Mia Khalifa Sri lanka version

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේක අනිවාර්යයෙන් කියවන්න​







    (උපුටා ගැනීමකි.)
    බාර් එකක වැඩකරමින් බැංකු ණය ගෙවමින් පුද්ගලික විශ්වවිද්‍යාල යකින් නීතිවේදී උපාධියක් ලබා ගත් සහෝදරියකගේ කතා ප්‍රවෘත්තිය ගොසිප් අඩවි වල ප්‍රධාන මාතෘකාව වෙද්දී ඇය සමාජ ජාල වෙබ් අඩවි සඳහා එක් කර තිබූ විලාසිතා පදනම් කරගනිමින් නීතිඥ බමුණු කුලයක් රකින්නට වෙර දරන ඇතැම් කුහක ගතානුගතික, සාම්ප්‍රදායික බමුණු මතදාරී නීතිඥ පිරිසකට බොහෝ රිදී ඇත.

    ලාභ ලබන පුද්ගලික විශ්වවිද්‍යාල සහ ඒවායේ ප්‍රමිතිය අධ්‍යපනයේ මූලික හරයට ඒවායින් වන හානිය පිළිබඳව මට ප්‍රභල විවේචනයක් ඇත. මම නිදහස් අධ්‍යපනය වෙනුවෙන් පෙනී සිටින්නෙක්මි. ඇය උපාධිය ලබාගත් උපාධි ආයතනය ගැන ප්‍රශ්නයක් තිබෙන නීතිඥ මහත්වරු ඒ පිළිබඳව නීතී අධ්‍යපන කොමිසම හරහා ගතයුතු ක්‍රියාමාර්ග ගත යුතුය. එමෙන්ම ගිය වසරේ ජාතික නීති ශිෂ්‍ය සම්මන්ත්‍රණයට ඔය කියන පෞද්ගලික වි.විද්‍යාල නීතී විද්‍යාලය තුළට ගෙනත් ඒවාට ප්‍රවර්ධන කටයුතු පවා කිරීමට කුටි ඉදිරිපත් කිරීමට ඉඩ දෙද්දී නිහඬව සිටි අයට හදිසියේ මේ සහෝදරිය දැක අධ්‍යපනයේ ප්‍රමිතිය මතක්වීමත් විමතියට කරුණක් බවද පැවසිය යුතුය.

    ගැහැණියක තමන්ට රිසි වූ විලාසිතාවක් කල පලියට සමාජය ඉදිරියේ ඇය වෙසඟනක් ලෙස හඳුන්වන කුහක නීතිඥවරු පිරිස ගැන මට ඇත්තේ දැඩි පිළිකුලකි.

    ඇය නීතිවේදීනියකි නීතිඥවරියක් නොවේ. ඇය නීතිඥවරියක් වුවද උසාවියෙන් පරිබාහිරව ඇයගේ විලාසිතා පිළිබඳව නියාමනය කරන ආචාර ධර්ම ලංකාවේ හෝ ලොකේ කොහේ හෝ නැත.

    අනෙක් අතට කාන්තාවන් දූෂණය කරපු, විත්තිකරුවන්ගේ අඹුවන් බලහත්කාරයෙන් හෝටල් වෙත රැගෙන ගිය එමෙන්ම සිය මෙහෙකාරිය දූෂණය කල විනිසුරන් සිටි රටක ඊට එරෙහිව කිසිඳු දැනෙන අරගලයක් නොකල වුන් ගැහැනියකගෙ පෞද්ගලික ජීවිතයේ විලාසිතාව නිසා වෘත්තීය ගරුත්වය කෙලෙසෙනවා කීම කිසිදු තාර්කික පදනමක් නැති අමු ගොබ්බ කතාවකි.

