A/L project help

nephilim

Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    අපෙ මල්ලි කෙනෙක්ට A/L ප්‍රොජෙක්ට් එක කරන්න අදහසක් දෙනවද?:oo:

    ඌට ඉක්මන්ට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකත් ඕනෙලූ....

    ටිකක් ඉක්මනින් හදන්න පුලුවන් එකක් වගේ..විස්තර දාන්න බලන්න..එලකිරියන්ස්...ජයවේවා:rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම නම් කඩෙන් පොඩි පොතක් අරන් ඒක එහෙමමම අතින් ලියල දුන්නා
    අපේ තව එකෙක් උගේ අයියගෙ project එක දුන්න. පස්සේ ඉල්ලං ගියා ලබන අවුරුද්දේ මල්ලිට දෙන්න ඕන කියල
    තව එකෙක් ලැබ් එකට පැනල තිබුන report එකක් උස්සගෙන ඒකෙ නම වෙනස් කරල දුන්නා
    තව එකෙක් car 10ක් ගැන විස්තර net එකෙන් හොයලා printout අරන් දුන්නා :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ඕවත් වැඩද බං..මම නම් ඉස්කොලෙන්ම එකක් උස්සල එකම ලියල ගෙනිහින් දුන්න..