munta lajja nadda ban

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මුන්ට ලැජ්ජ නැද්ද බං ඉපදුණ රට පාවලා දීලා අනුන්ගේ රටවල් වල හිගමන් යදින්න.මේ රටවල් වලට ආසාවටවත් ටුවර් එකක් යන්න වීසා ගන්න බැරි හේතුවත් මෙන්න මුන් වගේ උන් තමා.ඇයි උන් හිතන්නේ අපිත් ඇවිත් උන්ගේ රටවල් වල රිෆුගී දායි කියලා..:angry::angry::angry:

    ස්නෝඩන්ට සෙවණ දුන් ලාංකිකයන්ට සෙවණ අහිමි වෙයි

    ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිකළ එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොං හිදී රහසිගතව නවාතැන් සැපයූ ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්‍ෂේප කරයි.

    එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.

    ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින්, මෙම දෙපිරිසට ම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති බවත් එම තීරණය "හේතු සහගත නොවන" බවත් ඔවුන්ගේ නීතිවේදියෙක් පැවසීය.

    මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට දින 14ක කාලයක් පවතී.
    මේ අතරතුර තමන්ට දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස මොවුන් කැනඩා රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

    Hong Kong  Snowden refugees  face deportation  lawyer   Coconuts Hong Kong__1494855109_58.153.22.jpg

    BBC
     
    Last edited:

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කාලකන්නි හැත්තක් ..කොහේ ගියත් ඉන්න විදියට ඉන්න දන්නේ නැ ...රට බත් කන හරක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    huh mokakda ban eke athi awula
    un refugee gihin illana eka chatar thmaa eka aththa

    eth snowedan shelter dunna eke waradda mokakda
    u mulu loketama americawa karan baluwada gana adahasak dunna
    uge jeewithe care karanne nathuwa

    ehema ekekta udawuwak karana eka mokada awula

    othan mun set eka refugee nathuwa skilled workersla widiyata hitiyanam samahrawita wenas wenna thibba theerane

    • Like
    Reactions: RaZor_911

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    snowedan ge awulak nemei ban.lankawe un godak oya wage ratawal walata gihin refugee apply karanawa.ethakota oya ratawal walata lankawe unta visa denne naha.eken wenne munge selfish kama hinda ratata thiyena thana naththatama nathi wena eka.
     
    aa eka man mulin kiyuwe ban
    ekanam chatar wadak thmaa
    demellu wage

    suddo demellu lankawe sulu jathiya hinda chance eka dunnata apilata denne na

    ithin mehen yanna hadana sinhalu hodata siklled workers /student hari yanwanam thamaa honda
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    aa eka man mulin kiyuwe ban
    ekanam chatar wadak thmaa
    demellu wage

    suddo demellu lankawe sulu jathiya hinda chance eka dunnata apilata denne na

    ithin mehen yanna hadana sinhalu hodata siklled workers /student hari yanwanam thamaa honda

    :yes:mun FAKE refugees la ne ban.dan yuddeth nathi ratak meka.ekko mun mehe monawa hari illegal deyak karala athi lankawe inna oya tharam akamathi.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    huh mokakda ban eke athi awula
    un refugee gihin illana eka chatar thmaa eka aththa

    eth snowedan shelter dunna eke waradda mokakda
    u mulu loketama americawa karan baluwada gana adahasak dunna
    uge jeewithe care karanne nathuwa

    ehema ekekta udawuwak karana eka mokada awula

    othan mun set eka refugee nathuwa skilled workersla widiyata hitiyanam samahrawita wenas wenna thibba theerane

    ඔන්න බලපං ඔතන ඉන්න අජිත් කියන පරයා කියලා තියෙන දේ..

