JokerFan

Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    හිතුවක්කාරයා;20512893 said:
    මේ කියන්න යන්නෙ NSBM එකට අලුතෙන් join wena වෙන university ගැන.

    01.Slippery Rock University of Pennsylvania-USA

    මේකේ rank එක්ක ගැනනම් මට හොයාගන්න බැරි උනා හැබැයි මේකෙන් degree gගොඩක් එනවා කියලා තමයි ආරංචිය.

    myhc_210079.jpg

    090915c_inline-1.jpg

    මේකෙන් offer කරන degree:
    01. Bio science
    02. computing
    03. physical
    04. chemistry
    05. Engineering
    06. Management

    02. Victoria University, Melbourne-Australia

    මේක ගැනනම් හැමෝම දන්නවනේ. මේ දවස් වල rank අතින්නම් ටිකක් down හැබැයි.. Rank එක 601-650ත් අතර (qs)

    p11.jpg

    offer කරන degree
    01. Engineering

    03.Stockholm University-Sweden

    rank එක අතින්හ් හොද uni එකක්. qs rank එක 182.

    stockholm-university.jpg

    offer කරන degree;
    01 master of science :
    01 computer science
    02.Engineering
    02. MA

    03: PHD

    අනෙක් විශේශතම එක තමයි University collage of dublin එනවලු අයිත්.:love::love::love:

    Wikaara wada bn, engineering mokakhari aawata awulak na, munata danata thiyana tika wath hariyata karaganna baruwa kohomada bn, owa walin gennanne :angry:

    Anith eka oya slippery rock kiyana eka sports university ekak, oke Alumni ewun okkoma wage NFL, baseball gahapu unnui, deshapalakayoi
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මං මෙහෙම කියන එකෙන් අවුලක් හිතන්න එපා !
    දෙවෙනි අවුරුද්දේ රිපීට් තියන් තුන්වන අවුරුද්දට යන එක අප්සැට්.
    පද්ධතියම අවුල් වෙනවා.
    සාධාරණ හේතු නිසා එකෙක් දෙන්නෙක් ඉන්න හැකි..
    ඒත් ලොකු සෙට් එකක් ඉන්න බෑ..මං දකින විදිහට වැරැද්ද ලමයිගේ නෙවෙයි. :rolleyes:
    NSBM එකෙන් ලමයිව මීට වඩා ෆෝම් කරවලා ගන්න ඕනි කියන එක මගේ හැගීම. :yes:
    s/w competition, web site competition, අලුත් දේවල් හොයන events, tute class revision Alumini, සෙනග "ඉන්න" ලොකු company වලින් තියන lectures, ඔව්ව ටහිකෙන්න තියෙන්න ඔනි.(2011-2014 ඔව්ව කිසි දෙයක් නෑ)
    අවුරුදු උත්සව වෙසක් පොසොන් දන්සැල් ටැලන්ට් වාහන සේදිලි රැලි අනං මනං වලට තියන නැමිල්ල අරවට නැති එක පට්ටම අවුල්.
    දැන් අපිට වැඩක් නැති උනත්..
    ඉස්සරහට එන කොල්ලො කෙල්ලො ටිකට
    Green University කිවම industry එකේ
    IIT, Moratuwa uni වගෙ පිලි ගැනීමක් ලැබෙන විදිහට උනොත් ඇරෙන්න
    මේකත් නිකන් E-"සොෆ්ට්" වගේ වෙයි.:sorry::sorry:

    AGREED
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Wikaara wada bn, engineering mokakhari aawata awulak na, munata danata thiyana tika wath hariyata karaganna baruwa kohomada bn, owa walin gennanne :angry:

    Anith eka oya slippery rock kiyana eka sports university ekak, oke Alumni ewun okkoma wage NFL, baseball gahapu unnui, deshapalakayoi

    Ekanam aththa ekata rank ekakuth naha habai. Dannam aluth staff ekata goda Dr pattama tyan dail ehema bahala innawa. Dannam poddak issarata wada hdata wada tika ynawa. Thama. Nam. Issarahata kohoma weida kiyala kiyanna baha. China set ekakuth me lagadi land kara bn.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    හිතුවක්කාරයා;21611914 said:
    Ekanam aththa ekata rank ekakuth naha habai. Dannam aluth staff ekata goda Dr pattama tyan dail ehema bahala innawa. Dannam poddak issarata wada hdata wada tika ynawa. Thama. Nam. Issarahata kohoma weida kiyala kiyanna baha. China set ekakuth me lagadi land kara bn.

    un aawe site visit ekakatane? Ape AIESEC ekak thiyanawada naane? :( man thama nsbm, uba mona batch ekeda?