යූටියුබ් එකේ තමන් කැමතිම වීඩියෝස් ෂෙයා කරගන්න කැමති අයට මේ ත්රෙඩ් එක වෙන් කරන්නේ.
අපි දාන ත්රෙඩ් නම් එහෙම නැගලා යන්නේ නෑ...කමක් නෑ වෙනදා වගේ මමම මුලින්ම පටන් ගන්නම්.
සිල්වෙස්ටර් ස්ටැලෝන් ගැන කවුද නොදන්නේ නේද.Expendables චිත්රපටය රූගත කරද්දී ඔහුගේ වයස අවුරුදු 60ත් පැනලා.සටන් ජවනිකාවලදී ඒවායේ realistic ගතිය ගන්න ඔහු සෑහෙන්න උත්සහා කරනවා.මේ වීඩියෝ එක බැලුවාම ඒක හොඳටම පේනවා.තුවාල කරගෙන,කකුල් කඩාගෙන මෙච්චර මහන්සියක් ගන්න නළුවෝ වෙන කොහෙද ඉන්නේ?