    Pushpakumara was visibly shaken by the government’s decision. “I cannot keep my heart ... I was tortured in my country. How can I go back?,” he said.

    http://www.scmp.com/news/hong-kong/...g-rejects-asylum-seekers-who-sheltered-edward

    මුං මචං ලංකාව ගැන පුළුවන් තරම් බොරු කියලා ඔය රිෆියුජී අැප්ලයි කරන්නේ..මහ සක්කිලි බං.ඔය ළමයි දෙන්නා තුන්දෙනා හදන්නෙත් ළමයින්ට අාදරේ නිසා නෙමෙයි.රිෆියුජී ගන්න ලේසි වෙන්න.මුන් මහ අාර්මාර්ථකාමී හැත්තක්.පව් ඔය ළමයි.මම දන්න ඵකෙකුත් ළගදී උගෙ පවුලයි,ළමයවයි ටුවරිස්ට් අරන් රිෆියුජී දැම්මා.උන්ට ගෙවල්,වාහන පවා ලංකාවේ තියෙනවා.ඔන්න අපේ උන්ගේ ජාති අාලේ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    කාලකන්නි හැත්තක් ..කොහේ ගියත් ඉන්න විදියට ඉන්න දන්නේ නැ ...රට බත් කන හරක්

    ඔව් බං මෙතනදි මුන් කරන්න හැදුවේ ස්වෝඩන්ව තුරුම්පුවක් කරගෙන උගේ මාර්ගෙන් රිෆියුජී ගන්න ඵක.මහ කපටි මිනිස්සු.මට නම් තියෙන ඵකම දුක ඔය ළමයි ගැන.උන්ට ඵහෙත් නෑ මෙහෙත් නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද කියන දේ තේරෙන්නෑ දැන් මේ බනින්නෙ කාටද ? ස්නෝව්ඩන්ටද ? නැත්තං උට රැකවරණය දුන්න කියන ලංකාවෙ උන්ටද ? ඇයි බනින්නෙ ? ස්නොව්ඩන්ට රැකවරණය දුන්නටද ? නැත්තං හොං කොං වල සරණාගත භාවය ඉල්ලපු නිසාද ? :eek: :eek:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,406
    1,523
    113
    අනේ මන්ද කියන දේ තේරෙන්නෑ දැන් මේ බනින්නෙ කාටද ? ස්නෝව්ඩන්ටද ? නැත්තං උට රැකවරණය දුන්න කියන ලංකාවෙ උන්ටද ? ඇයි බනින්නෙ ? ස්නොව්ඩන්ට රැකවරණය දුන්නටද ? නැත්තං හොං කොං වල සරණාගත භාවය ඉල්ලපු නිසාද ? :eek: :eek:
    Snowden ta support kaapu ekata newei ban me widihata asylum/refugee illana eka.

    LTTE case thiyena kale demalu okkoma wage wena ratawal wala asylum illuwa. Oya diaspora kiya kiya hadagaththeth oya widihata giyapu ewun. Boruwata penna thamai oya eka eka jilmart danne. London wala ehema.

    Me family ekath balapan kiyala thiyena dewal. Lankawata aye yanna ba kiyala kiyanawa. Kisima hethuwak na. Syria wage nam kamak na adath civil war ekak thiyena nisa. Eth mun me lankawe indan goda yanna thiyana kammalikamata.

    Snowden wunath mama hithanne udaw karanna aththe snowden ta udaw karapu nisa China, Russia wage ratakin asylum illanna puluwan wei kiyala.
     
    • Like
    Reactions: WhiteWalker

    :) :)
    thanks
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,515
    113
    Unknown
    huh mokakda ban eke athi awula
    un refugee gihin illana eka chatar thmaa eka aththa

    eth snowedan shelter dunna eke waradda mokakda
    u mulu loketama americawa karan baluwada gana adahasak dunna
    uge jeewithe care karanne nathuwa

    ehema ekekta udawuwak karana eka mokada awula

    othan mun set eka refugee nathuwa skilled workersla widiyata hitiyanam samahrawita wenas wenna thibba theerane

    :yes::yes::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:mun FAKE refugees la ne ban.dan yuddeth nathi ratak meka.ekko mun mehe monawa hari illegal deyak karala athi lankawe inna oya tharam akamathi.

