dialog unge balu weda

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    mata kawuru hari email format ekak denna dialog eke complain dana widha... 4g eke bill ekata active charge dala munga ammage redda pay karala thiyeddith kochara kiwwath eka ain karanne na, kawuru hari help ekak denna plz

    email karanna one menna mun dennata

    Senior Management
    Sadiq Javadh

    Manager – Customer Experience Operational Excellence – Group Service Delivery
    email [email protected]

    ekha Weerasooriya

    Head - Customer Experience Transformation and People Development - Group Service Delivery
    email [email protected]
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    dan thiyena thathwe uda SLT tama speed, coverage, packages hodatama thiyenne..

    uba laga nadda itin payment karapu receipts. :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,968
    113
    මහනුවර
    uba owa monwa gahwuath wadakna machan.
    Trust me they dont give a f##k about you. mamath email gahuwa 4k withara. un aduma read wath karanne na mam hithanne. :P
    Just change to SLT.
    Giya sathiye disconnect kara mamath.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොන මගුල කිවත් වැඩක් නැ බන් මුන් මහා කාලකන්නි
    මං complain දාලා එකට රෙප්ලයි නැ
    අමතපු පාර මොකෙක්ද එකෙක් කෝල් කරලා සොරි ඉක්මනට බලනවා කිවා
    තාම නෑ
    ඊටම හපන් පාරිබෝගික එකේ කාලකන්නින්ට කිවා
    උන් ඊටම හපන් සද්ද නෑ
    මාත් මේ අටේ විකුනලා Slt ගන්නවා බන් උනත් මාරු වෙයන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,968
    113
    මහනුවර
    මොන මගුල කිවත් වැඩක් නැ බන් මුන් මහා කාලකන්නි
    මං complain දාලා එකට රෙප්ලයි නැ
    අමතපු පාර මොකෙක්ද එකෙක් කෝල් කරලා සොරි ඉක්මනට බලනවා කිවා
    තාම නෑ
    ඊටම හපන් පාරිබෝගික එකේ කාලකන්නින්ට කිවා
    උන් ඊටම හපන් සද්ද නෑ
    මාත් මේ අටේ විකුනලා Slt ගන්නවා බන් උනත් මාරු වෙයන්

    mama nan maru wuna. :dull:
    giya sathiyema disconnect kara. dapu complain walata aye call karewath na. mokak hari loku awulak thiyenawa unge. unta kiyagannawath deyak na. :P
    mama email ekenuth 2 parakda kohedo kiwa mage complain ekata thama katha kare na kiyala. :rolleyes: e wath newei call kare. :rofl:
    dan 2600 ka bill ekak awith. eken 1200 i mam gewanne. ithiri tika unta oni deyak karaganna kiyala.ba kiwoth 1200 gewanneth na. :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    රිප්ල්යි නැති වුනත් මුන් කරන බලු වැඩ ගැන අනිත් අයටත් දැනගන්න හැම තැනම ශෙයා කරන්න මචං පජාත වෙලා යන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වැඩැක් නෑ මචන් උන්ගේ ඩේටා කැපෙන එක සිස්ටම් එකේ උන් කිසි එකෙක් ඒව දන්නේ නෑ කියන්නෙම අප්ඩෙට් වෙනව ඇතිලු. මම දැන් 6 වැඩිය කිව්වා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,968
    113
    මහනුවර
    වැඩැක් නෑ මචන් උන්ගේ ඩේටා කැපෙන එක සිස්ටම් එකේ උන් කිසි එකෙක් ඒව දන්නේ නෑ කියන්නෙම අප්ඩෙට් වෙනව ඇතිලු. මම දැන් 6 වැඩිය කිව්වා.

    un hithan inne api uncle la kiyala. computer gana melo hasarak danne nathi un kiyala hithan katha karanne. :rofl:
    redde update. router eka 24h off karala thibbath 800mb k kapune mage. extra gb gahthtama thiyenne 300mb quoata. lol seen eka. eke complain ekata katha karewath na un.:P e kiyanne ithin unge waraddane. naththan call karala kiyai ne na mehema mewa mewa wela kapila thiyenne kiyala.

    mamath kiwa call karala email dala. ekektawath ganak na. mun ne ithin inne largest service provider. anika wena option na dura palathaka inna unta ehema. ithin un ekek dennek ge seen ganan ganne na. :D
    kiya kiya inne nathuwa maru weyan ban. therumak na unta kiwwa kiyala. :baffled:
     
    අනිවා බන් උන් එක්ක කතා කරල වැඩක් නෑ. මටනම් හැම මේල් එකකටම රිප්ලයි කලා කියන්නෙම එකම දේ උන්ගේ සිස්ටම් එකේ යුසෙජ් එක පෙන්නනවලු. තව එකෙක් කිවා 4ජී වල 300 බ්ලොක් එක දාල තියෙන්නෙ ස්පීඩ් ඔන නිසාලු ඒක අවුලක් නම් ඇයි 3ජී ගන්නේ නැත්තෙ කියල.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,968
    113
    මහනුවර
    අනිවා බන් උන් එක්ක කතා කරල වැඩක් නෑ. මටනම් හැම මේල් එකකටම රිප්ලයි කලා කියන්නෙම එකම දේ උන්ගේ සිස්ටම් එකේ යුසෙජ් එක පෙන්නනවලු. තව එකෙක් කිවා 4ජී වල 300 බ්ලොක් එක දාල තියෙන්නෙ ස්පීඩ් ඔන නිසාලු ඒක අවුලක් නම් ඇයි 3ජී ගන්නේ නැත්තෙ කියල.

    email walata reply karanwa. habai solutions wath complain walata uththarawath na :P mechchara kal thibbe nathi awul eka paarata awith. :baffled:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    epaa wela bun inne, dialog eke adurana kenek innawa uta kiyala uth complain dala hemadama wage reminders danawa lu , u kiyana ewa wath ganam ganne na lu
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා තව එකක් ටෙලිකොම් ෆොන් ලයින් එකක් නැත්නම් අපි හෙල්ප් ගන්නෙ කොහොමද? 1212 වලට කෝල් ෆ්‍රිද අනෙක් ෆොන් වලින්?