Tesla model x in srilanka

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mannam kemati modes s walata wtiarai ban, ekat blue only

    me awurudde genawa puthe, denatanam camaro ekak tama target eka, budget eka balalama genawa, tax adu karoth wena optionuth balanawa
    අපිට සෙට් වෙන්නේ නැ බන්. මම ඉ8 එකක් බලන්න ගියා සේල් එකට. ඒ වෙලාවේ s එක නිකමට ඇතුලට වෙලා බැලුවා. අපො ස්පෙස් ශිප් එකක් වගේ. අපිට හරියන්නේ නැ. එන්ජින් සද්දේ නැතුව වාහන එලවන්න බැ බන්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mannam kemati modes s walata wtiarai ban, ekat blue only

    me awurudde genawa puthe, denatanam camaro ekak tama target eka, budget eka balalama genawa, tax adu karoth wena optionuth balanawa

    ela ban mage target eka 141 ekak...thama salli godak madi bans..patta asai vandiyakata
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපිට සෙට් වෙන්නේ නැ බන්. මම ඉ8 එකක් බලන්න ගියා සේල් එකට. ඒ වෙලාවේ s එක නිකමට ඇතුලට වෙලා බැලුවා. අපො ස්පෙස් ශිප් එකක් වගේ. අපිට හරියන්නේ නැ. එන්ජින් සද්දේ නැතුව වාහන එලවන්න බැ බන්.

    ado i8 eka kiyada ban, ekek dala tibba koti 4i kya attada?

    target eka tiyan weda karahan ban dan kale kollanta hituwoth karanna beri deyak ne, awurudu 2k 3k katta kala hari car ganna ona un gannawa ban den kale
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ado i8 eka kiyada ban, ekek dala tibba koti 4i kya attada?

    target eka tiyan weda karahan ban dan kale kollanta hituwoth karanna beri deyak ne, awurudu 2k 3k katta kala hari car ganna ona un gannawa ban den kale
    පිස්සුඩ බන් i8 එකක් ගන්න කොටි 4ක් දිලා. නැදැයො වගයක් එනවා උන්ට කියලා කනට් පර්මිට් එකට ගෙන්නලා විකුනන්න බැලුවේ. ඒ ප්‍රයිස් එක්ක සෙට් වෙන්නේ නැ බන්. සිනර්ජි ඩ්‍රයිව් හයිබ්‍රිඩ් එකක් ගේන එක ලාබයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පිස්සුඩ බන් i8 එකක් ගන්න කොටි 4ක් දිලා. නැදැයො වගයක් එනවා උන්ට කියලා කනට් පර්මිට් එකට ගෙන්නලා විකුනන්න බැලුවේ. ඒ ප්‍රයිස් එක්ක සෙට් වෙන්නේ නැ බන්. සිනර්ජි ඩ්‍රයිව් හයිබ්‍රිඩ් එකක් ගේන එක ලාබයි.

    lankawe itin mona wahane unath ban price eka wage 2n 3n gunayak wedine, ohoma beluwoth wahanayak padinnama wenne nehe lankawe :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපිට සෙට් වෙන්නේ නැ බන්. මම ඉ8 එකක් බලන්න ගියා සේල් එකට. ඒ වෙලාවේ s එක නිකමට ඇතුලට වෙලා බැලුවා. අපො ස්පෙස් ශිප් එකක් වගේ. අපිට හරියන්නේ නැ. එන්ජින් සද්දේ නැතුව වාහන එලවන්න බැබන්.

    වැල්ලම්පිටි බීට් එකක් ගහමුද:baffled::P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අපිට සෙට් වෙන්නේ නැ බන්. මම ඉ8 එකක් බලන්න ගියා සේල් එකට. ඒ වෙලාවේ s එක නිකමට ඇතුලට වෙලා බැලුවා. අපො ස්පෙස් ශිප් එකක් වගේ. අපිට හරියන්නේ නැ. එන්ජින් සද්දේ නැතුව වාහන එලවන්න බැ බන්.

    lankawe itin mona wahane unath ban price eka wage 2n 3n gunayak wedine, ohoma beluwoth wahanayak padinnama wenne nehe lankawe :sorry:

    mayan menna meya gen ahala balanna ara withdraw question eka...
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    u mean local stock ?

    neh machn uu dannawa.. podi ekek nemei elder brother kenek ... ahala balapnko :rolleyes::rolleyes:

    man dekka uth usa kageda account ekakata sallli adala seen ekak, ahala balamu online awama ,

    araka tama ban hodama wisaduma, offshore company
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    C57ltLPU4AA48I6.jpg