direct download small size moveis(x265)

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    මචන්ලා මෙ thread එකේ උබලට අඩු size එකෙන් බාගන්න ඕන movies තියෙනවනම් thread එකේ torrent magnet link or dowload link එක දාහල්ල මන් 200mb-300mb size එකට encode කරල දෙන්නම්.
    තව download කරන්න ඕන ලොකු පොඩි torrents තියෙනවනම් ඒවටත් direct link දෙන්නම්.
    direct download කරන්න කැමති sites එහෙම තියෙනවනම් torrent link එක දාන වෙලාවට ඒකත් සදහන් කරපන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොලිටිය 720p වගේ තියාගෙන සයිස් එක අඩුකරන්න පුලුවන්ද මචන්, නැත්තන් කොලිටියත් අඩුවෙනවද සයිස් එකත් එක්ක.
     
    quality eka adu wenne naa machan x265 encode karala denne eka nisa high quality tiyagena adu size ekak ganna puluwan encode karanna saahena welawak nam yanawa film ekakata paya 5k wage gedara tiyena i5 machine ekaka karot paya 10-12 k wat yanawa .man Beauty and the Beast (2017) encode wenna dama hdrip eka eka tawa tikakin screenshot ekak ekkama post ekak danam etakota balagata hakine.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොලිටිය 720p වගේ තියාගෙන සයිස් එක අඩුකරන්න පුලුවන්ද මචන්, නැත්තන් කොලිටියත් අඩුවෙනවද සයිස් එකත් එක්ක.

    Bit-rate අඩු කරලා පුළුවන්.. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    quality eka adu wenne naa machan x265 encode karala denne eka nisa high quality tiyagena adu size ekak ganna puluwan encode karanna saahena welawak nam yanawa film ekakata paya 5k wage gedara tiyena i5 machine ekaka karot paya 10-12 k wat yanawa .man Beauty and the Beast (2017) encode wenna dama hdrip eka eka tawa tikakin screenshot ekak ekkama post ekak danam etakota balagata hakine.
    එහෙනං හොඳයි :yes: 300 කෙසේ වෙතත් 500MB වගේ නං ෂේප්. දැන් එන සමහර 720p ඒවත් 1GB ට එහා එන්නේ එපා වෙනව.
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    Beauty and the Beast (2017 ) hdrip 720p
    5kewyg.jpg

    https://transfer.pcloud.com/download.html?code=5ZNM1aZ5xNFHtpvuM0ZsjmJZzLLR7u3DewY831daavQDi5Rcfc2X

    https://openload.co/f/Bx1wmzSGyF4/Beauty.And.The.Beast.2017.720p.HC.HDRip.999MB.MkvCage.mp4
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මචන්ලා මෙ thread එකේ උබලට අඩු size එකෙන් බාගන්න ඕන movies තියෙනවනම් thread එකේ torrent magnet link or dowload link එක දාහල්ල මන් 200mb-300mb size එකට encode කරල දෙන්නම්.
    තව download කරන්න ඕන ලොකු පොඩි torrents තියෙනවනම් ඒවටත් direct link දෙන්නම්.
    direct download කරන්න කැමති sites එහෙම තියෙනවනම් torrent link එක දාන වෙලාවට ඒකත් සදහන් කරපන්.

    උබ Download කරලද encode කරන්නේ.... නැත්නම් මොකක්හරි online service එකකින්ද...?
    Encode කරන්න පට්ට වෙලාවක් යනවනේ බන්. සමහර වෙලාවට දවස් ගණන් යනවා. මගේ ලගත් videos ටිකක් තියනවා x265 විදියට encode කරගන්න ඕන. නැද්ද ලේසි විදියක්...?
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    උබ Download කරලද encode කරන්නේ.... නැත්නම් මොකක්හරි online service එකකින්ද...?
    Encode කරන්න පට්ට වෙලාවක් යනවනේ බන්. සමහර වෙලාවට දවස් ගණන් යනවා. මගේ ලගත් videos ටිකක් තියනවා x265 විදියට encode කරගන්න ඕන. නැද්ද ලේසි විදියක්...?

    vps ekakin ban encode karanne ubata upload karanna puluwannam mata encode karala deta haki.
     
    • Like
    Reactions: HarshaLulzSec