අපිට සෙට් වෙන්නේ නැ බන්. මම ඉ8 එකක් බලන්න ගියා සේල් එකට. ඒ වෙලාවේ s එක නිකමට ඇතුලට වෙලා බැලුවා. අපො ස්පෙස් ශිප් එකක් වගේ. අපිට හරියන්නේ නැ. එන්ජින් සද්දේ නැතුව වාහන එලවන්න බැ බන්.mannam kemati modes s walata wtiarai ban, ekat blue only
me awurudde genawa puthe, denatanam camaro ekak tama target eka, budget eka balalama genawa, tax adu karoth wena optionuth balanawa




