiri eke 90% kma inne thuttu deke software engineers lai online salli higakana unui youtube horui bus wala asahana ponnayoi iiya oi :lol:

    Uba first class porak da? :rolleyes: balan giyama uba witharai meke supiri pora..anith un okkoma thuttu deke un :lol:
     
    • Like
    Reactions: allrights

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    Ammata siri youtube channel dala anunge video ussala daala salli higaakana higanno godak innawane balan gihama. Rep kapala suicide notes liyala digata :lol:

    Dan elakiri eke 90% kma inne thuttu deke software engineers lai online salli higakana unui youtube horui bus wala asahana ponnayoi iiya oi :lol:

    + pandurakata payin gahuwoth wisik wena api wage IT anathayo yi :sorry: :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Ammata siri youtube channel dala anunge video ussala daala salli higaakana higanno godak innawane balan gihama. Rep kapala suicide notes liyala digata :lol:

    Dan elakiri eke 90% kma inne thuttu deke software engineers lai online salli higakana unui youtube horui bus wala asahana ponnayoi iiya oi :lol:

    අඩො එහෙම කියන්න එපා, උන් ඔක්කොම ලන්කාවට ඩොලර් එකක් හරි ගෙන්න නේද උත්සහ කරන්නෙ.. ලන්කාවට සල්ලි එන එක හොද නැද්ද? දැන් උබ කරන එවා විතරක් ජෙනුයින් අනික් උන්ගෙ එවා කසඩ වැඩ! එහෙමද? :confused:උබ උනත් නානාගෙ ත්‍රේඩ් කියවලා දැනුම අරගෙන කාගෙ හරි දහිර වාට්ටුවක් ගෙනල්ලා පුලුවන් තරන් අඩුම මුදලක් වියදන් කරලා එක අටොලා සෙල් කරලාම නැද්ද? අනෙහ් මන්දා ඉතින් උබලා..
    එවා ජෙනුයින්:rolleyes::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    අඩො එහෙම කියන්න එපා, උන් ඔක්කොම ලන්කාවට ඩොලර් එකක් හරි ගෙන්න නේද උත්සහ කරන්නෙ.. ලන්කාවට සල්ලි එන එක හොද නැද්ද? දැන් උබ කරන එවා විතරක් ජෙනුයින් අනික් උන්ගෙ එවා කසඩ වැඩ! එහෙමද? :confused:උබ උනත් නානාගෙ ත්‍රේඩ් කියවලා දැනුම අරගෙන කාගෙ හරි දහිර වාට්ටුවක් ගෙනල්ලා පුලුවන් තරන් අඩුම මුදලක් වියදන් කරලා එක අටොලා සෙල් කරලාම නැද්ද? අනෙහ් මන්දා ඉතින් උබලා..
    එවා ජෙනුයින්:rolleyes::baffled:

    Lankawe softwqre karana un 40000k withara athi. Ungenuth thuttu deke dial thama elqkiri awilla man lorq jathake deahana karanne. BSc 2i MSc ekai samaharunta PHd ehen Benz gannawalu mehen Allion lu:lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Lankawe softwqre karana un 40000k withara athi. Ungenuth thuttu deke dial thama elqkiri awilla man lorq jathake deahana karanne. BSc 2i MSc ekai samaharunta PHd ehen Benz gannawalu mehen Allion lu:lol:

    ehema katha karanna epa utti..:frown::frown: unuth ona wena welawal thiyenawa :P:P
     
    Status
    Not open for further replies.