ATTENTION...COMPUTER LOCKED....BLACKMAIL

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    try Malwarebytes Anti-Ransomware. meka effective godak.

    541191-malwarebytes-anti-ransomware-beta-main-window.png


    541192-malwarebytes-anti-ransomware-beta-at-work.png
    oken meh dawaswala yana wanacrypt malware eka allanawada banz ? :nerd:
     
    • Like
    Reactions: Profile_01

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒත් බන් CIFS/SMB support එක අයින් කලාම file sharing ටික කරන්නේ කොහොමද :rolleyes:
    SMB v1 එක තමයි මචන් අයින් කරන්නේ. malware එකෙන් use කරන්නේ ඒකයි. Windows 8 and above use වෙන්නේ SMB v2/v3 ;)
    Windows Vista/7 SMB v2 :)
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    WannaCry Ransomware එකෙන්නම් බය වෙන්න දෙයක් නැ. එක ඉවරයි. :)

    ටහුඩු වැල ටික රිලීස් කරන්න ලක්ශයක් ගෙවන්න වේයිද බන්

    ඇයි බන් වැල download කරලා තියාගන්නේ Internet එකේ ඕන තරම් තියෙද්දී...!

    windows updates කරන්න විදියක් නෑ
    පුල් පයිරට් එකක් දාන් ඉන්නේ :(:(


    :(:(

    මාත් pirate බන්. එත් Up-to date.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    හොද දැනුවත් කිරීමක් මචන්. මාස දෙකකට තුනකට කලින් මෙහෙම සීන් එකක් අපේ කොම්පැනි එකේ Production PC එකට උනා. පිල්ලෙක් ඉන්නේ. ඌට ආව Email එකක් ඔපන් කරලා. මුලු PC එකම කෙලවෙලා ගියා. Final Approved Artworks, Printable Files ඔක්කෝටම සොරි උනා. ඔක්කොම Encrypt වෙලා. ඔපන් වෙනවා. ඔපන් උනාම මෙන මගුලක් පෙන්නනවා. අපේ දාලා තියෙන්නේ Eset nod32 Antivirus එක. ඒකටත් ඇල්ලුවේ නෑ. මාර ගේමක් දුන්නා Format කරන්නේ නැතුව ගොඩ දා ගන්න. ඒත් බැරි උනා බන්. පස්සේ Full Format කරා. ඒත් මාස හයක වගේ Artworks සෑහෙන්න බේර ගන්න බැරි උනා. මාස 6කට කලින් ඒවා ඔක්කොම මම Server එකේ Backup කරලා තිබුන නිසා ජාමේ එහෙම හරි බේරුනා. Recovery software 10ක් විතර දාලා Recover කරා. ඒත් recover කරගන්න බෑ.. මේක මතක තියා ගන්න. තමන්ට එන හැම Email එකක්ම Open කරන්න එපා. දන්නේ නැති Links, Exe & Zip files හරි කිසිම දෙයක් ඔපන් කරන්නවත් Download කරන්නවත් යන්න එපා. කෙලින්ම Delete කරලා දාපල්ලා. තව දෙයක් තමන්ගේ අවශ්යම දේවල් අනිවා Backup කරලා තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැ...REP+

    :yes::yes::yes: