Best of Youtube - Share your favorite videos

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යූටියුබ් එකේ තමන් කැමතිම වීඩියෝස් ෂෙයා කරගන්න කැමති අයට මේ ත්‍රෙඩ් එක වෙන් කරන්නේ.



    අපි දාන ත්‍රෙඩ් නම් එහෙම නැගලා යන්නේ නෑ...කමක් නෑ වෙනදා වගේ මමම මුලින්ම පටන් ගන්නම්.




    සිල්වෙස්ටර් ස්ටැලෝන් ගැන කවුද නොදන්නේ නේද.Expendables චිත්‍රපටය රූගත කරද්දී ඔහුගේ වයස අවුරුදු 60ත් පැනලා.සටන් ජවනිකාවලදී ඒවායේ realistic ගතිය ගන්න ඔහු සෑහෙන්න උත්සහා කරනවා.මේ වීඩියෝ එක බැලුවාම ඒක හොඳටම පේනවා.තුවාල කරගෙන,කකුල් කඩාගෙන මෙච්චර මහන්සියක් ගන්න නළුවෝ වෙන කොහෙද ඉන්නේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහුගේ නම Anthony Kavanagh,විකටයෙක්,අනුකරණයට දක්ෂයෙක්.කවුරුවුනත් වැඩකාරයෙක්.ගීත කිහිපයක් ගායනා කරන ඔහු ප්‍රේක්ෂකයින්ගේ අවධානය ඉහළින් දිනාගන්නට සමත් වෙනවා.