අද(17) පා ගමන..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    රිදෙනව තමයි බං..... උබලා වගෙ උන්ට ඉගන ගන්න බදු ගෙවන නිසා.....

    tho wage ekekgen badu one na yako apita igenaganna. thoge address eka kiyapan mama thota Rs 10 k withara ewannam. harinam thogen rupiyalawth aran na. thopilage salli wali desapaluwo wahana gaddi awlak na. ehemada ? nodakin kalakanni amana haththa. thopita wada udawkaranna kamathi minissu innawa yako. nodakin :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ලොල්..... ඒක ඒකා ගෙන් සතයක් වත් ගන්න තරම් අපි අත පල්ලෙන් වැටිලා නෑ..... උබ වගේ උං තමයි රු 10 නැමෙන්නේ..... :D:D:D:D:D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ලොල්..... ඒක ඒකා ගෙන් සතයක් වත් ගන්න තරම් අපි අත පල්ලෙන් වැටිලා නෑ..... උබ වගේ උං තමයි රු 10 නැමෙන්නේ..... :D:D:D:D:D

    palayan ukanna ubane dan badu salli illala aduwe :D:D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    palayan ukanna ubane dan badu salli illala aduwe :D:D

    අපේ සල්ලිනේ බං..... නාස්තියක්නේ බං..... හරියට උබලට ගේවන සල්ලි වගේ..... අපරාදේනේ බං..... තව දේකට ඉන්වෙස්ට් කරන්න පුලුවන්....
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් මට මොකද ගොනෝ. උබ ගෙදර ගියත් නැතත් අපේ වැඩේ වෙනවනම් ඒ හොදටම ඇති. උබල වගේ වැඩකට නැති එවන් පයක් දෙකක් පාරේ හිටිය කියල එච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙන්නේ නෑ :lol::lol::lol:

    අනික් මිනිස්සු වෙනුවෙන්ලු පෙළපාලි, උද්ගෝශන කරන්නේ නමුත් තමන් අනික් මිනිස්සුන්ට දෙන්න ඕනා respect එක දෙන්න දන්නේ නෑ කියන්නේ උබලව මෙහෙයවන්නේ පොන්සි දේශපාලකයෝ නිසා තමයි. උන් කියන කියන පදේටම නට නට හිටපන්.

    මහජනතාවට හෙන ගැහුවත් කමක් නෑ, පැයගානක් රස්තියාදු උනත් කමක් නෑ උබලාගේ වැඩකට නැති, කොන්ද පණ නැති විකාර නිසා දේශපාලන ලොක්කොන්ගේ එක ලෙවකන්න හම්බෙනවා නම්.

    මෙන්න සහෝදරවරුනි බළලා මල්ලෙන් එලියට පැන්න හැටි..

    කියපන් උබලාගේ අන්තරේට පාර්ලිමේන්තුව ඉස්සරහා හරි අදාල දේශපාලුවගේ ගෙදර ඉස්සරහා හරි ඔය පෙළපාලි කරන්න කියලා. පුළුවන්නම් කරලා පෙන්නපන්කෝ.. ඕයි වැඩට යන මිනිස්සුත් වාහන පැත්තක දාලා එයි උබලට සපෝර්ට් එකට.

    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අපේ සල්ලිනේ බං..... නාස්තියක්නේ බං..... හරියට උබලට ගේවන සල්ලි වගේ..... අපරාදේනේ බං..... තව දේකට ඉන්වෙස්ට් කරන්න පුලුවන්....

    එක තම යකෝ තොගේ හිගන සල්ලි එවන්න හැදුවේ :P ඉන්වෙස්ට් කරපන් නෙවිල් බාප්පා ලග
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එක තම යකෝ තොගේ හිගන සල්ලි එවන්න හැදුවේ :P ඉන්වෙස්ට් කරපන් නෙවිල් බාප්පා ලග

    හිගන සල්ලි තියෙන්නේ උබලා ගාව..... රු 10ට නැමෙනවානේ .....:D:D:D:D:D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    හිගන සල්ලි තියෙන්නේ උබලා ගාව..... රු 10ට නැමෙනවානේ .....:D:D:D:D:D

    උබල රුපියලටනේ නැමෙන්නේ. දුකයි උබලගේ සල්ලි වලින් අපි ඉගෙනගන්න එකට. උබලගේ පව්කාරකම තමා ඉතින් :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබල රුපියලටනේ නැමෙන්නේ. දුකයි උබලගේ සල්ලි වලින් අපි ඉගෙනගන්න එකට. උබලගේ පව්කාරකම තමා ඉතින් :D:D

    පිස්සුද බන්... ඔ්වාෙෙය් පින් අපිට ලැෙබෙන්ෙන්...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උබලා ඔහොම හම්බ කැම්පස් එකටත් කෑගහප්ල්ලකො ෂරියා උගන්නන්න් හදන.

    අධ්යාපනයේ නිදහස බ්රෝ.කුහකයෙක් වෙන්න එපා.

    අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
    එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​?
    අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.

    බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: djnick

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අධ්යාපනයේ නිදහස බ්රෝ.කුහකයෙක් වෙන්න එපා.

    අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
    එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​?
    අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.

    බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.

    :P:baffled:Xenophobia Detected:cool:;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මට මොකද ගොනෝ. උබ ගෙදර ගියත් නැතත් අපේ වැඩේ වෙනවනම් ඒ හොදටම ඇති. උබල වගේ වැඩකට නැති එවන් පයක් දෙකක් පාරේ හිටිය කියල එච්චර මිනිස් පැය ගානක් නාස්ති වෙන්නේ නෑ :lol::lol::lol:

    ඔව් ඔව් පොලිසියෙන් පන්න පන්න උඹලගේ වැඩේ කරලා දෙනවා අපි ලයිව් දැක්කා :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අධ්යාපනයේ නිදහස බ්රෝ.කුහකයෙක් වෙන්න එපා.

    අපේ අල්ලපු ගෙදර අබ්දුල් පොඩි කාලෙ ඉඳල හරි ආසාවෙන් හිටියෙ ෂරියා නීතිය ඉගෙන ගන්න​. එයාට සවුදි අරාබියෙ යන්න සල්ලි ටිකක් මදි වුනා.
    එහෙම කියල ඒ අවස්ථාව එයාට නැතිවෙන එක හරිද​?
    අධ්යාපනයට නිදහස රැකගනිමු. ෂරියා විශ්ව විද්යාලය රැක ගනිමු.

    බෝනස් : සවුදියට ඇදෙන සල්ලි නවත්තන්නත් පුළුවන්.

    පට්ට ටෝක බන්
    බාගයක් උන් පුක හපාගෙන මැරෙයි :lol::lol: