The Originals patta TV series ekak ban

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    Vampire Diaries නන් සීසන් තුන හතරක් බලද්දී එපා උනා.මේක හොඳද.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Vampire Diaries නන් සීසන් තුන හතරක් බලද්දී එපා උනා.මේක හොඳද.

    ඒක බලල එපා වෙලා මේකට වහ වැටිච්චි එකෙක් මම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418

    ඔව් බන් ඒක මහා බොළඳ කතාවක්. අර බොනී කියන කෙල්ලට ලොකු ප්ලේස් එකක් දෙන්න ගිය නිසා තමයි ගොඩක් දුරට ඇනගෙන තියෙන්නෙ. අනික අදහා ගන්න බැරි බොරු ප්‍රබන්ධ වලින් පුරවලා. හැබැයි තුන් කොන් ලව් එක නම් ශේප්. කොහොම හරි වැම්පයර් ඩයරීස් කතාව බලලම ඔරිජිනල්ස් බලනව නම් තමයි හොඳ. නැතුව උනත් අවුලක් නෑ. ඔරිජිනල්ස් නම් සුපිරියි. තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් අහපන්. කතාව නොතේරීගෙන බලන්න ගියාම නම් ඉතින් එපා වෙනවා.
     
    එහෙමද එල එල.මේක බලන්ඩ ඕනේ එහෙනන්.අරක වගේම චාටර් ඇති කියල බලන්ඩ හිතුනේ නෑ.:D
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113

    :)

    ඒක බලල එපා වෙලා මේකට වහ වැටිච්චි එකෙක් මම.

    ඒ කිව්වෙ උබ TVD බාගෙටද බැලුවෙ?

    supernatural walata gahanna ekak naa ban

    හැමදාමත් එකම එක බල බල ඉන්න බෑනේ බන්. අනිත් ඒවාත් බලන්නත් එපැයි ඉතින්

    එහෙමද එල එල.මේක බලන්ඩ ඕනේ එහෙනන්.අරක වගේම චාටර් ඇති කියල බලන්ඩ හිතුනේ නෑ.:D

    එල එල :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    vampire diaries wala athara madin thama meka awe bt meka hit una vampire diaries walata wada.
    math mulin hithuwe echcharama wadak nathi wei kiyla bt meka sira.1st episode eka apu dawase idanma blnwa itn ekenma :lol:

    කට්ටියටම එහෙනම් එකම කතන්දරෙ තියෙන්නෙ. මාත් වැඩක් නෑ කියලා බලන්න පටන් ගන්න ඒවා ටිකක් බැලුවට පස්සෙ පැල් බැඳගෙන බලන්නෙ:lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් TVD නිසා තමයි ඔරිජිනල්ස් බලන්න ගත්තේ ..වැම්පයර් ඩයරිස් එකෙන් තමයි ඔරිජිනල්ස් ලා එන්නේ.. ක්ලවුස් මයිකල්සන් හයිබ්‍රිඩ් වැම්පයර් කෙනෙක් වෙන්නේ එකේ .. TVD නොබලා ඔරිජිනල්ස් බලන අයට මුල් ටික මිස් වෙනවා :rolleyes:

    ඔරිජිනල්ස් එකේ අන්තිමට ආපු එපිසෝඩ් එකත් වැම්පයර් ඩයරිස් සීරියස් ending එපියේ තැනකට සම්බන්දයි ;)
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Klaus-3x09-klaus-26727614-500-282.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මාත් TVD නිසා තමයි ඔරිජිනල්ස් බලන්න ගත්තේ ..වැම්පයර් ඩයරිස් එකෙන් තමයි ඔරිජිනල්ස් ලා එන්නේ.. ක්ලවුස් මයිකල්සන් හයිබ්‍රිඩ් වැම්පයර් කෙනෙක් වෙන්නේ එකේ .. TVD නොබලා ඔරිජිනල්ස් බලන අයට මුල් ටික මිස් වෙනවා :rolleyes:

    ඔරිජිනල්ස් එකේ අන්තිමට ආපු එපිසෝඩ් එකත් වැම්පයර් ඩයරිස් සීරියස් ending එපියේ තැනකට සම්බන්දයි ;)

    අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ක්ලවුස් වැයම්පයර් කෙනෙක් වෙලා හඳ තියෙන දවසෙ ලේබීලා මීනිහෙක්ව මැරුවට පස්සෙ නේද වුල්ෆ් ජීන් ඇක්ටිවේට් උනේ? එදා ඉඳන්ම ක්ලවුස් හයිබ්‍රිඩ් නේද? TVD එකේ රවුම් තුනක බිල්ලක් දීපු එක ගැනද උබ කිව්වෙ?

    TO s04e08යි TVD එන්ඩින් එකට සම්බන්දෙ මොකක්ද බන්? මට නම් දැන් හරියට මතකත් නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ක්ලවුස් වැයම්පයර් කෙනෙක් වෙලා හඳ තියෙන දවසෙ ලේබීලා මීනිහෙක්ව මැරුවට පස්සෙ නේද වුල්ෆ් ජීන් ඇක්ටිවේට් උනේ? එදා ඉඳන්ම ක්ලවුස් හයිබ්‍රිඩ් නේද? TVD එකේ රවුම් තුනක බිල්ලක් දීපු එක ගැනද උබ කිව්වෙ?