    මේ පිලිබඳව කතා බහකදි ලංකා අමරතුංග විසින් තබන ලද කොමෙන්ට්ටුවක් හා මගේ අදහස් ද සමපාත වන බැවින් පහතින් සටහන් කරමි.
    ==================================================

    වෘත්තිය පරිහානියට පත් වන්නේ ගැහැණියක් සිය පුද්ගලික ජීවිතයේදී තමන්ට රිසි සේ ජීවත්වීම නිසා නොවේ.. තමන්ගේ ඇඳුම තීරණය කිරීම ඇගේ අයිතියකි.. ඇය එම ඇඳුම උසාවියට ඇන්දා නම් එය වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක් වනු ඇත..

    ඒ අනුව මැය කිසිඳු වරදක් මට අනුව නම් සිදු කර නැත..

    නමුත් අධිකරණය තුලදීම වෘත්තීය ආචාර ධර්ම තුට්ටුවට දැන නීතීඥවරු කොපමණ සිටීද ? සිය සේවා දායකයින් සල්ලි නැත්තං චේන් ගලවලා යන්න යැයි කියන අයද සිටිති.. සල්ලි නිසා මිනිසුන්ගේ අයිතිවාසිකම් බල්ලට දාන නීතීඥවරුද සිටිති.. සල්ලි නැත්තං වචනයක් නොකියන,. පගාවට, කොමිස් වලට, පුදපඬුරැ වලට ගිජු වූවෝද එමටය..

    මට අනුව නම් වෘත්තිය සැබෑ ලෙසම පරිහානියට පත් වන්නේ මෙවන් නීතීඥවරුන් සහ නීතීඥවරුන් නිසාවෙනි..

    මැය වැනි අය අතින් නම් නොවේ..

    ==================================================

    උඹේ ධෛර්යයට, ආත්ම විශ්වාසයට නිදහස් බවට ඊනියා සංස්කෘතික වහලියක් නොවීමේ ගුණයට මගේ ආචාරය සහෝදරී....

    Respect Sis
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද බන් මේ මගුල .ඒකි කොහොම හිටියත් මට නම් උත්තමාචාර දෙන්නවත් බඩුව කියන්නවත් මොලේ අමාරුවක් නෑ .යකෝ FB එක පැත්ත පලාතෙ යන්න බෑ මේකි ගැන හැමතැනම .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෑණියෙක්ගේ දණහිසෙන් උඩ දැක්කොත් ඇති සිංහලුන්ට කට දෙපැත්තෙන් කෙල බේරෙනවා.ඒ උනාට තමන්ගේ ගෑණිට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හදලා දෙන්න පිරිමිකමක් නැහැ:lol:එහෙම තියෙද්දී මුස්ලිම් උන් ලංකාවේ වැඩියි කිය කිය බනිනවා.:rofl:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ගොඩක් අය කියන්නෙ මේ වගේහැසිරෙන් එක නීතිඥ \වෘත්තියත නුසුදුසුයි කියලා. ඒත් ලිංගික අල්ලස් ඉල්ලන​, නඩුවට සල්ලි ගෙවන්න බැරි වුනාම මාලේ බලෙන් කඩා ගත්තු නීතිඥයන් ගැන කවුරුත් කතාවක් නැ
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙකිට කොහෙද බන් බැංකු නය. ඉන්නේ හොදම හොටෙල් වල. පදින්නේ land rover. කන්නේ coffee bean එකෙන්.
     
    • Like
    Reactions: new18505

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ගෑණියෙක්ගේ දණහිසෙන් උඩ දැක්කොත් ඇති සිංහලුන්ට කට දෙපැත්තෙන් කෙල බේරෙනවා.ඒ උනාට තමන්ගේ ගෑණිට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හදලා දෙන්න පිරිමිකමක් නැහැ:lol:එහෙම තියෙද්දී මුස්ලිම් උන් ලංකාවේ වැඩියි කිය කිය බනිනවා.:rofl:

