New Arrivals - Wagon R Fz 2016

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මචන් මේකේ කී දෙනෙක් යන්න පුළුවන්ද? 5 දෙනෙක්ට විතරයි වගේ නෙද? මටත් PM එකක් දාපන් ගනන් වගේම විස්තරත් එක්ක. Wagon R එක විතරයිද තියෙන්නේ
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මචන් මේකේ කී දෙනෙක් යන්න පුළුවන්ද? 5 දෙනෙක්ට විතරයි වගේ නෙද? මටත් PM එකක් දාපන් ගනන් වගේම විස්තරත් එක්ක. Wagon R එක විතරයිද තියෙන්නේ

    ලොකු අය නම් 05 කුට යන්න බෑ. පොඩි එකෙක් නම් පිටි පස්සේ මැද්දේ තියා ගන්න පුළුවන්. ලොකු 5කට යන්නත් පුළුවන්, නමුත් අපහසුයි.

    තව තියෙනවා Suzuki Specia G Ltd එකක්. පහල Link එකෙන් බලන්න.
    Wagon R Price PM බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1793462