පිටරට රස්සාවක් සෙට් කරන්න පුලුවන්ද

jinapala

Member
May 12, 2017
203
22
0
පිටරට රස්සාවක් සෙට් කරන්න පුලුවන්ද

මචං රට යන්න තරම් සල්ලි නෑ ටිකට් එක නම් ගන්න පුලුවන්.
කොල්ලෙක් ඉන්නවද මට 75කවත් පඩි තියෙන ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්.
ගිහින් මාස 2ක පඩි උඹට දෙන්නම්. ඔෆිස් ඇසිස්ටන්ට්, අයි ටී.. කිචන් හෙල්පර්, ෆාමින් හෙල්පර් වගේ එකක් තමා බැලුවෙ. 75ක් අතට අරගෙන ඉන්නයි කන්නයි නිකන් ඕන නැතුව බෑලු අද කාලෙ හැටියට
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඉශ්‍රායෙල් යන්න කැමතිද? වතු වැඩ පුලුවන්ද? අව්වයි අනන් මනන් කේස් කියලා පස්සේ බර බරේ නැත්තම් සෙට් කරන්නම්.
 
jinapala

Member
May 12, 2017
203
22
0
ඉශ්‍රායෙල් යන්න කැමතිද? වතු වැඩ පුලුවන්ද? අව්වයි අනන් මනන් කේස් කියලා පස්සේ බර බරේ නැත්තම් සෙට් කරන්නම්.

Wathu wada mukuth karala nam na machan. Habai gowithen wada karanna asai. Awwa nam case na. Mama ehama bara bare dana ekek nam newe. Sulu sulu job keepayakma karala tiyenawa machan.

Working hours ehema kohomada?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Wathu wada mukuth karala nam na machan. Habai gowithen wada karanna asai. Awwa nam case na. Mama ehama bara bare dana ekek nam newe. Sulu sulu job keepayakma karala tiyenawa machan.

    Working hours ehema kohomada?
    එක එකා සීයක් දේවල් කියයි. ඊශ්‍රායෙල් නම් ලෙසි නැ පුතො. මහා ටෆ් ජොබක් ඔය වතු වැඩ. අක්කර ගානක වතු වැඩ ලෙසි නැ. කෙමිකල්වලට හමේ රැශ් එනවා. අව්වට පිච්චෙනවා, වර්කින් ටයිම් එකක් හරියට නැ. සමහර තායි උන් විදින දුක දැක්කම පව් කියලා හිතෙනවා

    2087168895.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    එක එකා සීයක් දේවල් කියයි. ඊශ්‍රායෙල් නම් ලෙසි නැ පුතො. මහා ටෆ් ජොබක් ඔය වතු වැඩ. අක්කර ගානක වතු වැඩ ලෙසි නැ. කෙමිකල්වලට හමේ රැශ් එනවා. අව්වට පිච්චෙනවා, වර්කින් ටයිම් එකක් හරියට නැ. සමහර තායි උන් විදින දුක දැක්කම පව් කියලා හිතෙනවා

    2087168895.jpg

    Israel nam middle east wage pattama rasne athi
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,088
    113
    Ohio, USA
    Machan Emerald Isle - Mount Lavinia ekata Palayan..
    Ubata Hariyana Onatharam Jobs Ungaawa Thiyenawa..
    Vishwaasayen Baya nathiwama Rata Yawana Aya..

    Mama Andurana dethun Denek Aken Rata Giyaa..
    Ada un Honda padiyak aragena hondin Innawa..

    Location Eka Thiyenne Mount Lavinia Usaawiya Issarahaa...
    Shanthi Plastic Eka Langa.
     
