Wedding songs list

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    වෙඩින් වලට / හොම්කමින් එකකට දාන්න පුළුවන් සිංහල/දෙමළ/ඉංග්‍රිසි හිට් ම හිට් සිංදු කලක්ෂන් එකක් හොයලා දියල්ලකෝ.ප්ලීස්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
    ..................................

    අලුතෙන් සරණ බැදා.........
    අලුතෙන් සරණ බැදා නැන්දා මාමලා දිහා
    නැන්දා මාමලා දිහා
    අලුතෙන් සරණ බැදා නැන්දා මාමලා දිහා
    යන මේ ගැල් ගාලේ රසකැවිලි පටවලා
    නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා

    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා

    දෙන්නම් මගේ මැණිකා
    දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැණිවරකා
    ගෙදර ගිහින් පැණිවරකා
    දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැණිවරකා
    සැනිනේ යමු ගමනේ ගිගිරි වැලේ හඩ නගා
    අදුරු වුනා ඉර ගිලුනා ගමන තවත් දුර වුනා

    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
    ........................................
    නොදකින් වයිර ගොනා.................
    නොදකින් වයිර ගොනා කම්මැලි වී රැ වුනා
    කම්මැලි වී රැ වුනා
    නොදකින් වයිර ගොනා කම්මැලි වී රැ වුනා
    නපුරුයි මේ මාර්ගේ සොර සතුරෝ බොහෝ ඇතා
    දැන් ලගමයි ගමන සරුයි ටිකෙන් ටිකම ලං වුනා

    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
    හනික යමන් පුල්ලි ගොනො
    මෙල්ල නොවී තරගෙටා
    මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා​
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    කෙලෙසද කිවමැන
    සිපගත් දැතට
    මංගල මල් කළඹක් දෙන්නේ

    එදා මගේ පෙම්වතියේ
    අද ඔබ මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල්
    කළඹ අරන් එන්නේ,,,,,/////

    (මෙය නැවත නැවතත් කියන්න)​
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෙලෙසද කිවමැන
    සිපගත් දැතට
    මංගල මල් කළඹක් දෙන්නේ

    එදා මගේ පෙම්වතියේ
    අද ඔබ මගේම මිතුරාගේ
    කෙලෙසද මම මල්
    කළඹ අරන් එන්නේ,,,,,/////

    (මෙය නැවත නැවතත් කියන්න)​

    :D:D