Wana Saraa ne nama , Mama Mokuth kiyanne ne
Forex karala laksha ganan..hewwath wadak na...වාහන ganna ba ne...kala bila nam inna puluwan ....mokada forex lankawe තහනම් ne....
forex කරලා ට ඒ සල්ලි වලින් වාහන ගන්න බැනේ
කලා බිලා ඉන්න නම් පුළුවන්නේ
forex ලංකාවේ තහනම් නේ

Brand new/ reconditioned වාහනයක් අරගෙන රෙජිස්ටර් කලාම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවනව සල්ලි හොයපු විදිහ පෙන්නන්න කියල. රස්සාවකුත් නැති, ඉගෙනගෙනත් නැති, අම්මගෙ තාත්තගෙ ඉඩමක්වත් උගස්කරන්න නැති උන් ලොක්කො වගෙ ගිහින් මම ෆොරෙක්ස් කලා කිව්වම සොරි තමයි. ඕවට ඉතින් ක්‍රම සහ විධි තියෙනව.![]()
mama aluth forex walata, lakfrex wlin mge acc hdnna dtails yauwa, eka awlda?
naththan apima acc ekak hdaganna eka hondaida?
Brand new/ reconditioned වාහනයක් අරගෙන රෙජිස්ටර් කලාම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවනව සල්ලි හොයපු විදිහ පෙන්නන්න කියල. රස්සාවකුත් නැති, ඉගෙනගෙනත් නැති, අම්මගෙ තාත්තගෙ ඉඩමක්වත් උගස්කරන්න නැති උන් ලොක්කො වගෙ ගිහින් මම ෆොරෙක්ස් කලා කිව්වම සොරි තමයි. ඕවට ඉතින් ක්‍රම සහ විධි තියෙනව.![]()
forex lankawe tahanam da ban?

eeta passe hotu pera gena adanawa bankuwen salli denne neh bn kiyala .. EK eke lagadith thread ekak thibba... bankuwen salli reject karala kiyala ( union bank da koheda) 

skrill netellee walin bank tranfer karot ehamma hoyanne nadda?pissuda bn ubalta .. sallli goni wala dala kudu genawa wage genawa kiyalada ubala hithana inne..![]()
money laundry policy kiyala ekak thiyenne ekata thama .. mayan19 uba danneth nedda bn eka ..
skrill, netteller payonner walin salli genna kiyanne eka thama kata kedena kan.. meh inna moda yakku direct bank fund gannawa , nettam CC payment karala eken ganna hadawa.. loku seen eka neh kiwwata ahanneth ne..eeta passe hotu pera gena adanawa bankuwen salli denne neh bn kiyala .. EK eke lagadith thread ekak thibba... bankuwen salli reject karala kiyala ( union bank da koheda)
![]()
pissuda bn ubalta .. sallli goni wala dala kudu genawa wage genawa kiyalada ubala hithana inne..![]()
money laundry policy kiyala ekak thiyenne ekata thama .. mayan19 uba danneth nedda bn eka ..
skrill, netteller payonner walin salli genna kiyanne eka thama kata kedena kan.. meh inna moda yakku direct bank fund gannawa , nettam CC payment karala eken ganna hadawa.. loku seen eka neh kiwwata ahanneth ne..eeta passe hotu pera gena adanawa bankuwen salli denne neh bn kiyala .. EK eke lagadith thread ekak thibba... bankuwen salli reject karala kiyala ( union bank da koheda)
![]()
panala duwanaowoo demo hero
trades wala screen shot dannda kiwata passe
screen shot dannda dana trade win karannda oanne
mu annunta kiyla denawa muta trade kara gannda be
real porak nam thamnge demo/real trade karapu trades wala screen shot ekak dannda kiyapuwam aberenne natiwa danwane
mu baye panala duwanwa
muge thread eka thawa month ekai.. onna oya wage thama duwanne eta passe mu hoya ganndat ne

forex krala waahanayak gathhtu ekek hari innawada meke?trading history pennanna epa dan itin
![]()

මම අරන් තියෙනවා
මුලින් හොදට කරගෙන ගියා පස්සේ වැඩි තණ්හාවට ගිහින් කෙලව ගත්තා

මේකේ අමාරුම වැඩේ තමයි analysis එක start කරන point එක හොයාගන්න එක. ඊට පස්සේ flag limit, engulf, compression mark කරලා කොහොමහරි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නේ සමහර supply , demand levels කොච්චර හොදයි වගේ පෙනුනත් ඒවා සමහරවිට fail වෙනවා (fresh levels වුනත් ). පොඩි timeframe එකකට ගිහින් "look left " theory එක දැම්මම price එක හැරෙන්න පුළුවන් කියල හිතෙන තැන් ගොඩක් තිබ්බොත් trade එකක් හරියට දාගන්න අමාරුයි.
අනිත් ලෙඩේ තමයි මේ wicks. විශේෂයෙන්ම engulf වලදී අපිට ඕන level එකට වඩා උඩින් / පල්ලෙහායින් wick එකක් ගියොත් එක engulf එකක් විදිහට ගනන් ගන්නවද ? නැත්තම් candle එක close වෙනකම් ඉන්න ඕනෙද