අද(17) පා ගමන..

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    හැමදේම නිකන් ඉල්ලන හිඟන හැත්ත
    වියට්නාමි චීනය වගේ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීලද?
    දැන් අවුරුදු 60 ගාණක් පිනට උපාධී දීල ලංකාව දියුණු වෙලා ද?
    මුං උපාධි අරන් රස්සා ගන්න කන් විතරයි මේ සේරම
    රස්සා වලට තරඟෙ අඩුකරගන්න මේ බලන්නෙ මුන්ට වැඩ බැරි නිසා ඉස්සර ආණ්ඩුවෙ රස්සා තිබ්බට දැන් ප්‍රයිවට් ඒවල ලොකු තැන් වලට වැඩ බැරි ආණ්ඩුවෙ පින් උපාධි කාරයො ගන්නෙ නැති නිසා
    කඳුලු ගෑස් මදි මුන්ට බැටන් පොලු වලින් පුකේ අරින්න ඕන කුහක කම නැතිවෙල යන්න

    :D:D:D:D:yes::yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mahinda-Gotabhaya.jpg

    මෙයාලා හිටියා නම් මෙවා මෙච්චර දුර යන්නේ නෑ.....:P:rofl::P:rofl::rolleyes:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඊයේ රෑ නමයට විතර ජපුර පතිරගේ මාවතේ(මැද මාවතේ) තියෙන girls හොස්ටල් එකට අන්තරේ පොන්නයො ඇවිල්ල ලෙක්චර් දෙනවා දැක්කා. සිකිරුටි පෙන්දාලා නැටි පුකේ ගහගෙන හිටියේ. පොලීසියට කෝල් කරලාත් වැඩක් උනේ නෑ.
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0

    ඔතන තියෙන්නෙ රිසර්ච් ලෙවල් එකේදි සම්පත් හිඟකම. දැක්කනෙ ක්\ෂණිකා හිරඹුරේගම රිසර්ච් ඩිග්‍රී අරං තියනවා ඒත් දේශපාලණික වශයෙන් මූව් වෙන චරිත, ගොඩක් අය එහෙම යි ආචාර්ය උපාධියක් තිබුනට ප්‍රායෝගික දැනුමක් නැති , නලීන් සිල්වා පේනවනේ. ඒලෙවල් ඇතුලුව ඔක්කොම ප්‍රයිවෙට් කරන්න ඕනෙ, පන්සලෙන් කාල හැදිච්චර උන් රට පාලනය කරනකොට කරුමෙ තමයි හැම එකටම.

    ඕව කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන් ට. හැම රිසර්ච් එකම කරන්න කෝටි ගණන් සල්ලි වත් උපකරණ වත් ඕන නෑ...

    ගණිතය පැත්තෙන් මොකක් හරි එකක් හොයගෙන තියේද ලංකාවෙ පොන්ස් ලා? ආර්ථික විද්‍යාව? සමාජ විද්‍යාව? Theoretical Physics?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඹ හොයාගත්තෙ මොනවද කියලත් දාපන් මෙතන. ඉගෙන ගන්න බැරි එකෙක් වැදගත් යමක් හොයාගත්ත කිව්වම ඉතින් කාටැත් ආදරුසයක් වෙයිනෙ
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    උඹ හොයාගත්තෙ මොනවද කියලත් දාපන් මෙතන. ඉගෙන ගන්න බැරි එකෙක් වැදගත් යමක් හොයාගත්ත කිව්වම ඉතින් කාටැත් ආදරුසයක් වෙයිනෙ

    මම උඹලගෙ නොහැකියාව බොරුව හිඟන මානසිකත්වය හොයාගනෙ කියෙනව. :rofl: සමාජ විද්‍යාව පැත්තෙන් ලොකු දෙයක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම උඹලගෙ නොහැකියාව බොරුව හිඟන මානසිකත්වය හොයාගනෙ කියෙනව. :rofl: සමාජ විද්‍යාව පැත්තෙන් ලොකු දෙයක්

    මාරයි. ගොනා වගේ දුවන් ඇවිත් උඹට මොලේ නැහැ කියල ප්‍රදර්ශනය කරයි කියල මම හිතුවෙ නෑ.:oo:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මම උඹලගෙ නොහැකියාව බොරුව හිඟන මානසිකත්වය හොයාගනෙ කියෙනව. :rofl: සමාජ විද්‍යාව පැත්තෙන් ලොකු දෙයක්

    උබ හොයාගත්ත තියරිය මොකක්ද බන් ? කැම්පස් යන්න ඕනෙම නැනේ තියරියක් හොයාගන්න. :lol::lol: jinapala theory
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඕව කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන් ට. හැම රිසර්ච් එකම කරන්න කෝටි ගණන් සල්ලි වත් උපකරණ වත් ඕන නෑ...