    :nerd:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නීතිඥ වේවා වෙනත් රැකියාවක් වේවා තමුන්ගේ ජීවිතයම එය නොවෙන බව මේ රටේ උන් දන්නේ නෑ තාම. තමුන්ගේ ජිවිතයේ වැඩි කොටසක් කැප කරන වුර්තිය එය නමුදු එතනින් පරිබාහිර පවුද්ගලික ජිවිතයක් තිබිය යුතුයි ඕන කෙනෙක්ට; අපේ ගොඩක් එවුන්ට එහෙම දෙයක් නා. එක තමා රැකියාවත් ජීවිතයත් වෙනම ගෙනියන කෙනෙක් දැක්කම උන්ට මල පනින්නේ.මේ තැනැත්තියගෙන් නීති ශේස්ත්රයට හානියක් වෙනවද බලන්න ඒ රැකියාවේ යෙදෙන විදිහ බලන්න ඕනේ.අපේ ඉතින් ඉන්න ගෝත්‍රික හරක්ට ඕක තේරෙන්නේ නෑ. ඉස්සර කලේ තම ඔය පෙරකදෝරු මහත්තය වෙන්නේ. අද එම මට්ටමේම තවත් ශේස්ත්‍ර ඕන තරම් තියනවා. සරලව කිව්වොත් ඕකත් ජොබ් එකක් විතරයි.
     
    • Like
    Reactions: new18505

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,212
    3,371
    113
    Maligawatta
    ගෑණියෙක්ගේ දණහිසෙන් උඩ දැක්කොත් ඇති සිංහලුන්ට කට දෙපැත්තෙන් කෙල බේරෙනවා.ඒ උනාට තමන්ගේ ගෑණිට ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හදලා දෙන්න පිරිමිකමක් නැහැ:lol:එහෙම තියෙද්දී මුස්ලිම් උන් ලංකාවේ වැඩියි කිය කිය බනිනවා.:rofl:

    MS la po***yo kiyala denwath piligaththu eka loku deyak :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෙදකින් මේ වගේ සොන්නයෝ
    අපිට මොකටද බන් කොහොම ඩිග්රි ගත්තත්.

    ඔයිට වඩා මහන්සි වෙලා ඩිග්රි ගත්ත මිනිස්සු ඉන්නවා.
    බොරු පඩ ෂෝ හාල් කෑලි ෆෝම් කරනවා.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    18519890_723926174476571_5987582408477277581_n.jpg



    Anemanda Lankawe un kawada hadei da kiyala :rofl::rofl::rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොකක්ද බන් මේ මගුල .ඒකි කොහොම හිටියත් මට නම් උත්තමාචාර දෙන්නවත් බඩුව කියන්නවත් මොලේ අමාරුවක් නෑ .යකෝ FB එක පැත්ත පලාතෙ යන්න බෑ මේකි ගැන හැමතැනම .


    විව්ස් මල්ලි විව්ස් ... :rolleyes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මෙකිට කොහෙද බන් බැංකු නය. ඉන්නේ හොදම හොටෙල් වල. පදින්නේ land rover. කන්නේ coffee bean එකෙන්.
    meki me colombo 7 wala inne ban metildan street eke
    riu ahungalla bahinne week end lol
    mekita ihen bahina salli aduwak nehe
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගැහැණියක තමන්ට රිසි වූ විලාසිතාවක් කල පලියට සමාජය ඉදිරියේ ඇය වෙසඟනක් ලෙස හඳුන්වන කුහක නීතිඥවරු පිරිස ගැන මට ඇත්තේ දැඩි පිළිකුලකි
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    meki me colombo 7 wala inne ban metildan street eke
    riu ahungalla bahinne week end lol
    mekita ihen bahina salli aduwak nehe

    හි හි... මේක තනිකර marketing පාරක් මෙකි කරන.. හැබැයි වැඩේ සාර්ථකයි... ලංකාවේ මෝඩ මිනිස්සුත් ඉතින් එකී පව් කිය කිය free මාකට් කරනවා ඒකිව ...