ado thread eka balanna hithuneth na..

video eka baluwe na ban..
thread eke title eka kiyweuwa witharai athulata awith video eka balanna hithune na awata passe

mokak hari cha seen ekak wenna athi kiyala hithuna comment dakiddi
ඔය වගේ එවුන් එල්ලුම් ගස් යවන්න හොඳ නැහැ. සදාකාලිකවන නගින්නෙ නැතිවෙන්න සැත්කම් කරවන්න ඕන ජීවත් වෙනකන් මැරි මැරී ජීවත් වෙන්න.
mekanan mata issara idan hithichcha deyak. ai bn ehema karanna bari sirawata.
හපොයි දෙය්යනේ.. මොන තරම් කාලකන්නි සක්කිලියෙක්ද මේ? අපේ රටේ අසහනකාරයෝ දැන් එන්න එන්නම වැඩි වෙනවා. තමන්ගේ අම්මා දුව අක්කා නංගි අදුරන්නේ නැති තත්වෙකට රට පත් වෙලා.. විශේෂයෙන්ම අපේ රටේ හරි හැටි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. පරීක්ෂන කරලා කරලා අත් අඩංගුවට ඇරන් අව්රුදු ගානක් නඩු කියලා ඉවරවෙලා තීන්දුව දෙනකොට බබා හම්බෙලා ඉවරයි. මේ වගේ දේවල් කරන කාලකන්නි අල්ලලා දවසෙන් දෙකෙන් නඩුව ඉවර කරලා ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන පර බල්ලොන්ව
nadu daanneth nathuwa daagannath baruwa thawa keeyak athda bn. mama ehema siddiyak me lagadi danagaththa. eka danneth 2nek ho 3nek thawama.eka hinda hithatath awul. karanna dekuth na

kathawa patta duak hithena seen ekak. ketiyenma kiwoth yalu wenawa. kadagannawa. uge wena seen ekak mattu wela tharaha wenawa.
dukata wena ekek ekka yalu wenawa. uta hamadema kiyanawa awanka kamai moda kamatai. e asse uta wishawase wadikamata fb pwd ekath denawa. onna maasayak withara gihama aruge patikiriya eliyata enawa. biila banina anan manan seen godak.tharaha wenawa. aru pali gannawa. pwd seen eka kellata amathakai. aru lassnata athulata gihin kunu harapa msg tikak dagannawa uge ekata eki ewuwa wage. passe ewa pennala kiyanawa adun nathuwa photo ekak ewuwe naththan nangilage schl eka lagata ghin nangiwath chater kranwanawa kiyla. kella bayata yawanawa nangi pau nisa (moda kame uparima)
dan aru fb eke e wagema profile ekak hadala eka ekaata ara photo yawa yawa awussanawai e school eke okkoma wage kellonta request dala kiyanna oni naane. seen eka policiyata yanna ba gedara un danagannawa. nokiya innawa.
mokuth karanna bari hinda mamath ohe innawa.kiyala ekko gedarata cha wenawa.ekko aru jail yai.ehema giya kiyapan.aye awith marala wath dammoth tharahata.

e wunata hithata awul maara widhita. asaranakaminuth prayojana ganna hathikarayak bn inne dan
මුන් වගේ එවුන්ට මරණ දඩුවම එල්ලලා මරණ එක සැප වැඩියි
isis කාරයෝ වගේ යුද්ද ටැංකියකින් යට කල්ල මරලා දාන්න ඕනේ හිමිට හිමිට 