Vampire Diaries නන් සීසන් තුන හතරක් බලද්දී එපා උනා.මේක හොඳද.
Vampire Diaries නන් සීසන් තුන හතරක් බලද්දී එපා උනා.මේක හොඳද.
ඒක බලල එපා වෙලා මේකට වහ වැටිච්චි එකෙක් මම.
ඔව් බන් ඒක මහා බොළඳ කතාවක්. අර බොනී කියන කෙල්ලට ලොකු ප්ලේස් එකක් දෙන්න ගිය නිසා තමයි ගොඩක් දුරට ඇනගෙන තියෙන්නෙ. අනික අදහා ගන්න බැරි බොරු ප්‍රබන්ධ වලින් පුරවලා. හැබැයි තුන් කොන් ලව් එක නම් ශේප්. කොහොම හරි වැම්පයර් ඩයරීස් කතාව බලලම ඔරිජිනල්ස් බලනව නම් තමයි හොඳ. නැතුව උනත් අවුලක් නෑ. ඔරිජිනල්ස් නම් සුපිරියි. තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් අහපන්. කතාව නොතේරීගෙන බලන්න ගියාම නම් ඉතින් එපා වෙනවා.

ඒක බලල එපා වෙලා මේකට වහ වැටිච්චි එකෙක් මම.
supernatural walata gahanna ekak naa ban
එහෙමද එල එල.මේක බලන්ඩ ඕනේ එහෙනන්.අරක වගේම චාටර් ඇති කියල බලන්ඩ හිතුනේ නෑ.![]()

vampire diaries wala athara madin thama meka awe bt meka hit una vampire diaries walata wada.
math mulin hithuwe echcharama wadak nathi wei kiyla bt meka sira.1st episode eka apu dawase idanma blnwa itn ekenma![]()

මාත් TVD නිසා තමයි ඔරිජිනල්ස් බලන්න ගත්තේ ..වැම්පයර් ඩයරිස් එකෙන් තමයි ඔරිජිනල්ස් ලා එන්නේ.. ක්ලවුස් මයිකල්සන් හයිබ්‍රිඩ් වැම්පයර් කෙනෙක් වෙන්නේ එකේ .. TVD නොබලා ඔරිජිනල්ස් බලන අයට මුල් ටික මිස් වෙනවා
ඔරිජිනල්ස් එකේ අන්තිමට ආපු එපිසෝඩ් එකත් වැම්පයර් ඩයරිස් සීරියස් ending එපියේ තැනකට සම්බන්දයි![]()
අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ක්ලවුස් වැයම්පයර් කෙනෙක් වෙලා හඳ තියෙන දවසෙ ලේබීලා මීනිහෙක්ව මැරුවට පස්සෙ නේද වුල්ෆ් ජීන් ඇක්ටිවේට් උනේ? එදා ඉඳන්ම ක්ලවුස් හයිබ්‍රිඩ් නේද? TVD එකේ රවුම් තුනක බිල්ලක් දීපු එක ගැනද උබ කිව්වෙ?
TO s04e08යි TVD එන්ඩින් එකට සම්බන්දෙ මොකක්ද බන්? මට නම් දැන් හරියට මතකත් නෑ

ne machan WereWolf gene eka Klaus ge age thiyenawa neda podi kala idanma, mokada Klaus ge amma WereWolf kenek ekka idala thama Klaus hambawenne
මාත් ඒක තමයි මචන් කිව්වෙ, හැබැයි ජීන් එක ඇඟේ තිබ්බට ඒක ඇක්ටිව් වෙන්නෙ කාව හරි මරුවමයි. ඉතින් ක්ලවුස් මුලින්ම මරුවෙ වැම්පයර් කෙනෙක් වෙලා ලේ බොනකොට නේද?
අන්තිමට රික් ඇවිත් hope ව ස්කුල් එකකට එවන්න කියනවා.. ඒ ඉස්කෝලේ පටන් ගත්තේ කැරොලයින් TVD එකේ අන්තිමට![]()