    ගණිතය පැත්තෙන් මොකක් හරි එකක් හොයගෙන තියේද ලංකාවෙ පොන්ස් ලා? ආර්ථික විද්‍යාව? සමාජ විද්‍යාව? Theoretical Physics?

    මචං රට යන්න තරම් සල්ලි නෑ ටිකට් එක නම් ගන්න පුලුවන්.
    කොල්ලෙක් ඉන්නවද මට 75කවත් පඩි තියෙන ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්.
    ගිහින් මාස 2ක පඩි උඹට දෙන්නම්. ඔෆිස් ඇසිස්ටන්ට්, අයි ටී.. කිචන් හෙල්පර්, ෆාමින් හෙල්පර් වගේ එකක් තමා බැලුවෙ. 75ක් අතට අරගෙන ඉන්නයි කන්නයි නිකන් ඕන නැතුව බෑලු අද කාලෙ හැටියට

    No words :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උට්ටෝ පාගමන් කරපන් අහින්සක මහජනතාවට කරදර නොකර. එතකොට අපි එපා කියන්නේ නෑ. තොපිලා ඔය ඉලව් කරපල්ලාකෝ පාර්ලිමේන්තුව ඉස්සරහා නැත්නම් විෂයභාර ඇමතියාගේ ගෙදර ඉස්සරහා? කෝ උබලාගේ කොන්ද එතකොට? ඊයේ අපි වත්තල හිර වෙලා හිටියා ඔගිස් එකට එන්න බැරුව කිසිම pickme, uber taci service එකක් අපේ hire එකන්ගන්නේ නැතුව. හේතුව පාරවල් බ්ලොක් වෙලයි වහලා නිසයි උන් කැමති නෑ ටවුන්හෝල් එන්න.
     
    ඒක ඉතින් කියපන් ටැක්සි වලට, උන් එන්න බෑ කිව්වට අන්තරේ පලි නැනේ. :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක ඉතින් කියපන් ටැක්සි වලට, උන් එන්න බෑ කිව්වට අන්තරේ පලි නැනේ. :lol::lol:

    ඔන්න උබලාගේ ලොජික් නේද? එතකොට ගෙදර යන්න බැරිව හිර වෙලා ඉන්න මිනිස්සුන්ට බැනපන් මොකෝ වාහන ගත්තේ කියලා නේද? බස් වල යන මිනිස්සු දහදිය දාන් හිරවෙලා තැම්බෙන එක කමක් නෑ? අනේ යකෝ..

    ඌ කියපු තරම් traffic එකක් අහු වෙන්නේ නැතුව shortcut වලින් අපි ආවා office එකට නමුත් ගෙදර යන්න බැරුව හිර වෙලා හිටියා පැයක් විතර. ඒවා කමක් නෑ? පුක හපන් මැරියන් ඔය තරම් මොලයක් හම්බුන එකට.. 😂😂
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඔන්න උබලාගේ ලොජික් නේද? එතකොට ගෙදර යන්න බැරිව හිර වෙලා ඉන්න මිනිස්සුන්ට බැනපන් මොකෝ වාහන ගත්තේ කියලා නේද? බස් වල යන මිනිස්සු දහදිය දාන් හිරවෙලා තැම්බෙන එක කමක් නෑ? අනේ යකෝ..

    ඌ කියපු තරම් traffic එකක් අහු වෙන්නේ නැතුව shortcut වලින් අපි ආවා office එකට නමුත් ගෙදර යන්න බැරුව හිර වෙලා හිටියා පැයක් විතර. ඒවා කමක් නෑ? පුක හපන් මැරියන් ඔය තරම් මොලයක් හම්බුන එකට.. 😂😂

    ඉතින් මට මොකද ගොනෝ. උබ ගෙදර ගියත් නැතත් අපේ වැඩේ වෙනවනම් ඒ හොදටම ඇති. උබල වගේ වැඩකට නැති එවන් පයක් දෙකක් පාරේ හිටිය කියල එච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙන්නේ නෑ :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉතින් මට මොකද ගොනෝ. උබ ගෙදර ගියත් නැතත් අපේ වැඩේ වෙනවනම් ඒ හොදටම ඇති. උබල වගේ වැඩකට නැති එවන් පයක් දෙකක් පාරේ හිටිය කියල එච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙන්නේ නෑ :lol::lol::lol:

    හිගාකපං නම්බු කරයි.....