මට මගේ lankabell 4G router එක (Model : B310s- 925) reset කරන්න උනා. දැන් lankabell profile එක හදාගන්න දන්නෙ නැහැ. Apn එක තියා මොකුත්ම. කොහොමද හදාගන්නෙ?