Ow bn patta gananne....![]()
Meganata CBR ekak hari hornet ekak hari ganna puluvan ban..
Ow bn patta gananne....![]()
Honda Dio 2017
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Honda Activa i 2017
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ස්කුටි ගන්න් එපා මල හත්ජරවල්
අතපය හුරගන්නම හදපුව ඔව
යනව නන් හතලියට අඩුවෙන් යන්න් ඔන
හදිසියකට පොඩ්ඩක් ස්පිඩ් ගින් බෙක් ගහගන්න් බැ
පැත්තට ලිස්සල යනව
මල වෙස බය්ක්![]()




. උඹත් නංගි මල්ලි කෙනෙක්නම් ඕකක් ගන්න'.scooty හදල තියෙන්නෙ ගෑනුන්ට සහ ගෑනු වගේ පිරිමින්ට. දැන් ඉතින් ගොඩක් උන් කියයි හදිස්සියට ගෑස් එකක් උනත් අරන් යන්න පුළුවන් කියල.. උඹත් නංගි මල්ලි කෙනෙක්නම් ඕකක් ගන්න'.
ස්කුටි ගන්න් එපා මල හත්ජරවල්
අතපය හුරගන්නම හදපුව ඔව
යනව නන් හතලියට අඩුවෙන් යන්න් ඔන
හදිසියකට පොඩ්ඩක් ස්පිඩ් ගින් බෙක් ගහගන්න් බැ
පැත්තට ලිස්සල යනව
මල වෙස බය්ක්![]()
මොරටුව පානදුර අලුත් පාරේ dio එකක 80 ගිහින් නිකන්ම ලිස්සලා ගියා, බයික් එක දැක්කේ හුළගේ ගියා වගේ. අන්න බයික් හුලන් අල්ලනවා ලෙසටම.
අනික podi nisa brake allane na ban lissanava



ඒක තමයි බන් Yamaha Ray ZR එකක් ගන්න හදන්නේ..
ඒක ටිකක් බරයි..ඩියෝ එකට වඩා පෙට්‍රල් වැඩකරනවා..
මම මේ දෙකෙන් හොදම එක දන්නේ නැති නිසයි උබලගෙන් ඇහුවේ..
අනික බන් මම හිතන්නේ ස්කූටර් වල 50ට 60ට වඩා යන්න බෑ..
මට රේස් පදින්න නෙමෙයි ලග ලග ගමන් ටික යන්නයි ඔෆිස් එකට යන්නයි විතරයි..
ඔෆිස් එක තියෙන්නේ ලග කි.මී.6ක් 7ක් වගේ දුර..![]()
degsin eke varada ban mage eka 110kg thiyenne eth hulan alanne na. dio eketh 110 thama. anatha bike jathiyak thama scooty kiyanne




මන් හිතන විදියටනම් ඉස්සර තමා මචන් Scooty කෙල්ලන්ට කිව්වේ. දැන් පාරේ එද්දී වැඩිපුරම Scooty පදින්නේ කොල්ලෝ. uncle ලාටත් වඩා කොල්ලෝ. මන් හිතන්නේ එකට හේතුව ලේසි නිසා යන්න . වැඩිපුරම පාරේ දකින්නේ dio එක තමා. Ray ZR එක ලස්සනයි . dash එකේ Options හොඳයි . හැබැයි මුනනම් පට්ට කැතයි . පස්ස හොඳයි . දැන් dio එක 250ක් වගේ වෙනවා. RAY එක 270 ක් වගේ . ඉන්දියාවේ ඔය 2ම 50ක් වගේ වෙන්නේ . බලල උඹ හොඳ එකක් ගනින් . ඔය ගානට second hand Pulsar / Hunk / Triger වගේ ගන්නත් පුළුවන් . එත් උඹේ කැමැත්ත Scooty නම් එක ගනින් .
Scooty එකේ වාසිය මන් දකින විදියට පදින එක ලේසි
බඩු දාගෙන යන්න පුළුවන් ඕනනම් . ටැංකියක් නැනේ වදින්න.
සැ . යු . මන් පදින්නේ scooty එකක් නෙමේ .