    Thanks Naana
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    ඉරිදා පත්තර ටිකක් අරං බලහන්කො ඔය ඕනතරං කටාර් සෞදි වලට කට්‍ටිය ඕන කියලා ඇඩ් දාල තියෙන්නෙ හැබැයි මචං මංනං කියන්නෙ රට යනවා කියලා නිකම්ම ගිහිං ටොයිලට් හෝදන්නයි වතු වැඩ කරන්නයි යන කම්කරුවෙක් වෙන්න එපා මෙහෙ ටෙක් එකේ හරි පොඩි කෝස් එකක් කරලා වෘත්තිකයෙක් විදිහට පලයන් මහ ගානක් යනවා කියලද??....නැත්තං උබ එහෙ අවුරුදු ගානක් වැඩ කරත් හැමදාම උබ ටොයිලට් හෝදන එකාමයි කට්ටත් එහෙමමයි පඩිත් එහෙමමයි ටෙක් එකේ හරි කෝස් එකක් ඇදලා ජොබකට ගියානං experience වැඩිවෙන්න වැඩිවෙන්න කට්ට අඩුයි පඩි වැඩියි තනතුර ටික ටික උසස් වෙනවා අදාල ෆීල්ඩ් එකේ උබට වටිනාකමක් ලැබෙනවා
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    හරියට හරි බන්
    ජොබ් නැතිවෙන්නේ නෑ
    දැනුම තමයි ගන්න ඕනේ
    මෙහෙ කට්ට kaala අවුරුද්දක් ඇතුලත මොකක් හරි ෆිඑල්ඩ් එකක් දෙයක් ඉගෙනගෙන
    රට පලයන්
    උබ ආස පුළුවන් ඕන දෙයක්

    රජයේ ඒවාට පලයන් ගොඩක් ගණන් අඩුයි
    NVQ දෙනවා ගොඩක් ඒවාට
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    හරියට හරි බන්
    ජොබ් නැතිවෙන්නේ නෑ
    දැනුම තමයි ගන්න ඕනේ
    මෙහෙ කට්ට kaala අවුරුද්දක් ඇතුලත මොකක් හරි ෆිඑල්ඩ් එකක් දෙයක් ඉගෙනගෙන
    රට පලයන්
    උබ ආස පුළුවන් ඕන දෙයක්

    රජයේ ඒවාට පලයන් ගොඩක් ගණන් අඩුයි
    NVQ දෙනවා ගොඩක් ඒවාට

    NVQ course wisthara hoyaganne kohomada machan. Ewata yannama onada?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    NVQ course wisthara hoyaganne kohomada machan. Ewata yannama onada?

    ඒ ගැන නම් නාරාහේන්පිට වුර්තිය පුහුණු එකට ගිහින් අහන්න පුළුවන්
    නැත්තන් උබ ඉන්න area එක කොළඹට දුරයි නම් උබලගේ පළාතේ එකකින් අහන්න පුළුවන්

    NAITA,VTA ලංකාව පුරාම තියෙනවා

    ඕලෙවල් හෝ 8 පාස් අයගේ ඉදන් ඉහලට කොර්ස් තියෙනවා

    ඒ අතර ඩිප්ලෝම advanced ඩිප්ලෝමා ලෙවෙල් එකෙන් කරන tec එහෙමත් තියෙනවා
    උදා--වරකාපොල කාර්මික විද්‍යාලය
    නයිවල
    කටුනායක TTI

    ඕවගේ

    ඒ ලෙවෙල් පාස් නම් කෙලින්ම ඩිප්ලෝම කරන එකකාට සෙට් වෙත්හකි
    වයස ලොකු අවුලක් නැහැ,හැබැයි ඩිප්ලෝමා කොර්ස් නම් ගොඩක් කල් කෙරෙනවා
    අවුරුද්ද හෝ ඊට වැඩ වැඩි
     
    Thank you sir
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යන්නම කියල එකක් නැහැ
    උබ පිටරට ලේබර් යනවට වඩා මොනවහරි දෙකින් දෙයක් දැනගෙන යනකොට පඩි වැඩි
    ජොබ් එකේ ස්ථාවර බව වැඩි
    නැවත නවත ඒ ජොබ් එකට විසා අලුත් කරන එන්න ලේසි
    කම්පැනි වලට සෙට් වුනොත් උන් උබට චාන්ස් දෙනවා
    සමහරවිට වෙන රටක කම්පනියකා දිගටම වැඩකරන්න සෙට් වෙන්න පුළුවනි

    වෙල්ව තමා

    ලේබර් ගිහින් ඕව ලගා කරගන්න බැනේ බන්
    පඩියක් දෙයි
    විසා එක ඉවරවුනයින් පස්සේ ඕනනං අවුරුද්දක් දෙකක් ඉදි
    අයි ලංකවට නේ
    අනික හම්බෙන ටිකෙන් කආලා බීලා ඉතුරුවක් කරන්න පුළුවන් වෙයිදා

    මන් කියන එක තෙරුම් යන්න ලංකාදීප පත්තරයක් එහෙම අරන් බලහන් හෙට දිහා
    ඉරිදා එක

    අත්තිතරම් vacancy තියෙනවා
    සුදුසුකම් තියෙනවානම්