අද(17) පා ගමන..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    18556416_1666196810077162_1243774692764269973_n.jpg

    18486416_1666822770014566_7192789438273261168_n.jpg

    18519811_1666822810014562_6481766358709176352_n.jpg

    18486198_1666663573363819_1084118816532117014_n.png
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබලා ඔහොම හම්බ කැම්පස් එකටත් කෑගහප්ල්ලකො ෂරියා උගන්නන්න් හදන.
    Hariyatama Hari machan :yes::yes:

    Munta oni eka neme, munta oni doctors la witharak neme siyaluma private campus walin ena graduates lawa nawaththanna.

    Ethakota job walata thiyena competition eka aduine. Ekai.
     
    • Like
    Reactions: DAM40

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි මිනිහො දැන් උඹ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? පාගමනට එන්නද ? ඈ මිනිහො ඒක තහනං කල්ල නේ ? එතකොට තෝ අපිට කියන්නෙ එතන්ට ගිහිං බෝඩ් එකක් අල්ලං තනියෙක් කෑගහන්න කියලද ? කියන මකබාවක් හරියට තේරෙන්න පැහැදිලිව කියපං :baffled: :baffled:
     
    • Like
    Reactions: DAM40

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරි මිනිහො දැන් උඹ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? පාගමනට එන්නද ? ඈ මිනිහො ඒක තහනං කල්ල නේ ? එතකොට තෝ අපිට කියන්නෙ එතන්ට ගිහිං බෝඩ් එකක් අල්ලං තනියෙක් කෑගහන්න කියලද ? කියන මකබාවක් හරියට තේරෙන්න පැහැදිලිව කියපං :baffled: :baffled:
    ubatath "Red_Frame Syndrome" eka hadunada?:baffled::baffled:
    GOT ekak balagena hodata hitiya eka, aparade. :dull:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    හැමදේම නිකන් ඉල්ලන හිඟන හැත්ත
    වියට්නාමි චීනය වගේ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීලද?
    දැන් අවුරුදු 60 ගාණක් පිනට උපාධී දීල ලංකාව දියුණු වෙලා ද?
    මුං උපාධි අරන් රස්සා ගන්න කන් විතරයි මේ සේරම
    රස්සා වලට තරඟෙ අඩුකරගන්න මේ බලන්නෙ මුන්ට වැඩ බැරි නිසා ඉස්සර ආණ්ඩුවෙ රස්සා තිබ්බට දැන් ප්‍රයිවට් ඒවල ලොකු තැන් වලට වැඩ බැරි ආණ්ඩුවෙ පින් උපාධි කාරයො ගන්නෙ නැති නිසා
    කඳුලු ගෑස් මදි මුන්ට බැටන් පොලු වලින් පුකේ අරින්න ඕන කුහක කම නැතිවෙල යන්න
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    පාසල් අධ්‍යාපනය නොමිලේ උනාට සිංගප්පූරුව දකුණු කොරියාව චීනය වගේ ලංකාවටත් පහළ තිබිල අද සුපිරි රටවල් වෙලා තියෙන ආසියාවෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීල නෙවෙයි.
    ලංකාව අවුරුදු 60 ගාණක් තිස්සෙ පිනට උපාධි දීල මොනවද දියුණු වෙලා තියෙන්නෙ? මොනවද පර්යේෂන? මොනවද නව නිපැයුම්?
    අද දියුණු වේගෙන යන ලංකාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න වියට්නාම් වගේ රටවලුත් පිනට උපාධි දෙන්නෙ නෑ.
    ලංකාවෙ උන්ට තියෙන්නෙ හිඟන මානසිකත්වය.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    හැමදේම නිකන් ඉල්ලන හිඟන හැත්ත
    වියට්නාමි චීනය වගේ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීලද?
    දැන් අවුරුදු 60 ගාණක් පිනට උපාධී දීල ලංකාව දියුණු වෙලා ද?
    මුං උපාධි අරන් රස්සා ගන්න කන් විතරයි මේ සේරම
    රස්සා වලට තරඟෙ අඩුකරගන්න මේ බලන්නෙ මුන්ට වැඩ බැරි නිසා ඉස්සර ආණ්ඩුවෙ රස්සා තිබ්බට දැන් ප්‍රයිවට් ඒවල ලොකු තැන් වලට වැඩ බැරි ආණ්ඩුවෙ පින් උපාධි කාරයො ගන්නෙ නැති නිසා
    කඳුලු ගෑස් මදි මුන්ට බැටන් පොලු වලින් පුකේ අරින්න ඕන කුහක කම නැතිවෙල යන්න

    සැර වැඩිද මන්දා :D :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කදුලු ගෑස් ගහල මදි. බැටන් පොලු වලින්ම දුන්නනම් හරි හිගන හැත්තට අමතක නොවෙන්න.
     
    • Like
    Reactions: dj knight

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පාසල් අධ්‍යාපනය නොමිලේ උනාට සිංගප්පූරුව දකුණු කොරියාව චීනය වගේ ලංකාවටත් පහළ තිබිල අද සුපිරි රටවල් වෙලා තියෙන ආසියාවෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීල නෙවෙයි.
    ලංකාව අවුරුදු 60 ගාණක් තිස්සෙ පිනට උපාධි දීල මොනවද දියුණු වෙලා තියෙන්නෙ? මොනවද පර්යේෂන? මොනවද නව නිපැයුම්?
    අද දියුණු වේගෙන යන ලංකාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න වියට්නාම් වගේ රටවලුත් පිනට උපාධි දෙන්නෙ නෑ.
    ලංකාවෙ උන්ට තියෙන්නෙ හිඟන මානසිකත්වය.

    8 pass ewunta owa therenne na. :D
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Thopi kaalakanni wage rate ahinsaka minissunge salli walin igena gena. Udgosshana karala pare yana ena minissunta karadara karana eka harida?? paare yana ena eka nathara karala mahajanathawagen pali ganne mona tahukatada ?? uthure eungen ehema karadarayak wenne na. e nisa unwa methanata compare karala wedak na. thopi kaalakanni. thopi nisa heta davase ki denekta karadara sidda wenavada.. aduma gane babek hambenna inna amma kenektawath hospital ekata ikmanata yanna puluwanda? thopi thamai issarahata rata kana kaaalakanni :angry::angry::angry::angry::angry:
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe

    ehema emargency wahana walata yanna dila nedda ban , merilada kawru hari
    :rolleyes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    kaalakanni wesigeputhalata henama gahapiya :yes: :yes:

    ahinsaka minissungen paliganna thakkadi haththa. mun thamai davasaka padi wadi karanna kiyala parata bahala minissungen pali ganneth :angry::angry::angry::angry::angry::angry:

    wesigeputhalata kade yana ewunuth ponnayo. unta ridei dan..
     
    • Like
    Reactions: LalaJ