Side mirror problem

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    කාර් එකෙ සයිඩ් මිර දෙකෙන් එකක් ඇරෙන්නේ වැහෙන්න නැහැ . කොහොමද මෙකෙ ප්‍රශ්නය මොකක්ද කියලා හොයාගන්නෙ. එකක් වැහෙනවා ඇරෙනවා. අනිත් එක හෙල්ලෙන්නවත් නැහැ. අඩුම තරමේ මොටරයෙ සද්දෙවත් ඇහෙන්නේ නැහැ.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    puluwan nam oka galwala. malti eka tiyla balanda. buttn obaddi power enwada kiyala.
    galwandath amaru na athulen tiyenne.

    thaniyama karaganda amaru nam car electretion kenekta pennanda.
    mokakda wahane.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    puluwan nam oka galwala. malti eka tiyla balanda. buttn obaddi power enwada kiyala.
    galwandath amaru na athulen tiyenne.

    thaniyama karaganda amaru nam car electretion kenekta pennanda.
    mokakda wahane.

    Machan mata galawanna puluwan. Mulin ma check karanna one power enawada kiyala neda.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ow. samharawita loose wecha connecter ekak wenda pulwan. mirror eke aulak nam ekath multi ekenma balaganda puluwan. rodu gihin moter eka hirwela wage tiyendath pulwan.

    math lagadi damma mirros 2kama. reconditon tiyenwane ganda.japan ewagenam
     
  • Aug 22, 2011
    43
    10
    8
    මෝටර් එක වැඩ කරන සද්දෙ එන්නෙත් නැත්තම් සප්ලයි අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකක් ද කාර් එකේ මොඩ්ල් එක කොමන් ෆෝල්ට් ආපු ඒවත් තිබුණනේ.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    අසිපත් දරුව;21635595 said:
    මෝටර් එක වැඩ කරන සද්දෙ එන්නෙත් නැත්තම් සප්ලයි අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකක් ද කාර් එකේ මොඩ්ල් එක කොමන් ෆෝල්ට් ආපු ඒවත් තිබුණනේ.

    Nissan fb14 machan
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump

    අපේ Presea එකෙත් දකුණු පැත්තේ එකේ අවුල තියෙනවා...එකේ නං මොටරේ අවුලක් තියෙන්නේ..කන්නාඩිය ඇරෙන්නේ නැහැ, හැබැයි අවස්ථා දහයක් වැහුවොත් 8 සැරයක් විතර හරියට වැහෙනවා..

    ඇරෙන්නේ නැති නිසා අතින් බලෙන් කරන්න ඕනේ :(

    හදන්නත් ඕනේ ඕක..