Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    forex කරලා ට ඒ සල්ලි වලින් වාහන ගන්න බැනේ
    කලා බිලා ඉන්න නම් පුළුවන්නේ
    forex ලංකාවේ තහනම් නේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    forex කරලා ට ඒ සල්ලි වලින් වාහන ගන්න බැනේ
    කලා බිලා ඉන්න නම් පුළුවන්නේ
    forex ලංකාවේ තහනම් නේ :lol:

    Brand new/ reconditioned වාහනයක් අරගෙන රෙජිස්ටර් කලාම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවනව සල්ලි හොයපු විදිහ පෙන්නන්න කියල. රස්සාවකුත් නැති, ඉගෙනගෙනත් නැති, අම්මගෙ තාත්තගෙ ඉඩමක්වත් උගස්කරන්න නැති උන් ලොක්කො වගෙ ගිහින් මම ෆොරෙක්ස් කලා කිව්වම සොරි තමයි. ඕවට ඉතින් ක්‍රම සහ විධි තියෙනව.:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    forex lankawe tahanam da ban?
     
    d shean

    Member
    Sep 9, 2016
    1
    0
    0
    mama aluth forex walata, lakfrex wlin mge acc hdnna dtails yauwa, eka awlda?
    naththan apima acc ekak hdaganna eka hondaida?
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    mama aluth forex walata, lakfrex wlin mge acc hdnna dtails yauwa, eka awlda?
    naththan apima acc ekak hdaganna eka hondaida?

    lakforex eken igena ganin machan. un kiyana vidiyata nordfx eke account hadanna epa... ICmarket,pepperstone , tickmill wage hodai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Brand new/ reconditioned වාහනයක් අරගෙන රෙජිස්ටර් කලාම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලියුමක් එවනව සල්ලි හොයපු විදිහ පෙන්නන්න කියල. රස්සාවකුත් නැති, ඉගෙනගෙනත් නැති, අම්මගෙ තාත්තගෙ ඉඩමක්වත් උගස්කරන්න නැති උන් ලොක්කො වගෙ ගිහින් මම ෆොරෙක්ස් කලා කිව්වම සොරි තමයි. ඕවට ඉතින් ක්‍රම සහ විධි තියෙනව.:P

    forex lankawe tahanam da ban?

    pissuda bn ubalta .. sallli goni wala dala kudu genawa wage genawa kiyalada ubala hithana inne.. :P :baffled:

    money laundry policy kiyala ekak thiyenne ekata thama .. mayan19 uba danneth nedda bn eka .. :nerd::rolleyes:

    skrill, netteller payonner walin salli genna kiyanne eka thama kata kedena kan.. meh inna moda yakku direct bank fund gannawa , nettam CC payment karala eken ganna hadawa.. loku seen eka neh kiwwata ahanneth ne.. :angry: eeta passe hotu pera gena adanawa bankuwen salli denne neh bn kiyala .. EK eke lagadith thread ekak thibba... bankuwen salli reject karala kiyala ( union bank da koheda) :lol::lol:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    skrill netellee walin bank tranfer karot ehamma hoyanne nadda?
     
    ohoma aran shape wenna puluwan podi gananne ban, loku ganan gatthoth un hoyaine, freelancer karala hoyana ganan walata wada loku ganan man kyne, etakota api monada kyne un hewwoth?
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    moko demo hero mama kiwa wage chutha wela neda?

    update ekak ne

    epa wenda ati eka demo trade ekak win karata, hamadam kohomda oka karanne

    demo hero = zero
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    panala duwanaowoo demo hero

    trades wala screen shot dannda kiwata passe

    screen shot dannda dana trade win karannda oanne

    mu annunta kiyla denawa muta trade kara gannda be

    real porak nam thamnge demo/real trade karapu trades wala screen shot ekak dannda kiyapuwam aberenne natiwa danwane

    mu baye panala duwanwa

    muge thread eka thawa month ekai.. onna oya wage thama duwanne eta passe mu hoya ganndat ne
    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    forex krala waahanayak gathhtu ekek hari innawada meke? :rolleyes: trading history pennanna epa dan itin :lol::baffled:

    මම අරන් තියෙනවා :dull::dull::dull:

    මුලින් හොදට කරගෙන ගියා පස්සේ වැඩි තණ්හාවට ගිහින් කෙලව ගත්තා
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    මේකේ අමාරුම වැඩේ තමයි analysis එක start කරන point එක හොයාගන්න එක. ඊට පස්සේ flag limit, engulf, compression mark කරලා කොහොමහරි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නේ සමහර supply , demand levels කොච්චර හොදයි වගේ පෙනුනත් ඒවා සමහරවිට fail වෙනවා (fresh levels වුනත් ). පොඩි timeframe එකකට ගිහින් "look left " theory එක දැම්මම price එක හැරෙන්න පුළුවන් කියල හිතෙන තැන් ගොඩක් තිබ්බොත් trade එකක් හරියට දාගන්න අමාරුයි.

    අනිත් ලෙඩේ තමයි මේ wicks. විශේෂයෙන්ම engulf වලදී අපිට ඕන level එකට වඩා උඩින් / පල්ලෙහායින් wick එකක් ගියොත් එක engulf එකක් විදිහට ගනන් ගන්නවද ? නැත්තම් candle එක close වෙනකම් ඉන්න ඕනෙද
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43

    Example එකක් image එකකින් දාල පෙන්නන්න පුළුවන් ද? supply demand හොදයි වගේ පෙනුනට විතරක් බැ. supply demand කියන දේ reaction එකක් වෙන්නේ flag limit එකකට. අන්න ඒ flag limit එක හොයාගන්න ඕන. Start point එක වෙන්න ඕන higher time frame එකේ level එකක්.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ඔන්න sample trade එකක්.

    මුලින්ම level එකක් identify කරගන්න. high time frame එකේ. (උ.දා.. H1 ). පහල image එකේ තියෙන්නේ. රතු පාට කඩ ඉරෙන්.. අන්න ඒ level එකක්.

    IZpIwOO.png

    දැන් lower time frame එකේ හොයාගමු FL/kink එක.

    L4u6FRa.png

    මේ FL එකේදී bounce එකක් වෙන්න පුළුවන්. 100% හරියනවා කියලා කියන්න බැ. අපි expectation එක manage කරගන්න ඕන ඉතින්. හොදටම sure කරගන්න ඕනේ නම් ඉතින්, QM හරි DM හරි හැදෙනකම් ඉදලා trade එකට enter වෙන්න ඕන.

    Vd4VcfZ.png

    trade එකේ R:R එක 3.5 වගේ. DM එකක් හැදිලා තියෙනවා. හැබැයි මම DM/QM බැලුවේ නැ. නිකන් trade කළා. loss වෙන්නත් ඉඩ තිබ්බ. confirmation නැතිව trade කරපු නිසා

    8CLls1n.png