    :yes:

    TO s04e08යි TVD එන්ඩින් එකට සම්බන්දෙ මොකක්ද බන්? මට නම් දැන් හරියට මතකත් නෑ

    අන්තිමට රික් ඇවිත් hope ව ස්කුල් එකකට එවන්න කියනවා.. ඒ ඉස්කෝලේ පටන් ගත්තේ කැරොලයින් TVD එකේ අන්තිමට :)
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~

    ne machan WereWolf gene eka Klaus ge age thiyenawa neda podi kala idanma, mokada Klaus ge amma WereWolf kenek ekka idala thama Klaus hambawenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    ne machan WereWolf gene eka Klaus ge age thiyenawa neda podi kala idanma, mokada Klaus ge amma WereWolf kenek ekka idala thama Klaus hambawenne

    මාත් ඒක තමයි මචන් කිව්වෙ, හැබැයි ජීන් එක ඇඟේ තිබ්බට ඒක ඇක්ටිව් වෙන්නෙ කාව හරි මරුවමයි. ඉතින් ක්ලවුස් මුලින්ම මරුවෙ වැම්පයර් කෙනෙක් වෙලා ලේ බොනකොට නේද?
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මාත් ඒක තමයි මචන් කිව්වෙ, හැබැයි ජීන් එක ඇඟේ තිබ්බට ඒක ඇක්ටිව් වෙන්නෙ කාව හරි මරුවමයි. ඉතින් ක්ලවුස් මුලින්ම මරුවෙ වැම්පයර් කෙනෙක් වෙලා ලේ බොනකොට නේද?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    :yes:

    අන්තිමට රික් ඇවිත් hope ව ස්කුල් එකකට එවන්න කියනවා.. ඒ ඉස්කෝලේ පටන් ගත්තේ කැරොලයින් TVD එකේ අන්තිමට :)

    The sacrifice took place at Steven's Quarry in Mystic Falls, the doppelgänger's birthplace during the full moon, so his witch could channel the power to complete the spell. He first sacrificed the werewolf Jules; then the vampire Jenna Sommers, who was turned into a vampire especially for the sacrifice; and then finally he killed Elena Gilbert, the third Petrova doppelgänger, by draining her of blood to the point of her death. The curse was finally broken immediately after and Klaus transitioned into a werewolf for the first time since triggering his werewolf gene 1,009 years ago. By breaking the curse Klaus gained new abilities, including transforming into a werewolf at will, being able to cure a werewolf bite with his blood, and the ability to create more Hybrids like himself, but only with the blood of the Petrova doppelgänger, which Klaus discovered in The Reckoning.
    http://vampirediaries.wikia.com/wiki/The_Sacrifice_(event)

    ඉස්සර ඉඳන්ම ක්ලවුස් ෆුල් මූන් එකට තමන් අකමැති උනත් වුල්ෆ් කෙනෙක් වෙනවා. ඒ බිල්ල දීලා කරේ වෙයාවුල්ෆ් ශාපයෙන් මිදුනා. එතකොට තමන් කැමති වෙලාවකදි වුල්ෆ් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට හිතවත් (සයර්) වෙච්ච හයිබ්‍රිඩ්ලා හදන්න පුළුවන් හැකියාව ලැබුනා.

    මම TVD අන්තිම එක බැලුවා ඒත් උබ කියපු තැන අහුවුනේ නෑනේ බන්. රික් ඇවිල්ලා දූලා දෙන්නව බදා ගන්නවා. ඊට පස්සෙ ක්ලවුස්ගෙ ලිවුමක් කැරොලයින් කියවනවා. පුළුවන් නම් ඒ වෙලාව හරියටම දෙන්න.

    PS: ආ හරි මචන්. මම හිතුවෙ උබ රික්ගේ ඉස්කෝලේ කතාව TVD ෆිනාලි එකේ කියනවා කියලා. උබ කලින් කියපු දේ මට හරියට ක්ලික් උනේ නෑ. මම මේ ටයිම් ලයින් ගලප ගන්න දාහතේ කල්පනා කරනවා
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113

    The sacrifice took place at Steven's Quarry in Mystic Falls, the doppelgänger's birthplace during the full moon, so his witch could channel the power to complete the spell. He first sacrificed the werewolf Jules; then the vampire Jenna Sommers, who was turned into a vampire especially for the sacrifice; and then finally he killed Elena Gilbert, the third Petrova doppelgänger, by draining her of blood to the point of her death. The curse was finally broken immediately after and Klaus transitioned into a werewolf for the first time since triggering his werewolf gene 1,009 years ago. By breaking the curse Klaus gained new abilities, including transforming into a werewolf at will, being able to cure a werewolf bite with his blood, and the ability to create more Hybrids like himself, but only with the blood of the Petrova doppelgänger, which Klaus discovered in The Reckoning.
    http://vampirediaries.wikia.com/wiki/The_Sacrifice_(event)

    ඉස්සර ඉඳන්ම ක්ලවුස් ෆුල් මූන් එකට තමන් අකමැති උනත් වුල්ෆ් කෙනෙක් වෙනවා. ඒ බිල්ල දීලා කරේ වෙයාවුල්ෆ් ශාපයෙන් මිදුනා. එතකොට තමන් කැමති වෙලාවකදි වුල්ෆ් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට හිතවත් (සයර්) වෙච්ච හයිබ්‍රිඩ්ලා හදන්න පුළුවන් හැකියාව ලැබුනා.

    මේ තියෙන්නෙ ක්ලවුස් මුල්ම වරට වුල්ෆ් ජීන් ට්‍රිගර් වෙච්ච එක.
    https://youtu.be/GZCBxIsEja4?t=101

    01:41 ඉඳන් බලන්න...

    Last edited: