puluwan nam oka galwala. malti eka tiyla balanda. buttn obaddi power enwada kiyala.
galwandath amaru na athulen tiyenne.
thaniyama karaganda amaru nam car electretion kenekta pennanda.
mokakda wahane.
අසිපත් දරුව;21635595 said:මෝටර් එක වැඩ කරන සද්දෙ එන්නෙත් නැත්තම් සප්ලයි අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකක් ද කාර් එකේ මොඩ්ල් එක කොමන් ෆෝල්ට් ආපු ඒවත් තිබුණනේ.
Bump
Machan mama galawala baluwa. dan wade hari. galewwata passe nikanka wada kara. hira wela thiyenna athi. habai aye hai karanna kalin grease karanna one.