At what speed you drive?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    30-40 වැඩිය යන්නෙ නැහැ..හිමින් යන එක තමා ඇගට හොද මචං.90 නමි වැඩි පුතෝ.:yes::)
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    පාරවල් වල හැටියට තමයි. පාර හොදනම් 70ට වගේ වුනත් අවුලක් නැහැ.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    normal 55-60 max 70. ekak under limit nisa. anika godak wege safe na ne. specially podda ekka yaddi. habai 100 pannlath gihin tiynwa thada unama ehema.