Mekath poddak balannako ehenam

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මිනිහ මැරෙනව කිව්ව එකටද ? :lol: :lol:
    මිනිහ නෙමේ ලමයිනුත් මැරෙනව බැඳල බලපංකො :baffled: :baffled:
    මැරෙනවට වඩා ජීවිතේ සුන්දරත්වය දැනෙන්නෙ ලමයෙක්ට පිලිකාවක් වගේ හැදුනාම :baffled: :baffled:

    :dull: :dull:
    ඔයා මොනතරම් ශාප කෙරුවත් ඕවලින් මටවත් මගේ මහත්තයටවත් දරුවටවත් කිසිම හානියක් වෙන්නේ නෑ මැට්ටෝ. ඔයාට මාත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක මාත් එක්ක බේරගන්නව මගේ ඇස් දෙක වගේ ඉන්න මහත්තයවයි දරුවවයි ඇදල ගන්නේ නැතුව හරකා !
    තමුසේ අනිත් අයට කරන ශාප තමුසේටම වැදුන දවසක
    තමුසේට තේරෙයි මෝඩයා.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    හායි....සුදෝ ඔයා ආවද මම හිතුවෙ අමතක වෙලා කියල

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    'අනේ මන්දා' වලට පාටක් නැද්ද?:nerd:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔයා මොනතරම් ශාප කෙරුවත් ඕවලින් මටවත් මගේ මහත්තයටවත් දරුවටවත් කිසිම හානියක් වෙන්නේ නෑ මැට්ටෝ. ඔයාට මාත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක මාත් එක්ක බේරගන්නව මගේ ඇස් දෙක වගේ ඉන්න මහත්තයවයි දරුවවයි ඇදල ගන්නේ නැතුව හරකා !
    තමුසේ අනිත් අයට කරන ශාප තමුසේටම වැදුන දවසක
    තමුසේට තේරෙයි මෝඩයා.

    අයියෝ !!ටිටී උයා හිතන්නේ ඌ සාප කරනවා කියලද? ඒ පොර කථා කරන විදිහ උත් හරියට රෙඩ් ෆෙම් කාරයා වගේ!:D