Yamaha ray zr vs Honda dio

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,872
    10,387
    113
    Honda Dio 2017

    2.png

    4.png

    6.png

    7.png

    9.png

    11.png

    13.png

    17.png

    19.png

    23.png

    Honda Activa i 2017

    2.png

    4.png

    6.png

    10.png

    13.png

    17.png

    19.png

    22.png
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Honda Dio 2017

    2.png

    4.png

    6.png

    7.png

    9.png

    11.png

    13.png

    17.png

    19.png

    23.png

    Honda Activa i 2017

    2.png

    4.png

    6.png

    10.png

    13.png

    17.png

    19.png

    22.png

    Me dekama hoday eth me deken ekak vath thama lankavata evith ne.
    Dio 2017 eka mama ehuva samahara vitha thava masekin vithara ey kivva ekath sur ne..
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ස්කුටි ගන්න් එපා මල හත්ජරවල්
    අතපය හුරගන්නම හදපුව ඔව
    යනව නන් හතලියට අඩුවෙන් යන්න් ඔන
    හදිසියකට පොඩ්ඩක් ස්පිඩ් ගින් බෙක් ගහගන්න් බැ
    පැත්තට ලිස්සල යනව
    මල වෙස බය්ක් :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ස්කුටි ගන්න් එපා මල හත්ජරවල්
    අතපය හුරගන්නම හදපුව ඔව
    යනව නන් හතලියට අඩුවෙන් යන්න් ඔන
    හදිසියකට පොඩ්ඩක් ස්පිඩ් ගින් බෙක් ගහගන්න් බැ
    පැත්තට ලිස්සල යනව
    මල වෙස බය්ක් :(

    :(:(:(:(
     
    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    scooty හදල තියෙන්නෙ ගෑනුන්ට සහ ගෑනු වගේ පිරිමින්ට. දැන් ඉතින් ගොඩක් උන් කියයි හදිස්සියට ගෑස් එකක් උනත් අරන් යන්න පුළුවන් කියල. :lol:. උඹත් නංගි මල්ලි කෙනෙක්නම් ඕකක් ගන්න'.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    scooty හදල තියෙන්නෙ ගෑනුන්ට සහ ගෑනු වගේ පිරිමින්ට. දැන් ඉතින් ගොඩක් උන් කියයි හදිස්සියට ගෑස් එකක් උනත් අරන් යන්න පුළුවන් කියල. :lol:. උඹත් නංගි මල්ලි කෙනෙක්නම් ඕකක් ගන්න'.

    ස්කූරට් පදින්නේ අහවල් එක නැති නිසා නෙමෙයි ඒකේ තියෙන ලේසිය පහසුව හින්දා?

    අනික ගෙදර ඉන්න හැමෝටම (බයික් පදින ගෑනු පිරිමි) පදින්න පුලුවන්..
    උබලා වගේ ගෙදර අයියට එකයි නන්ගිට එකයි බල්ලට එකයි පුසට එකයි බයික් ගන්න අපිට සල්ලි නෑ..
    අනික කොයි ස්කූටරේද ගහලා තියෙනේ ඒක පදින්න ඕනේ ගෑනු විතරයි කියලා..එක එන්නේ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම , වෙන රටවල බලපන් (ඉන්දියාවේ නෙමෙයි) ගොඩ්ක්ම කොල්ලා පදින්නේ ස්කූටර්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    ස්කුටි ගන්න් එපා මල හත්ජරවල්
    අතපය හුරගන්නම හදපුව ඔව
    යනව නන් හතලියට අඩුවෙන් යන්න් ඔන
    හදිසියකට පොඩ්ඩක් ස්පිඩ් ගින් බෙක් ගහගන්න් බැ
    පැත්තට ලිස්සල යනව
    මල වෙස බය්ක් :(

    මොරටුව පානදුර අලුත් පාරේ dio එකක 80 ගිහින් නිකන්ම ලිස්සලා ගියා, බයික් එක දැක්කේ හුළගේ ගියා වගේ. අන්න බයික් හුලන් අල්ලනවා ලෙසටම.

    අනික podi nisa brake allane na ban lissanava
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොරටුව පානදුර අලුත් පාරේ dio එකක 80 ගිහින් නිකන්ම ලිස්සලා ගියා, බයික් එක දැක්කේ හුළගේ ගියා වගේ. අන්න බයික් හුලන් අල්ලනවා ලෙසටම.

    අනික podi nisa brake allane na ban lissanava

    ඒක තමයි බන් Yamaha Ray ZR එකක් ගන්න හදන්නේ..
    ඒක ටිකක් බරයි..ඩියෝ එකට වඩා පෙට්‍රල් වැඩකරනවා..
    මම මේ දෙකෙන් හොදම එක දන්නේ නැති නිසයි උබලගෙන් ඇහුවේ..
    අනික බන් මම හිතන්නේ ස්කූටර් වල 50ට 60ට වඩා යන්න බෑ..
    මට රේස් පදින්න නෙමෙයි ලග ලග ගමන් ටික යන්නයි ඔෆිස් එකට යන්නයි විතරයි..
    ඔෆිස් එක තියෙන්නේ ලග කි.මී.6ක් 7ක් වගේ දුර..:rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    ඒක තමයි බන් Yamaha Ray ZR එකක් ගන්න හදන්නේ..
    ඒක ටිකක් බරයි..ඩියෝ එකට වඩා පෙට්‍රල් වැඩකරනවා..
    මම මේ දෙකෙන් හොදම එක දන්නේ නැති නිසයි උබලගෙන් ඇහුවේ..
    අනික බන් මම හිතන්නේ ස්කූටර් වල 50ට 60ට වඩා යන්න බෑ..
    මට රේස් පදින්න නෙමෙයි ලග ලග ගමන් ටික යන්නයි ඔෆිස් එකට යන්නයි විතරයි..
    ඔෆිස් එක තියෙන්නේ ලග කි.මී.6ක් 7ක් වගේ දුර..:rofl::rofl::rofl:

    degsin eke varada ban mage eka 110kg thiyenne eth hulan alanne na. dio eketh 110 thama. anatha bike jathiyak thama scooty kiyanne
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් හිතන විදියටනම් ඉස්සර තමා මචන් Scooty කෙල්ලන්ට කිව්වේ. දැන් පාරේ එද්දී වැඩිපුරම Scooty පදින්නේ කොල්ලෝ. uncle ලාටත් වඩා කොල්ලෝ. මන් හිතන්නේ එකට හේතුව ලේසි නිසා යන්න . වැඩිපුරම පාරේ දකින්නේ dio එක තමා. Ray ZR එක ලස්සනයි . dash එකේ Options හොඳයි . හැබැයි මුනනම් පට්ට කැතයි . පස්ස හොඳයි . දැන් dio එක 250ක් වගේ වෙනවා. RAY එක 270 ක් වගේ . ඉන්දියාවේ ඔය 2ම 50ක් වගේ වෙන්නේ . බලල උඹ හොඳ එකක් ගනින් . ඔය ගානට second hand Pulsar / Hunk / Triger වගේ ගන්නත් පුළුවන් . එත් උඹේ කැමැත්ත Scooty නම් එක ගනින් .

    Scooty එකේ වාසිය මන් දකින විදියට පදින එක ලේසි
    බඩු දාගෙන යන්න පුළුවන් ඕනනම් . ටැංකියක් නැනේ වදින්න. :D

    සැ . යු . මන් පදින්නේ scooty එකක් නෙමේ . :D
     
    ස්තූතියි මචෝ උබට..