    ඔන්න බලපං ඔතන ඉන්න අජිත් කියන පරයා කියලා තියෙන දේ..

    Pushpakumara was visibly shaken by the government’s decision. “I cannot keep my heart ... I was tortured in my country. How can I go back?,” he said.
    http://www.scmp.com/news/hong-kong/...g-rejects-asylum-seekers-who-sheltered-edward

    මුං මචං ලංකාව ගැන පුළුවන් තරම් බොරු කියලා ඔය රිෆියුජී අැප්ලයි කරන්නේ..මහ සක්කිලි බං.ඔය ළමයි දෙන්නා තුන්දෙනා හදන්නෙත් ළමයින්ට අාදරේ නිසා නෙමෙයි.රිෆියුජී ගන්න ලේසි වෙන්න.මුන් මහ අාර්මාර්ථකාමී හැත්තක්.පව් ඔය ළමයි.මම දන්න ඵකෙකුත් ළගදී උගෙ පවුලයි,ළමයවයි ටුවරිස්ට් අරන් රිෆියුජී දැම්මා.උන්ට ගෙවල්,වාහන පවා ලංකාවේ තියෙනවා.ඔන්න අපේ උන්ගේ ජාති අාලේ..

    ඔව් බං මෙතනදි මුන් කරන්න හැදුවේ ස්වෝඩන්ව තුරුම්පුවක් කරගෙන උගේ මාර්ගෙන් රිෆියුජී ගන්න ඵක.මහ කපටි මිනිස්සු.මට නම් තියෙන ඵකම දුක ඔය ළමයි ගැන.උන්ට ඵහෙත් නෑ මෙහෙත් නෑ..

    :sorry::sorry:
    ochchara hariyak danan hiitye na ban

    mekath hariyata ehenan tourist gihin issara wage italy,japan wage panna seen ekak ne
    ahu wunaama rate nathi wal bayila kiyanwaa
    eth ban honkon wage ratak jeewath wenna puluwanda
    cheene hambunath
    rusiyawath kohomada danne nane

    munge paththen baluwoth mun kohomahari goda yanna hadanwa athi
    eth mun hinda rata chaa wenawa kiyala ganak nathuwa athi.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    ඔන්න බලපං ඔතන ඉන්න අජිත් කියන පරයා කියලා තියෙන දේ..

    Pushpakumara was visibly shaken by the government’s decision. “I cannot keep my heart ... I was tortured in my country. How can I go back?,” he said.

    http://www.scmp.com/news/hong-kong/...g-rejects-asylum-seekers-who-sheltered-edward

    මුං මචං ලංකාව ගැන පුළුවන් තරම් බොරු කියලා ඔය රිෆියුජී අැප්ලයි කරන්නේ..මහ සක්කිලි බං.ඔය ළමයි දෙන්නා තුන්දෙනා හදන්නෙත් ළමයින්ට අාදරේ නිසා නෙමෙයි.රිෆියුජී ගන්න ලේසි වෙන්න.මුන් මහ අාර්මාර්ථකාමී හැත්තක්.පව් ඔය ළමයි.මම දන්න ඵකෙකුත් ළගදී උගෙ පවුලයි,ළමයවයි ටුවරිස්ට් අරන් රිෆියුජී දැම්මා.උන්ට ගෙවල්,වාහන පවා ලංකාවේ තියෙනවා.ඔන්න අපේ උන්ගේ ජාති අාලේ..

    :(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    me okkoma boru karanne.. tamil name tiyena ekkenek nam refugee illanawa nam kamak nehe.. murugan.. sellapa kiala.. me ahanne sinhala ayane.. ekath Nonis, pushpakumara wage ayane.. ekko ltte ekatawath udaw karalawathda.. ekath nemei 2006 di thamai asylum ahala tiyenne..

    snowden tath nawathenak deela tiyenne kapati kamata.. egollan dannawa eyage margayen hari asylum ganna puluwan kiala..

    papua new guniea.. arthikayen adu ratakata yawannam kiala kiwwoth kohoma sellam tiyeyda..