

its depends avg 50-60 if road clear 70-90

Copsla pannaddi thama bn mama 90ta wage yanne..70-90 yaddi cops la allanne nadda machan![]()

30-40 වැඩිය යන්නෙ නැහැ..හිමින් යන එක තමා ඇගට හොද මචං.90 නමි වැඩි පුතෝ.![]()

පාරවල් වල හැටියට තමයි. පාර හොදනම් 70ට වගේ වුනත් අවුලක් නැහැ.
city limits 35-60 km/h
outstation 70-120km/h
ස්පීඩ් ලිමිට් එකට අඩුවෙන් තමයි