Wedding songs list (help)

Giant

Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මචංලා මට පුළුවන්නම් වෙඩින් වලට / හොම්කමින් එකකට දාන්න පුළුවන් සිංහල/දෙමළ/ඉංග්‍රිසි කලවම් වෙච්චි හිට් ම හිට් සිංදු කලක්ෂන් එකක් හොයලා දියල්ලකෝ.ප්ලීස්
    අඩුගානේ නම් ටික හරි දෙන්න.සිංදු 75-100 ක් තියේනම් පදිරිම තමා.සෑහෙන්න හදිසියි යාළුවනේ
    රෙප් + පින්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    http://www.topsinhalamp3.com/categories/sinhala-wedding-mp3-songs.php

    සින්හල වෙඩින් සෝන්ග්ස් තෝරනකොට පදරචනයත් හොඳට හොයන්න. මොකද මම අහල දැකල තියෙනව සමහර වෙඩින් වල"මුතුමාල පලඳා සුදුසේල දවටා" කියන සින්දුවත් යනව. ඒ සින්දුව වෙඩින් වලට ගැලපෙන්නෑ